පුවත්
දැන්වීම

අලි-මිනිස් ගැටුම අවසන් කරන්න කරු මැදිහත් වෙයි
වසර 60කට අධික කාළයක් ගැටලුවක්ව පැවති වන අලි තර්ජනවලට ජනතාව ගොදුරු වීමේ ප්රතිඵලයක් ලෙස ශ්රී ලංකාව ලෝකයේ වැඩිම "අලි-මිනිස්" ගැටුම ඇති රට බවට පත් වී තිබේ. ඊට විසඳුමක් ලෙස ප්රජා මූලික විදුලි වැටක්…
Lanka Newsweek · 2022 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන විය යුතුමයි
නුසුදුසු පුද්ගලයන් ඊට පත් නොකළ යුතුයි 21වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයන් පත් කිරීමේ දී සමාජයේ පිළි ගැනීමට හේතු වන අපක්ෂපාතී සහ කීර්තිමත් පුද්ගලයන් පත්…
Lanka Newsweek · 2022 වප් 29 · කියවීමට මිනිත්තු 2
ද්විත්ව පුරවැසියන් හොයන්න කතානායක මෙහෙයුමක් අරඹයි
සියලු මන්ත්රීවරුන්ගේ නාම ලේඛනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට යවයි 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුරුන් ද යන්න සොයා බැලීම සදහා කතා නායක…
Lanka Newsweek · 2022 වප් 27 · කියවීමට මිනිත්තු 1
ගොඩනැගිලි ද්රව්ය මිල අඩු කරන්න ආණ්ඩුවෙන් මෙහෙයුමක්
යකඩ, ටයිල් සහ ඇළුමිනියම් ඇතුළු මිල ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්රව්ය සියල්ල සෘජුව ආනයන කර බෙදා හැරීමට ගොඩනැගිලි ද්රව්ය සංස්ථාව තීරණය කර ඇත. ව්යාපාරිකයන් ගොඩනැගිලි ද්රව්යවල මිල සීමාවකින් තොරව ඉහළ…
Lanka Newsweek · 2022 වප් 27 · කියවීමට මිනිත්තු 1
සාගරව උස්සලා පොළවේ ගහනවා -මහින්දානන්ද-
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් මන්ත්රීවරයාට එරෙහිව එම පක්ෂය අභ්යන්තරයේ දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනව එම පක්ෂයේ ජ්යෙෂ්ඨ ප්රකාශකයෙක් "lankanewsweek" වෙත තහවුරු කර සිටියේය.…
Lanka Newsweek · 2022 වප් 26 · කියවීමට මිනිත්තු 1
ද්විත්ව පුරවැසියන් වහාම පාර්ලිමේන්තුවෙන් යා යුතුයි
පාර්ලිමේතුවේ සිටින ද්විත්ව පුරවැසිකම සහිත මන්ත්රීවරුන් වහාම සිය ධූරවලින් ඉවත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අධිකරණ තීන්දුවක් මගින් හැර වෙනත් ක්රමයකින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2022 වප් 25 · කියවීමට මිනිත්තු 1
ජනවාරියේ සිට බිත්තරත් නැහැ ලු..!
බිත්තර-කුකුළු මස් මිල අහස උසට නගිනවා ලු..! 2023 ජනවාරි මාසය වන විට උග්ර බිත්තර හිඟයකට රටට-ජනතාවට මුහුණ පෑමට සිදු වන බව ශ්රී ලංකා පශු වෛද්ය සංගමයේ සභාපති වෛද්ය සුසන්ත මල්ලවආරච්චි මහතා පවසයි. මේ…
Lanka Newsweek · 2022 වප් 24 · කියවීමට මිනිත්තු 2
රට වෙලා ගෙන තිබෙන අඳුර පළවා හැරීමට සියලු දෙනා එක් විය යුතුයි
ඉතිහාසයේ නොවූ විරු අභියෝගවලට මුහුණදී සිටින මාතෘ භූමිය වෙළා ගෙන ඇති ඝන අඳුර පළවා හැරීම සඳහා සියලු දෙනා එක්ව සාමුහික වැඩ පිළිවෙළකට එළැඹිය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. දීපාවලි උත්සවය…
Lanka Newsweek · 2022 වප් 24 · කියවීමට මිනිත්තු 1
ඛනිජ තෙල් විරෝධතා කරුවන්ට වැඩ වරදියි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක රැස්වීම් පැවැත්වීම සඳහා ඉදිරියේ දී මානව සම්පත් සහ පාලන නියෝජ්ය සාමාන්යාධිකාරිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බව සංස්ථාවේ මානව සම්පත් කළමනාකාරවරයා නියම කර තිබේ.…
Lanka Newsweek · 2022 වප් 24 · කියවීමට මිනිත්තු 1
22 සම්මත කර ගැනීම ප්රජාතන්ත්රවාදයේ ජයග්රහණයක්
අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතු කර ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කර ගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය බල රහිත කරමින් 22 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කිරීම ප්රජාතන්ත්රවාදය…
Lanka Newsweek · 2022 වප් 22 · කියවීමට මිනිත්තු 1
IMF හැර විකල්පයක් නැහැ
"රටේ තත්ත්වය අනුව දැඩි තීරණ ගන්න සිදු වෙනවා" මහා බැංකු අධිපති කියයි රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ජාත්යන්තර මුල්ය අරමුදල හැර ශ්රී ලංකා මහා බැංකු අධිපති විකල්පයක් නොමැති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ…
Lanka Newsweek · 2022 වප් 21 · කියවීමට මිනිත්තු 1
ගෝඨා නිසා රටට අහිමි වූ බදු ආදායම බිලියන 1800ක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරදි ආර්ථික ප්රතිපත්තිය නිසා ගෙවුණු වසර තුන ඇතුළත දී රජයට රුපියල් බිලියන 1800ක බදු ආදායමක් අහිමි වී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්යවස්ථා ප්රතිසංස්කරණ…
Lanka Newsweek · 2022 වප් 20 · කියවීමට මිනිත්තු 1
ජන සභාවත් එක්ක කරු කරළියට
පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභාත් සක්රීය වේ අනාගත පරපුර වෙනුවෙන් තිරය පිටුපස සිටිමින් කර කරන මෙහෙවර මෙන්න..! දේශබන්දු කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය…
Lanka Newsweek · 2022 වප් 20 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ ඉල්ලීම ඵල දරයි-ණය අර්බුදය විසඳන්න ජපානය පෙරට
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ඉල්ලීම මත ශ්රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා දීමේ අරමුණින් ජපානය මෙම වසර අග වන විට මෙරට ණය හිමියන්ගේ විශේෂ සමුළුවක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බව ඉහළම…
Lanka Newsweek · 2022 වප් 18 · කියවීමට මිනිත්තු 1
ඒකාධිපති රාජපක්ෂ රෙජීමය ජනපතිගේ කකුලෙන් අදිනවා
රට කරවන්න ඉඩ දෙන්නේ නැහැ රෙජිමයට දේශපාලන අනාගතයක් නැහැ නව ලංකා නිදහස් පක්ෂය කියයි මහා ජනතාවගේ විරෝධය, නොපිළිගැනීම සහ කලකිරීම හේතුවෙන් ඒකාධිපති රාජපක්ෂ රෙජිමයට දේශපාලන වශයෙන් යළි කවදාවත් නැගී සිටීමට…
Lanka Newsweek · 2022 වප් 18 · කියවීමට මිනිත්තු 1
කාදිනල් හිමියෝ රැඩිකල් විප්ලවයකට අර අඳිති
රැඩිකල් තාරුණ්යට අමතති "අලුත් ශ්රී ලංකාවක් බිහි කිරීම සඳහා පෙරට එනු" රටේ පවතින ක්රමය වහාම වෙනස් කළ යුතුයි රැඩිකල් තරුණ විප්ලවයක් අත ළඟ රටේ පවතින ක්රමය වෙනස් කර අලුත් ශ්රී ලංකාවක් බිහි කිරීම සඳහා…
Lanka Newsweek · 2022 වප් 17 · කියවීමට මිනිත්තු 1
මහා වැස්සෙන් 4ක් මරුට-21,000ක් අවතැන්
මහ වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇති අතර සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. මේ අතරින් අවතැන් වූ…
Lanka Newsweek · 2022 වප් 15 · කියවීමට මිනිත්තු 1
මාර්තුවේ මැතිවරණයක් නොතිබ්බොත් රටම ලේ විලක් වෙයි
2023 මාර්තු මාසයට පෙර කුමන හෝ මැතිවරණයක් නොතිබ්බොත් ජනතා පීඩනය පුපුරා ගොස් රටම ලේ විලක් වනු ඇතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අනතුරු අඟවා සිටියි. ජනමාධ්ය හමුවේ…
Lanka Newsweek · 2022 වප් 14 · කියවීමට මිනිත්තු 1
දරිද්රතාවය ගැන ඇඟ කිළිපොලා යන හෙළිදරව්වක්
ජනයාගෙන් හරි අඩක් දරිද්රතාවයෙන් පෙළෙන බෙව හෙළි වේ ලෝක බැංකුව සහ පේරාදෙණිය සරසවිය සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වෙයි ශ්රී ලනකාවේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් දරිද්රතා සීමාවෙන් පහළට වැටී ඇතැයි…
Lanka Newsweek · 2022 වප් 12 · කියවීමට මිනිත්තු 2
2023 දී ලෝක ආර්ථික අවපාතයක්
ලෝක බැංකුව අනතුරු අඟවයි 2023 වර්ෂයේ දී ලෝක ආර්ථික අවපාතයක් ඇති වීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් මහතා අනතුරු අඟවමින් අවධාරණය කර සිටියි. ලෝක බැංකු ප්රධානියා ඒ බව සඳහන් කළේ,…
Lanka Newsweek · 2022 වප් 12 · කියවීමට මිනිත්තු 1