පුවත්
දැන්වීම

ඕස්ට්රේලියාවෙන් ශ්රී ලංකාවට ගුවන් යානයක්
ඕස්ට්රේලියාවෙන් ශ්රී ලංකාවට ගුවන් යානයක් තෑගි කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. ශ්රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්රේලියා රජය මෙම පරිත්යාගය කර ඇත. රාජකීය…
Lanka Newsweek · 2023 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
රාජ්ය ආයතන 430ක් විකිණේ..!
ජාත්යන්තර මුල්ය අරමුදලේ එකඟතා ගිවිසුම අනුව ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලිය සඳහා මුදල් අමාත්යාංශය විසින් ආයතන 430ක් හඳුනා ගෙන ඇත. ඒ ආයතන අතරින් සමහර ආයතන විකුණා දමනු ඇති අතර, තව ප්රමාණයක් වසා…
Lanka Newsweek · 2023 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
ධූරවලින් ඉවත් නොවන ආණ්ඩුකාරවරුන්ට වැඩ වරදී
ජනාධිපති කාර්යාලයේ දැනුම් දීමට අනුව සිය ධුරවලින් ඉවත් නොවූ පළාත් ආණ්ඩුකාරවරුන් සිව් දෙනා ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්ය නිලධාරීන්ට දැනුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි…
Lanka Newsweek · 2023 වෙසක් 13 · කියවීමට මිනිත්තු 1
තමා එළවන්න අත උස්සන මන්ත්රීන් දේශද්රෝහීන්
මහ ජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් ජනක රත්නායක මහතා පහ කිරීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් චෝදනා පත්රයක් ගොනු කර ඇතැයි දැන ගැනීමට තිබේ. තමා මෙසේ ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඡන්දය ලබා දෙන…
Lanka Newsweek · 2023 වෙසක් 12 · කියවීමට මිනිත්තු 1
මීළග ජනාධිපතිවරණයට ජනක රත්නායක තරඟ කරයි
තමා 2024 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ යැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තමා තරඟ කරන බව ජනක රත්නායක…
Lanka Newsweek · 2023 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
මැතිවරණය තිබ්බොත් තුනෙන් දෙක දෙනවා
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වනවා නම් ව්යවස්ථා සංශෝධන යෝජනා සඳහා තුනෙන් දෙක ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂයේ ප්රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී…
Lanka Newsweek · 2023 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව දෙන සහන ජනතාවට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසයි
රටේ උද්ධමනය 50.3% සිට 35.3% දක්වා අඩු වී තිබෙන නමුත් ආණ්ඩුව ලබා දෙන සහන ඒ ආකාරයටම ජනතාව අතරට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්රික් නායක සහ හිටපු අමාත්ය නවීන්…
Lanka Newsweek · 2023 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
රට ගිය සරසවි ඇදුරෝ කෝටි 200 ක් පොලු තියති
උසස් අධ්යාපනය සදහා විදේශ ගතව යළි නොපැමිණි විශ්ව විද්යාල ආචාර්යවරුන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙළිදරව් කර…
Lanka Newsweek · 2023 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
රනිල්ගේ සැලසුම රවී හෙළිදරව් කරයි
රවීට අනුව ජනපතිවරණයට පෙර මහා මැතිවරණය..! රට ගොඩගත හැක්කේ එජාප ජනපතිවරයෙකු සහ එජාප ආණ්ඩුවක් යටතේ විතරයි ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත් වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රධාන…
Lanka Newsweek · 2023 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
2048 දී ජය ගැනීමට 2024 දී රනිල් ජනපති කළ යුතුයි
ඊට සමගාමීව එජාප ආණ්ඩුවක් ගොඩනගමු රට ගොඩගත හැක්කේ එජාප ජනපතිවරයෙකු සහ එජාප ආණ්ඩුවක් යටතේ විතරයි රවී කරුණානායක අවධාරණය කරයි සියලු අභියෝග සහ ප්රශ්න ජය ගනිමින් 2048 දී සංවර්ධිත රටක් බිහි කිරීම සඳහා…
Lanka Newsweek · 2023 වෙසක් 1 · කියවීමට මිනිත්තු 5
පාඨලී චම්පිකගේ 43 සේනාංක ප්රධාන ලේකම් සියලු තනතුරුවලින් ඉල්ලා අස්වේ
පාර්ලිමේන්තු මන්ත්රී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු 43 සේනාංකයේ ප්රධාන ලේකම් ධුරයෙන් ද, මධ්ය කමිටු නායකත්වයෙන්ද, ප්රතිපත්ති සභාවේ සහ විධායක සභාවේ සාමාජිකත්වයෙන් සේම එම සංවිධානය…
Lanka Newsweek · 2023 වෙසක් 1 · කියවීමට මිනිත්තු 2
කෘතිම බුද්ධියේ ප්රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකායක්
කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්රවර්ධනය කිරීමට ක්ෂේත්රයේ ප්රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප…
Lanka Newsweek · 2023 වෙසක් 1 · කියවීමට මිනිත්තු 3
අලියයි පොහොට්ටුවයි එකතු වෙලා යන ගමනක් ගැන සාකච්ඡා ඇරඹේ
ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් 2023 අප්රේල් මස 22 වැනිදා සිදුව තිබේ. මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්රී…
Lanka Newsweek · 2023 බක් 30 · කියවීමට මිනිත්තු 1
රිළවුන් අපනයනය
(වික්ටර් අයිවන්) වන සතුන් සහ සත්ව පාලනය පිළිබදව රටේ දියුණුවට හේතු වන හරි ප්රතිපත්ති නැතිකම දියුණු කෘෂිකර්මයක් ඇති කර ගැනීමට නොහැකි වීම කෙරෙහිත් කෘෂිකර්මයෙන් යැපෙන ග්රාමීය ජනතාව අතර පවත්නා දුප්පත්කම…
Lanka Newsweek · 2023 බක් 29 · කියවීමට මිනිත්තු 8
රටේ ඉතිහාසය අධ්යයනය කිරීමට නව ආයතනයක්
ශ්රී ලංකාවේ ඉතිහාසය අධ්යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ජාතික කෞතුකාගාරය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්යා දෙපාර්තමේන්තුව මෙන්ම…
Lanka Newsweek · 2023 බක් 29 · කියවීමට මිනිත්තු 4
එක්ස්ප්රස් පර්ල් අල්ලස සොයන්න තේරීම් කාරක සභාවක්
එක්ස්ප්රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. මේ…
Lanka Newsweek · 2023 බක් 29 · කියවීමට මිනිත්තු 1
රට වසා දමා විදෙස් ගත වීම සුදුසුයි
රටේ උදගත් වී තිබෙන දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුද සඳහා සියලු දෙනා පොදුවේ විසඳුම් සෙවිය යුතු අතර එසේ කළ නොහැකි නම් රට වසා දමා විදෙස් ගත වීම සුදුසු බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග…
Lanka Newsweek · 2023 බක් 27 · කියවීමට මිනිත්තු 1
මේ වසරේදී කොරියානු රැකියා 8000ක්
ලැබුණ රැකියා කෝටාව ඉක්මවා ශ්රමිකයින් බදවා ගැනීමට එකගතාවය ඊ 9 වීසා කාණ්ඩය යටතේ මේ වසරේදී නැව් ඉදිකිරීම් ක්ෂේත්රෙය් රැකියා 600ක් - ලබන වසරේදී 900ක් කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට…
Lanka Newsweek · 2023 බක් 27 · කියවීමට මිනිත්තු 1
ඉන්දියානුවන්ට ශ්රී ලංකාවේ දී ඉන්දීය රුපියල් භාවිත කළ හැකියි
ශ්රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ශ්රී ලංකාවේ දී ඉන්දියානු රුපියල් භාවිතා කළ හැකි බව මහ බැංකුවේ අධිපති ආචාර්ය අජිත් නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ, ඉන්දියානු වාණිජ සහ…
Lanka Newsweek · 2023 බක් 26 · කියවීමට මිනිත්තු 1
ආහාර අවදානමෙන් ශ්රී ලංකාව ඉවතට
ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ දර්ශකයෙන් ශ්රී ලංකාව ඉවත් කිරීමට ලෝක බැංකුව කටයුතු කර ඇත. ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම…
Lanka Newsweek · 2023 බක් 26 · කියවීමට මිනිත්තු 1