පුවත්
දැන්වීම

රවීගේ Digital ආර්ථික යෝජනාව සරසවි ප්රජාව අගයති
ඒ යෝජනාවෙන් රවීගේ නූතන ගෝලීය දැක්ම පැහැදිලි වුණා රවීට සුදුසු ස්ථානය ලබා දීම රනිල්ගේ වගකීමක් ආර්ථිකය "Digital" කළ යුතු බවට ආසියාවේ හොඳම මුදල් ඇමති සහ රටේ හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා කරන…
Lanka Newsweek · 2022 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
බාල් නැටීම වහාම නවතා ජනතාවට සහන පැකේජයක් ලබා දෙනු
ප්රිය සම්භාෂණ, සාජ්ජ සහ උත්සව පවත්වමින් ආණ්ඩුව සිදු කරන නාස්තිකාර වියදම් වහාම නතර කර ජනතාවට වසර අවසානයේදී අත්යවශ්ය භාණ්ඩ කිහිපයක් හෝ සහනදායි මිලට ලබා ගැනීම සඳහා "සහන පැකේජයක්" හඳුන්වා දෙන්නැයි…
Lanka Newsweek · 2022 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
ජනපති 2050 ට ගැලපෙන නව ආර්ථික ක්රමයක් හඳුන්වා දෙයි
ශ්රී ලංකාවට අවශ්ය ආර්ථික ප්රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්රමවේදයක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය. යල් පැනගිය ආර්ථික ක්රම මඟින් මෙරට ආර්ථිකය…
Lanka Newsweek · 2022 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 2
ලංකාවට සහන ණය ගන්න ලෝක බැංකු අනුමැතිය
ජාත්යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මූල්ය පහසුකම් ලබා ගැනීමට ශ්රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව අනුමත කර තිබෙි. ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජීවනෝපාය ආරක්ෂා කිරීමට උදවු කිරීම සඳහා මෙම සහනදායී…
Lanka Newsweek · 2022 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකය ගැන ආසියාවේ හොඳම මුදල් ඇමතිගේ විග්රහය ළඟදීම
"Digital" ආර්ථිකයක් ඕනෑ රනිල් හැර විකල්පයක් නැහැ රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය, ඊට බලපෑ හේතු සහ එම අර්බුදයෙන් රට-ජනතාව මුදවා ගත හැකි ක්රමවේදය සම්බන්ධයෙන් ළඟදීම පුළු විග්රහයක් කිරීමට ආසියාවේ හොඳම…
Lanka Newsweek · 2022 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 1
මහින්ද රටට කළ විනාශය කිරිඇල්ල හෙළි කරයි
"යුද්ධය අවසන් කාලයේ මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දුන් පොරොන්දුව ඉටු කළේ නෑ.ඒ නිසා අද එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණයක් ගෙන තියෙනවා යුද්ධය අවසන් කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය…
Lanka Newsweek · 2022 ඉල් 29 · කියවීමට මිනිත්තු 5
ශ්රී ලංකාව හිඟා කන රටක් වීමට ඉඩ දෙන්නේ නැහැ -ජනපති-
රටේ මූල්ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරනවා ග්රාමීය ජනතාවගේ අධ්යාපන සිහිනය සැබෑ කළේ ලලිත් ඇතුලත්මුදලි -රවී- රටේ මූල්ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින්…
Lanka Newsweek · 2022 ඉල් 23 · කියවීමට මිනිත්තු 2
රටේ දරු දැරියෝ 56,000ක් උග්ර මන්දපෝෂණයෙන් පෙළෙති
ශ්රී ලාංකීය දරු දැරියන් 56,000 ක් පමණ උග්ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඒ අතරින් වයස අවුරුදු 5 ට අඩු දරු දැරියන් සඳහා ඉක්මනින් ප්රතිකාර අවශ්ය බවත් යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි. එසේම…
Lanka Newsweek · 2022 ඉල් 21 · කියවීමට මිනිත්තු 1
සමහර දේශපාලකයින්-නිලධාරීන් නටන්නේ දුම්කොළ සමාගම්වල පදයටයි
මේ රටේ සමහර දේශපාලඥයන් සහ නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවට වැටී ඔවුන්ගේ පදයට නැට වෙන පිරිසක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සඳුදා (21)…
Lanka Newsweek · 2022 ඉල් 21 · කියවීමට මිනිත්තු 1
අපනයනය ආර්ථිකයක් හදන්න ත්රිවිධ හමුදා සහය ගන්නවා
අපනයනය ඉලක්ක කරගත් තරඟකාරී ආර්ථිකයක් බිහිකර ගැනීම සඳහා ත්රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපාය මාර්ගික කුසලතා ප්රයෝජනයට ගන්නා බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව කියා…
Lanka Newsweek · 2022 ඉල් 13 · කියවීමට මිනිත්තු 2
මහින්දගේ යළි නැගිටීම ලත් තැනම ලොප්
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් රට පුරා පැවැත්වීමට සැලසුම් කළ රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා ඇත. මේ අවස්ථාවේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන…
Lanka Newsweek · 2022 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
රනිල් ගාවට යනවා කිව්ව රාජිත සජිත් ගාවම නතර වෙයි
සජිත් කියන්නේ රණසිංහ ප්රේමදාස රට වෙනුවෙන් දැන් දුන් පුද්ගලයෙක් ලු..! සජිත් ප්රේමදාස කියන්නේ දිවංගත ජනපති රණසිංහ ප්රේමදාස මහතා රට වෙනුවෙන් දන් දුන්න මනුස්සයෙක් යැයි ද එහෙව් නායකයෙකුට "හූ" කියන්න…
Lanka Newsweek · 2022 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
ප්රබල අමාත්යංශ හතරක් සියතට ගෙන ජනපති වැඩ අරඹයි
රට ගොඩනැගීමේ මෙහෙයුම වෙනුවෙන් ප්රබල අමාත්ය ධූර හතරක් සිය භාරයේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබේ. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 44 (3) ව්යවස්ථාවට අනුව අග්රාමාත්යවරයාගේ අදහස්…
Lanka Newsweek · 2022 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
අරක්කු බීම හොඳටම අඩු වෙලා
අරක්කු අලෙවිය 40%කින් බැහැලා මත්පැන් පරිභෝජනය කරන රටවල් අතර ශ්රී ලංකාව 79 වැනි ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්ය…
Lanka Newsweek · 2022 ඉල් 5 · කියවීමට මිනිත්තු 1
රට-ජනතාව ගැන කැක්කුමක් නැති දේශපාලකයන්ට ඡන්දය දෙන්න එපා
කොළඹ අග රදගුරු හිමිපාණෝ අවධාරණය කර සිටිති රට-ජනතාව මුහුණ දී සිටින ප්රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන දේශපාලකයන්ට ඡන්දය ලබා දෙන්න එපා යැයි කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. නිවාස…
Lanka Newsweek · 2022 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායකයා විහිළු කාරයෙක් වෙලා
මහා සංඝ රත්නය අවධාරණය කරති විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කියන චරිතය විහිළු කාරයකු බවට පත් වෙලා යැයි ද, විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නැතැයි ද ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරාධිපති…
Lanka Newsweek · 2022 ඉල් 3 · කියවීමට මිනිත්තු 1
සජිත් එක්ක ඉන්න මට හිරිකිතයි -හරීන්-
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා සමග එකට ඉඳ ගැනීමට පොඩි හිරිකිතයක් තිබෙන බව අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පැවසයි. සජිත් ප්රේමදාස මහතා, තමා සහ මනුෂ නානායක්කාර ගෙම්බන් ලෙස…
Lanka Newsweek · 2022 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
සජින් වාස්ගේ ජීප් රථය සීසර්වරුන් උස්සලා
ලක්ෂ 20ක් ගෙවලා නැහැලු..! කල් බදු (Leasing) ගෙවීම පැහැර හරිමින් සඟවා තබා ගෙන සිටී බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්රි සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් අති සුඛෝපභෝගී ජීප් රථයක් කල් බදු සමාගමක…
Lanka Newsweek · 2022 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
අත්යවශ්ය භාණ්ඩ-සේවා මිල වහාම නියාමනය කළ යුතුයි
අත්යවශ්ය භාණ්ඩ සහ සේවා මිල ගණන් නියාමනය කරමින් ජනතාවට සහන සැලසීමට සහ සාධාරණය ඉටු කිරීමට රජය වහාම පියවර ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ…
Lanka Newsweek · 2022 ඉල් 2 · කියවීමට මිනිත්තු 2
කෑම-බීම නැති නිසා දූ දරුවන්ගෙන් සියයට 50ක් පාසල් යන්නේ නැහැ
කොළඹ දිස්ත්රික්කයේ පාසල්වල ප්රාථමික අංශයේ අධ්යාපනය ලබන දූ දරුවන්ගෙන් 50%ක පමණ පිරිසක් දිනපතා පාසල් නොයෙන බව තහවුරු වී ඇතැයි පවුල් සෞඛ්ය කාර්යාංශයේ පාසල් කටයුතු අංශයේ ප්රධානී ප්රජා වෛද්ය විශේෂඥ…
Lanka Newsweek · 2022 ඉල් 2 · කියවීමට මිනිත්තු 1