දේශපාලන
දැන්වීම

2048 දී ජය ගැනීමට 2024 දී රනිල් ජනපති කළ යුතුයි
ඊට සමගාමීව එජාප ආණ්ඩුවක් ගොඩනගමු රට ගොඩගත හැක්කේ එජාප ජනපතිවරයෙකු සහ එජාප ආණ්ඩුවක් යටතේ විතරයි රවී කරුණානායක අවධාරණය කරයි සියලු අභියෝග සහ ප්‍රශ්න ජය ගනිමින් 2048 දී සංවර්ධිත රටක් බිහි කිරීම සඳහා…
Lanka Newsweek · 2023 වෙසක් 1 · කියවීමට මිනිත්තු 5
පාඨලී චම්පිකගේ 43 සේනාංක ප්‍රධාන ලේකම් සියලු තනතුරුවලින් ඉල්ලා අස්වේ
පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු 43 සේනාංකයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ද, මධ්‍ය කමිටු නායකත්වයෙන්ද, ප්‍රතිපත්ති සභාවේ සහ විධායක සභාවේ සාමාජිකත්වයෙන් සේම එම සංවිධානය…
Lanka Newsweek · 2023 වෙසක් 1 · කියවීමට මිනිත්තු 2
කෘතිම බුද්ධියේ ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකායක්
කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්රයේ ප්රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප…
Lanka Newsweek · 2023 වෙසක් 1 · කියවීමට මිනිත්තු 3
අලියයි පොහොට්ටුවයි එකතු වෙලා යන ගමනක් ගැන සාකච්ඡා ඇරඹේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් 2023 අප්‍රේල් මස 22 වැනිදා සිදුව තිබේ. මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී…
Lanka Newsweek · 2023 බක් 30 · කියවීමට මිනිත්තු 1
කැබිනට්ටුව විශාල කරන්න ජනපති සූදානම් නැහැ
ජනපති ජන මතයට හිස නමයි මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරමු..! ජන මතයට හිස නමා යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. "ජාතික ආණ්ඩු හරහා ඇමතිකම් ගන්න…
Lanka Newsweek · 2023 බක් 30 · කියවීමට මිනිත්තු 1
රිළවුන් අපනයනය
(වික්ටර් අයිවන්) වන සතුන් සහ සත්ව පාලනය පිළිබදව රටේ දියුණුවට හේතු වන හරි ප්‍රතිපත්ති නැතිකම දියුණු කෘෂිකර්මයක් ඇති කර ගැනීමට නොහැකි වීම කෙරෙහිත් කෘෂිකර්මයෙන් යැපෙන ග්‍රාමීය ජනතාව අතර පවත්නා දුප්පත්කම…
Lanka Newsweek · 2023 බක් 29 · කියවීමට මිනිත්තු 8
රටේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට නව ආයතනයක්
ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාතික කෞතුකාගාරය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම…
Lanka Newsweek · 2023 බක් 29 · කියවීමට මිනිත්තු 4
එක්ස්ප්‍රස් පර්ල් අල්ලස සොයන්න තේරීම් කාරක සභාවක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. මේ…
Lanka Newsweek · 2023 බක් 29 · කියවීමට මිනිත්තු 1
ඇත්තටම රනිල්ට බැරිද..?
මැකියාවෙලි ද..? කෞටිල්‍ය ද..? (නීතීඥ නාමල් රාජපක්ෂ) රනිල් වික්‍රමසිංහගෙන් දෙරණ මාධ්‍යවේදී සංඛ අමරජිත්, ඔහු වඩාත් කැමැති මකියවෙල්ලිටද කියා ඇසූ විට කෞටිල්‍යට බව ප්‍රකාශ කරන ලදී දේශපාලන පසමිතුරුතාව සහ…
Lanka Newsweek · 2023 බක් 29 · කියවීමට මිනිත්තු 2
කෘෂිකාර්මික සහ වතුකරයේ ගැටලු කඩිනමින් විසඳන්නැයි ජනපතිගෙන් උපදෙස්
කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, කෘෂිකාර්මික ක්ෂේත්රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 බක් 28 · කියවීමට මිනිත්තු 2
IMF කොන්දේසිවලට සජබය විරුද්ධයි
IMF ගිවිසුම පාර්ලිමේන්තුවට තවමත් ඉදිරිපත් කර නැහැ ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කරයි "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. ගිවිසුමේ කොන්දේසිවලට අපි…
Lanka Newsweek · 2023 බක් 27 · කියවීමට මිනිත්තු 3
රට වසා දමා විදෙස් ගත වීම සුදුසුයි
රටේ උදගත් වී තිබෙන දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුද සඳහා සියලු දෙනා පොදුවේ විසඳුම් සෙවිය යුතු අතර එසේ කළ නොහැකි නම් රට වසා දමා විදෙස් ගත වීම සුදුසු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග…
Lanka Newsweek · 2023 බක් 27 · කියවීමට මිනිත්තු 1
මේ වසරේදී කොරියානු රැකියා 8000ක්
ලැබුණ රැකියා කෝටාව ඉක්මවා ශ්‍රමිකයින් බදවා ගැනීමට එකගතාවය ඊ 9 වීසා කාණ්ඩය යටතේ මේ වසරේදී නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා 600ක් - ලබන වසරේදී 900ක් කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට…
Lanka Newsweek · 2023 බක් 27 · කියවීමට මිනිත්තු 1
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව පමාවීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වග කිව යුතුද..?
දේපොළ රාජසන්තක කළ යුත්තේ කාගේ ද..? (මහාචාර්ය නවරත්න බණ්ඩාර) අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවට කියනව උත්තර පත්‍ර බැලීම පටන් ගන්න තිබුණේ පෙබරවාරි 22ක කියල. (ඇමතිවරුන් පාර්ලිමේන්තුවට බොරු කියන්නෙ නැත) මේ…
Lanka Newsweek · 2023 බක් 27 · කියවීමට මිනිත්තු 4
ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ දී ඉන්දීය රුපියල් භාවිත කළ හැකියි
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ දී ඉන්දියානු රුපියල් භාවිතා කළ හැකි බව මහ බැංකුවේ අධිපති ආචාර්ය අජිත් නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ, ඉන්දියානු වාණිජ සහ…
Lanka Newsweek · 2023 බක් 26 · කියවීමට මිනිත්තු 1
ආහාර අවදානමෙන් ශ්‍රී ලංකාව ඉවතට
ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට ලෝක බැංකුව කටයුතු කර ඇත. ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම…
Lanka Newsweek · 2023 බක් 26 · කියවීමට මිනිත්තු 1
රටේ අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ
21 වැනි සිය වසට සරිලන අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවේ නාමය ඔසවා තබනවා රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් එම ක්‍රියාවන්ට එරෙහිව…
Lanka Newsweek · 2023 බක් 26 · කියවීමට මිනිත්තු 7
රාජ්‍ය සේවය රටට අභියෝගයක් බවට රවී කියන කතාව හරියට හරි
බිය නැතිව ඇත්ත කතා කිරීම ගැන අගය කරනවා රවීට සරසවි ප්‍රජාවගේ ආචාරය රටේ අනාගතයට තිබෙන ලොකුම අභියෝගය රාජ්‍ය සේවය බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා බිය නැතිව කරන ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්ව…
Lanka Newsweek · 2023 බක් 25 · කියවීමට මිනිත්තු 2
රවී කියන කතාව හරියට හරි රට බංකොලොත් කළේ මහා බැංකුවයි
මහා බැංකුව වසා දැමිය යුතුයි ශ්‍රී ලංකා රුපියල වෙනුවට ඉන්දීය රුපියලට මාරු වෙමු රවීට විශ්ව විද්‍යාල ප්‍රජාවගේ ආචාරය රට බංකොලොත් කළේ එදා සිට මේ දක්වා පැවැති ආණ්ඩු නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි…
Lanka Newsweek · 2023 බක් 25 · කියවීමට මිනිත්තු 2
රටේ අනාගතයට තිබෙන ලොකුම අභියෝගය රාජ්‍ය සේවයයි
රටට-ජනතාවට ශාපයක් වී ඇති රාජ්‍ය ආයතන සියල්ල පුද්ගලීකරණය කළ යුතුයි රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකර රට ගොඩ ගනු බැහැ සෑම රුපියල් සියයකින්ම 44ක් වැය වන්නේ රාජ්‍ය සේවයටයි වත්මන් රාජ්‍ය සේවය රටේ අනාගතයට විසල්…
Lanka Newsweek · 2023 බක් 21 · කියවීමට මිනිත්තු 1