පුවත්
දැන්වීම

රේගු නීතිය උල්ලංඝන කළ මන්ත්රීවරයා ජනතාවට සේම පාර්ලිමේන්තුවට ද අවමන් කළා
ඔහුට විරුද්ධව නීතිය අකුරටම ක්රියාත්මක කළ යුතුයි රේගු නීතිය උල්ලංඝන කළ පාර්ලිමේන්තු මන්ත්රීවරයා රටේ ජනතාවට සේම පාර්ලිමේන්තුවට ද අවමන් කර ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු…
Lanka Newsweek · 2023 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
ඉල්ලා අස්විය යුත්තේ රට බංකොලොත් කළ ආණ්ඩුවයි
ජනක රත්නායක නොවේ ඉල්ලා අස් විය යුත්තේ මහ ජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නොව රට බංකොලොත් කළ ආණ්ඩුව යැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2023 වෙසක් 25 · කියවීමට මිනිත්තු 2
එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුවට ජනපතිට ඇරයුම්
එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා (Mohammed bin Zayed Al Nahyan) ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
රනිල්ගෙන් පසු එජාපයට රවී හැර විකප්ලයක් නැහැ
රවී පක්ෂයේ ඉදිරියට ගත හොත් දේශපාලන පක්ෂ රැසක් එජාපයට රවී කියන්නේ දුප්පතාගේ හිතවතා රටයි-ලෝකයයි පිළිගත් නායකයෙක් නව සිහළ උරුමය අවධාරණය කරයි රනිල් වික්රමසිංහගෙන් පසු එක්සත් ජාතික පක්ෂයට රවී කරුණානායක…
Lanka Newsweek · 2023 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්
මහ ජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අඟහරුවාදා ( 23) දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත්…
Lanka Newsweek · 2023 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ ගැටලු නිරාකරණයට කෘෂි ලේකම් කාර්යාලයක්
කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී මතුව ඇති ගැටලු නීත්යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.…
Lanka Newsweek · 2023 වෙසක් 21 · කියවීමට මිනිත්තු 2
ජනක රත්නායක ධූරයෙන් පහ කරනවාට සජබය විරුද්ධයි
මහ ජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගය ඡන්දය පාවිච්චි කරන්නේ යැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අධි…
Lanka Newsweek · 2023 වෙසක් 19 · කියවීමට මිනිත්තු 4
රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩ පිළිවෙළ වේගවත් කරනවා
මසක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් ඩිජිටල් සහ හරිත ආර්ථිකය සමාන්තරව නඟා සිටුවීමට තරුණ අදහස් සහ යෝජනා අපේක්ෂා කරනවා රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම…
Lanka Newsweek · 2023 වෙසක් 19 · කියවීමට මිනිත්තු 3
රට ස්ථාවර කර සරසවි ආචාර්යවරුන්ගේ ප්රශ්න විසඳනවා
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්ය සහනයන් ඇතුළු වරප්රසාද…
Lanka Newsweek · 2023 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
ජෙරම් ප්රනාන්දුට ශ්රී ලංකාවට ඇතුළු වීම තහනම්
බුදු දහම ඇතුළු අනෙකුත් ආගම්වලට අපහස කළ දේවගැති ජෙරොම් ප්රනාන්දු කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට ඇතිළු වන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල්…
Lanka Newsweek · 2023 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
බුදු දහමට අපහස කළ දේවගැතිවරයා ගැන සජිත් මුනිවත රැකීම සැකයි
ජෙරොම් ප්රනාන්දු දේවගැතිවරයා සිදු කළ ප්රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ සමගි ජන බලවේගය මුනිවත රැකීම සැකයට තුඩු දෙන කාරණාවක් බව හිටපු අමාත්ය පී හැරිසන් මහතා සඳහන් කරයි. එම…
Lanka Newsweek · 2023 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
මානව හිම්කම් කඩ නොකර උද්ඝෝෂණය කරන්නේ මෙහෙමයි
මානව හිම්කම් කොමිසමේ නිර්දේශවලට කරූගේ ප්රණාමය මානව හිමිකම් රැක ගනිමින් උද්ඝෝෂණ ක්රියාත්මක කිරීමෙම් දී රාජ්ය සහ නීතී නිළධාරීන් අනුගමනය කළ යුතු ක්රියාකලාපය සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම්…
Lanka Newsweek · 2023 වෙසක් 17 · කියවීමට මිනිත්තු 4
සජිත්ගෙන් පසු සජබ නායකත්වයට ජලනි..!
තව එක වතාවක් ජනපතිවරණයකින් පැරදුණොත් දේශපාලනයෙන් සමු ගන්නා බව සජිත් කියලා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා දේශපාලනයෙන් විශ්රාම ගියොත් තමා පක්ෂයේ නායකත්වය ගන්නා බව ජලනි…
Lanka Newsweek · 2023 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
සජබයෙකු ජනපති මාර්ගයෙන් මත්පැන් බලපත්රයක් ලබා දී ලක්ෂ 50ක සන්තෝසමක් ලබා ගෙන
ගම්පහ දිස්ත්රික්කය නියෝජනය කරන සමගි ජන බලවේගයේ තරුණ මන්ත්රීවරයෙකු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වී ඔහු මාර්ගයෙන් සිය හිතවතෙකුට මත්පැන් බලපත්රයක් ලබා දී ඒ වෙනුවෙන් සිය හිතවතාගෙන් රුපියල් ලක්ෂ…
Lanka Newsweek · 2023 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
ළමා අපයෝජන මඩින්න දැඩි නීති
ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීතියක් කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නීති අංශ වෙත නියෝග කර තිබේ. ගුරුවරුන්, වැඩිහිටියන් අතින් සේම සමාජයේ විවිධ ජන ජනකොටස් අතින් දිගින් දිගටම සිදු…
Lanka Newsweek · 2023 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
වැඩ කරන ජනතාව සහ ආයෝජකයින් අතර සංහිඳියාවක් අවශ්යයි
රට සමග සෙල්ලම් කිරීම වහාම නතර කරනු දේශපාලන පක්ෂ-ජාති සහ ආගම් අතර ද සංහිඳියාවක් තිබිය යුතුයි එසේ නොමැතිව රට ගොඩගනු බැහැ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වැඩ කරන ජනතාව සහ ආයෝජකයින් අතර සංහිඳියාවක් ඇති කළ යුතු…
Lanka Newsweek · 2023 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
ඉදිරි මාස හය ඇතුළත රජයෙන් ලොකු සහන මල්ලක්
මේ වර්ෂය අවසන් වීමට ප්රථම එනම් ඉදිරි මාස හය ඇතුළත ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා අංශ කිහිපයකින් සහන පැකේජයක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව විදුලි බිල ඉදිරි මාස දෙක ඇතුළත අඩු කරන අතර ඉදිරියේ දී…
Lanka Newsweek · 2023 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකන් එයාර් රුපියල් බිලියන 165ක් පාඩුයි
මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ මූල්ය වර්ෂයේදී ශ්රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් මිලියන 525ක (රුපියල් බිලියන 165ක් පමණ) පාඩුවක් ලබා තිබේ. Covid-19 වසංගතය අවසන් වීමෙන් පසු 2022 වසරේ ගුවන් සේවා…
Lanka Newsweek · 2023 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
බස්නාහිර සංවර්ධන සැලැස්මට කැබිනට් අනුකමිටුවක්
බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්රියාත්මක කිරීමට අදාළව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා…
Lanka Newsweek · 2023 වෙසක් 15 · කියවීමට මිනිත්තු 2
නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට විශ්ව විද්යාල පද්ධතිය සූදානම් කරනවා
වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරමින් එහි ප්රමුඛයා වන්න ජනපති කොළඹ විශ්ව විද්යාලයේ ආදි විද්යාර්ථයින්ට කියයි කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමඟ දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින්…
Lanka Newsweek · 2023 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1