දේශපාලන
දැන්වීම

ජනාධිපතිවරණ නෑ...?
ප්‍රබල රාජපක්ෂ හඬක් එළියට..! කපටි නරියා ජවිපෙ අයට ජනාධිපති නීතීඥකම් දීමේ රහස යුක්තියෙන් ගොඩයන්නේ නරි හා හිවල්ලු ද රට ද..? ගෝඨා බදු සහන දුන් යාළුවන්ට කපටි නරියා කළ දේ..! ඇමෙරිකාවෙන් ලංකාවට ඩොලර්…
Lanka Newsweek · 2024 දුරුතු 2 · කියවීමට මිනිත්තු 4
ඩලස් හුදෙකලා කර ජී එල් සජිත් එක්ක ගිවිසුමක් ගහලා
නිදහස ජනතා සභාවේ මන්ත්‍රීන් නව දෙනෙකුගේ සහය කොන්දේසි විරහිතව සජිත්ට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ තුන් දෙනාගෙන් නව දෙනෙකු විපක්ෂ…
Lanka Newsweek · 2024 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
ශාන් විජේලාල් ද සිල්වා සජබයට එක් වෙයි
විපක්ෂ නායක නව වසරේ වැඩ අරඹයි-දකුණම සජබයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වූ ෂාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී සඳුදා ( 01 ) සමගි ජන බලවේගයට එක් විය.…
Lanka Newsweek · 2024 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
ජනතාවගේ ආර්ථික සහ මානසික පීඩා දුරු වන නව වසරක් වේවා..!
ජාතික සහ ආගමික සමඟිය ගොඩනංවා ගනිමින් අනෙකා ගැන සමානව සිතන, සාධාරණ සමාජයක අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන, ශ්‍රී ලාංකික දේශය පියවරෙන් පියවර ගොඩනැගෙමින් ජනතාව පිට පැට වුණු ආර්ථික සහ මානසික පීඩාවන් දුරු වන නව…
Lanka Newsweek · 2024 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
මැජික්වලින් රටවල් දියුණු කරනු බැහැ
රටක් දියුණු කළ හැක්කේ කැපවීමෙනුයි දේශපාලනයට වඩා වැඩි සේවයක් තානාපතිකමකින් කළ හැකියි සියලු දෙනා රට වෙනුවෙන් කැප විය යුතුයි අල්ලස-දූෂණය-නාස්තිය පිටු දැකීමට නව වසරේවත් අධිෂ්ඨාන කර ගත යුතුයි…
Lanka Newsweek · 2024 දුරුතු 1 · කියවීමට මිනිත්තු 4
බදු නොගෙව්වොත් වැඩ වරදියි
රාජ්‍ය ආදායම බිලියන 3012 දක්වා වැඩි කර ආර්ථික පිම්මක් පනිනවා ජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළට ජාත්‍යන්තරයේ විශ්වාසය පළ වෙලා ශ්‍රී ලංකාව වැඩිම රාජ්‍ය ආදායම ලැබූ වර්ෂය බවට 2023 පත් වෙලා මහාචාර්ය ආශුබෝධ…
Lanka Newsweek · 2023 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 2
පවුල් සියයට හැටක් අනාථයි..මාසික ආදායම කඩා වැටිලා
පවුල් 91%ක ගේ මාසික වියදම වැඩි වෙලා-පවුල් 99%ක ගේ කෑම වියදම වැඩි වෙලා අධ්‍යාපනයට-සෞඛ්‍යට බලපෑම් රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් සියයට 60.5%ක ගේ මාසික ආදායම පහළ ගොස් ඇති අතර පවුල් 91%ක…
Lanka Newsweek · 2023 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 1
බුද්ධ ශාසනයේ යහ පැවැත්ම වනසන වසලයින් හඳුනා ගනිමු
සුනඛයෙකුට භික්ෂු චීවරය පෙරවීම සහාසික ක්‍රියාවක් නිකාය කතිකාවත් පනත් කෙටුම්පතට නෛතික බලය ලබා දෙනු බෞද්ධ ශාසනයේ යහ පැවැත්මට චේතනාන්විතව අවහිර කරන්නේ කවුරුන් ද යන්න පිළිබඳව සමස්ත සමාජයම නිවැරදිව…
Lanka Newsweek · 2023 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 2
IMF සමඟ වගකීමෙන් ක්‍රියා කරනු
ජනපති සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. එම වැඩසටහන ප්‍රතික්ෂේප…
Lanka Newsweek · 2023 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 7
නිදහස ජනතා සභාවෙන් සජබයට එන්නේ සිව් දෙනා ද නව දෙනාද..?
"ලංකාදීප" පුවත සාවද්‍යයි-නිදහස ජනතා සභාවේ නව දෙනෙකු සජබයට ඩලස් සජබයේ නියෝජ්‍ය නායකකම ඉල්ලලා මේ පුවත මුලින්ම හෙළි කළේ "lankanewsweek" ඒ 2023.08.28 වැනිදා..! ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු…
Lanka Newsweek · 2023 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 2
පිදුරු සහ තණකොලවලින් සපිරි පොහොට්ටුවේ ජාතික සම්මේලනය
දෙසැම්බර් 15 වෙනිදා පොදුජන පෙරමුණේ දෙවෙනි ජාතික සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වුනා.සමුළුව තියන්න ගොඩක් කාලයකට උඩදී ඉඳන් ඒ ගැන දැවැන්ත ප්රචාරක වැඩපිලිවෙලක් දියත් කරලා තිබුණා.රටේ ජනතාවගේ…
Lanka Newsweek · 2023 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 4
සංහිඳියාවේ ආත්මය වාතලයට මුසුව ඇත
(ආචාර්ය ජෙහාන් පෙරේරා) බටහිර රටවල දෙමළ ඩයස්පෝරා සාමාජිකයෝ පිරිසක් පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටියහ. ඔවුන් ප්‍රධාන වශයෙන් ආගමික නායකයන් සමඟ පමණක් නොව සිවිල් සහ දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ…
Lanka Newsweek · 2023 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 7
ජාතික සංහිඳියාව වෙනුවෙන් කළ හැකි බලපෑම..Zoom සාකච්ඡාව ඉරිදා (17)
"භික්ෂූ සමාජයේ සහ දෙමළ ඩයස්පෝරාවේ ඒකාබද්ධ ප්රයත්නය-ජාතික සංහිඳියාව වෙනුවෙන් කළ හැකි බලපෑම" යන තේමාව යටතේ පැවැත් වෙන විශේෂ "Zoom" සාකච්ඡාව ඉරිදා (17) සවස 5.00 සිට 7.00 දක්වා පැවැත් වේ. සාධාරණ සමාජයක්…
Lanka Newsweek · 2023 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘතිවලින් කොමිස් ගත නොහැකි නිසා ඇතැම් අය ඊට විරුද්ධයි
විදුලි බල ක්ෂේත්රයේ ගැටලුවලට එම තත්ත්වය හේතු වුණා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිෂන් සභාව කඩිනමින් ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි ඩීසල් සහ ගල් අඟුරු බලාගාර හරහා…
Lanka Newsweek · 2023 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 9
ජන දුක නොතේරෙන ආණ්ඩුව වැට් බදු වැඩි කළ සතුටට පාටියකුත් දාලා
ජනවාරි 1 වැනි දා සිට පොත්, සඟරා, ජර්නල්වල වැට් බදු වැඩි කිරීම නිසා මිල ඉහළ යන බවත් රජය උගත් බුද්ධිමත් ජන සමාජයක් ගොඩ නගන්නේ ඒ ආකාරයට බවත් ඊට අමතරව ගෑස් පෙට්‍රල් ඩීසල් කෘෂිකාර්මික උපකරණ සහ යන්ත්‍ර,…
Lanka Newsweek · 2023 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 3
රජයට සහ පාලනයට ඇසිඩ් පරීක්ෂණයක්
නැගෙනහිර මයිලතමඩු-මාතවනෙයි තණබිම් අසල තීරණාත්මක ලක්ෂය (සම්මානිත මහාචාර්ය තංගමුතු ජයසිංහම්) 2011 දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරදෙන ලද මයිලතමඩු සහ මාතාවනයි යන තෘණ බිම්වල අයිතිය තහවුරු කරගැනීම සඳහා…
Lanka Newsweek · 2023 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 4
ජාතික සංහිඳියාවට අහිත කර ලෙස විශ්වාසනීයත්වය පිළිබඳ පරතරය වර්ධනය වේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) සුළු ජාතීන් බොහෝදුරට ජීවත්වන්නේ බහුතරයේ බලය පිළිබඳ යම් බියකිනි. නරකම අවස්ථාවකදී, බහුතරයකට සුළු ජාතීන්ට එරෙහිව කැරලි වැනි ප්රචණ්ඩත්වයන් නිර්මාණය කළ හැකිය. සුළු ජාතීන්ට විරුද්ධ…
Lanka Newsweek · 2023 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 5
රටක් ඉදිරියට ගෙන යන්න නම් වාණිජකරණය කළ යුතුමයි
දේශපාලන වේදිකාවේ සිදු කරන වචනවලින් රට ගොඩ නැගිය නොහැකියි ඉදිරියේ දී විදුලිය ගාස්තු අඩු කරනවා තහනමට ලක්ව තිබූ කටු පොල් වගාවට රවීගේ මැදිහත්වීමෙන් යළි අවසර..! හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට…
Lanka Newsweek · 2023 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 3
2024 ජාතික මැතිවරණයක් නියතයි..ඊට පොහොට්ටුව සූදානම්
මුලින් වැඩි කළ යුත්තේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් නොව වැඩ කරන ජනතාවගේ වැටුප් හිටපු ජනපති අවධාරණය කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව…
Lanka Newsweek · 2023 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
ජනාධිපතිවරණ සටනේ අලුත්ම තත්ත්වය
2024 ජනාධිපතිවරණ සාකච්ඡාව උඩ ඒමත් එක්ක දේශපාලන පක්ෂ ඇතුලේ වගේම සමාජය ඇතුලෙත් පළල් දේශපාලන සංවාදයක් නිර්මාණය වෙලා.වෙන්ඩ ජනාධිපතිලා තවමත් පොර ටෝක් දෙමින් හිටියට එකපාරටම එයාලගේ Tone එකේ මාර වෙනසක්…
Lanka Newsweek · 2023 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 5