දේශපාලන
දැන්වීම

දූ දරුවන් ලක්ෂ 14ක ට උදේ කෑම නැහැ
ශ්‍රී ලංකාවේ පාසල් දූ දරුවන්ගෙන් තුනෙන් එකකට එනම් ලක්ෂ 14ක් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බව වෛද්‍ය පර්යේෂණවලදී තොරතුරු අනාවරණය වී තිබේ. උදය ආහාරය නොගැනීම දරුවන්ගේ මොළයේ සේම ශරීරයේ වර්ධනයට ඉතා…
Lanka Newsweek · 2023 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
බස්නාහිර සංවර්ධන සැලැස්මට කැබිනට් අනුකමිටුවක්
බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා…
Lanka Newsweek · 2023 වෙසක් 15 · කියවීමට මිනිත්තු 2
නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට විශ්ව විද්‍යාල පද්ධතිය සූදානම් කරනවා
වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරමින් එහි ප්‍රමුඛයා වන්න ජනපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ට කියයි කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමඟ දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින්…
Lanka Newsweek · 2023 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක් තෑගි කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියා රජය මෙම පරිත්‍යාගය කර ඇත. රාජකීය…
Lanka Newsweek · 2023 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
රාජ්‍ය ආයතන 430ක් විකිණේ..!
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයතන 430ක් හඳුනා ගෙන ඇත. ඒ ආයතන අතරින් සමහර ආයතන විකුණා දමනු ඇති අතර, තව ප්‍රමාණයක් වසා…
Lanka Newsweek · 2023 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුකාරවරු ජනපතිගෙන් ලිපියක් ඉල්ලති
ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වන්නැයි මෙතෙක් ජනාධිපතිවරයාගෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත දැනුම්දීමක් කර නොමැති බව ආණ්ඩුකරු කියා සිටිති. ඒ අනුව ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වීමට මෙතෙක් තීරණයක් ගෙන…
Lanka Newsweek · 2023 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
ධූරවලින් ඉවත් නොවන ආණ්ඩුකාරවරුන්ට වැඩ වරදී
ජනාධිපති කාර්යාලයේ දැනුම් දීමට අනුව සිය ධුරවලින් ඉවත් නොවූ පළාත් ආණ්ඩුකාරවරුන් සිව් දෙනා ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි…
Lanka Newsweek · 2023 වෙසක් 13 · කියවීමට මිනිත්තු 1
රිළවුන් සහ දඬු ලේනුන් නිසා වසරකට සිදු වන පාඩුව කෝටි 300ක්
රිළවුන් සහ දඬු ලේනුන් නිසා වසරකට වගාවන්ට සිදු වන හානිය රුපියල් කෝටි 3000ක් යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා හෙළිදරව් කර සිටියි. 2022 පළමු මාස හයේ දී පමණක් රිළවුන් සහ දඩු ලේනුන් පොල් ගෙඩි මිලියන…
Lanka Newsweek · 2023 වෙසක් 12 · කියවීමට මිනිත්තු 1
තමා එළවන්න අත උස්සන මන්ත්‍රීන් දේශද්‍රෝහීන්
මහ ජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් ජනක රත්නායක මහතා පහ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා පත්‍රයක් ගොනු කර ඇතැයි දැන ගැනීමට තිබේ. තමා මෙසේ ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඡන්දය ලබා දෙන…
Lanka Newsweek · 2023 වෙසක් 12 · කියවීමට මිනිත්තු 1
රාජ්‍ය සේවය සඳහා වැය කෙරෙන රු. ට්‍රිලියන 1.4න් ප්‍රතිලාභයක් ලැබෙනවා ද..?
දූ දරුවන්ට අදට වඩා හොඳ හෙට දවසක් නිර්මාණය කර දීම අපේ අරමුණයි ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවක සේවිකාවන් නඩත්තු කිරීම සඳහා අවුරුද්දකට වැය කරන රුපියල් ට්‍රිලියන 1.4 ට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට-ජනතාවට සැබෑ…
Lanka Newsweek · 2023 වෙසක් 12 · කියවීමට මිනිත්තු 1
රවීව තේරුම් ගැනීමට ශ්‍රී ලාංකේය ජන මනස ප්රබුද්ධ විය යුතුයි
රවි සමඟ හෝරාවක් (අශෝක ජයතුංග) රවි කරුණානායක ගැන කියන විටම සමහරුන්ගේ මනසට එන වැරදි චිත්‍රය කුමන්ත්රණකාරී බලවේග විසින් සමාජගත කොට ඇති විකෘතියකි. එය රවි ගේ පෙර පවකැයි ඔහු ගැන කියවා ඇති ඔහුට සමීප සමහරු…
Lanka Newsweek · 2023 වෙසක් 10 · කියවීමට මිනිත්තු 3
මීළග ජනාධිපතිවරණයට ජනක රත්නායක තරඟ කරයි
තමා 2024 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ යැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තමා තරඟ කරන බව ජනක රත්නායක…
Lanka Newsweek · 2023 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්
මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීම කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අඟහරුවාදා (09) පාර්ලිමේන්තුවේදී පැවසීය. අදාළ පනත කල් දමා…
Lanka Newsweek · 2023 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
මැතිවරණය තිබ්බොත් තුනෙන් දෙක දෙනවා
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වනවා නම් ව්‍යවස්ථා සංශෝධන යෝජනා සඳහා තුනෙන් දෙක ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී…
Lanka Newsweek · 2023 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව දෙන සහන ජනතාවට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසයි
රටේ උද්ධමනය 50.3% සිට 35.3% දක්වා අඩු වී තිබෙන නමුත් ආණ්ඩුව ලබා දෙන සහන ඒ ආකාරයටම ජනතාව අතරට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක සහ හිටපු අමාත්‍ය නවීන්…
Lanka Newsweek · 2023 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
ශ්‍රේෂ්ඨ නායකයන් මැවිය නොහැකිය
(දේශප්‍රිය නානායක්කාර) දේශපාලන ක්‍රියාවලිය වාණිජ ව්‍යාපාරයක් නොව, මානව දයාව පෙරදැරි කොටගෙන සිදු කෙරෙන උසස් සමාජ සේවාවක් බව දේශපාලන දාර්ශනික මතය වන අතර, පිරිසුදු දේශපාලන න්‍යායන් පිරිසුදු ලෙසම…
Lanka Newsweek · 2023 වෙසක් 7 · කියවීමට මිනිත්තු 6
පළාත් සභා මැතිවරණ හරහා භූමිය පරීක්ෂා කිරීම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ඉන්ධන වර්ගවල මිල අඩු කිරීමේ දෙවන වටය (සාමාන්‍ය පෙට්‍රල් සඳහා සියයට 02 සිට සුඛෝපභෝගි වාහන වෙනුවෙන් භාවිත කරන සුපිරි ඩීසල් සඳහා සියයට 29 දක්වා) මගින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව තමන්ට…
Lanka Newsweek · 2023 වෙසක් 5 · කියවීමට මිනිත්තු 5
ජාතික ඵලදායීතා කොමිෂන් සභාවේ කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ සහාය
ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ජාතික ඵලදායිතා කොමිෂන් සභාවේ ක්‍රියාකාරී කණ්ඩායම අතර දැනුම හුවමාරු කර ගැනීමේ මාර්ගගත (Online) සැසියක් පසුගියදා පැවැත්විණි. ජනාධිපති කාර්යාලය විසින්…
Lanka Newsweek · 2023 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
රට ගිය සරසවි ඇදුරෝ කෝටි 200 ක් පොලු තියති
උසස් අධ්‍යාපනය සදහා විදේශ ගතව යළි නොපැමිණි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙළිදරව් කර…
Lanka Newsweek · 2023 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
රනිල්ගේ සැලසුම රවී හෙළිදරව් කරයි
රවීට අනුව ජනපතිවරණයට පෙර මහා මැතිවරණය..! රට ගොඩගත හැක්කේ එජාප ජනපතිවරයෙකු සහ එජාප ආණ්ඩුවක් යටතේ විතරයි ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත් වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන…
Lanka Newsweek · 2023 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1