පුවත්
දැන්වීම

දින හතරක මෙහෙයුමකින් ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි
ප්රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී…
Lanka Newsweek · 2025 වප් 15 · කියවීමට මිනිත්තු 2
සංවර්ධනයේ ප්රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්රණය ලෙස සිය වගකීම නිසි ලෙස ඉටු කරන්න
රත්නපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති රාජ්ය නිලධාරීන්ට කියයි රජයේ සංවර්ධන ව්යාපෘතිවල ප්රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්රණය ලෙස රාජ්ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන…
Lanka Newsweek · 2025 වප් 15 · කියවීමට මිනිත්තු 3
කීරි සම්බා වෙනුවට පොන්නි සම්බා දෙන්න ආණ්ඩුව සැරසෙයි
(අචින්ත මධුර) මේ වනවිට වෙළෙඳපොළේ නිර්මාණය වී ඇති දැවැන්ත කීරි සම්බා හිඟයට පිලියමක් ලෙස මෙන්ම පාලන මිලට වඩා වැඩි මිලට කිරි සම්බා අලෙවි වීම පිළිබඳව වාර්තා වන කරුණු සලකා බලා, 2025-10-15 දින සිට…
Lanka Newsweek · 2025 වප් 15 · කියවීමට මිනිත්තු 1
විජයදාසට හදිසියේම ඇදුනු ලොතරැයිය
දෙපාරක් ඇපීල් කරලත් ලේක් හවුස් එකට ගොඩ ඒමක් ලැබුන් නෑ 2007 වසරේ නොවැම්බර් මස විජයදාස රාජපක්ෂ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ආණුඩු පක්ෂයේ සිට විපක්ෂයට යාමෙන් පසු සීමාසහිත…
Lanka Newsweek · 2025 වප් 14 · කියවීමට මිනිත්තු 1
ජනතාව වෙනුවෙන් පෙනී සිටි මහජන උපයෝගීතා කොමිසමට විපක්ෂ නායක ධෛර්ය දෙයි
රජයේ අසාධාරණ විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය නොදුන් මහජන උපයෝගීතා කොමිසමට විපක්ෂ නායකවරයා ස්තූතිය පළ කරයි (අචින්ත මධුර) අද දින මහජන උපයෝගීතා කොමිසම මෙරට විදුලි පාරිභෝගික ජනතාව, ලක්ෂ 220ක් වූ…
Lanka Newsweek · 2025 වප් 14 · කියවීමට මිනිත්තු 1
පීඩාකාරී රාජ්ය පාලනය වහා අවසන් කළ යුතුයි - විපක්ෂ නායක
අද රටේ ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් ඇත්තේ පීඩාකාරී රාජ්ය පාලනය පමණයි (අචින්ත මධුර) අද වන විට රට තුළ නිර්මාණය වී තිබෙන තත්ත්වය සෑම අතකින්ම ව්යාකූල වී ජන සමාජය කියන පිරමීඩයේ පහළම තලයේ සිට ඉහළ තලය…
Lanka Newsweek · 2025 වප් 14 · කියවීමට මිනිත්තු 3
ලක්ෂ 35ක් බලන lakanewsweek WEB අඩවිය ඇතුළු සමාජ මාධ්ය ජාලාව කිණීමට තිබේ
ලක්ෂ 250යි අමතන්න වෙළෙඳ කළමනාකරු . අචින්ත මදුර +94757763383
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 1
විකෘතියට මුල් තැන රජය බුද්ධ ශාසන අමාත්යාංශයත් අහෝසි කරලා
අන්ය ආගම්වලට තිබෙන රාජ්ය අමාත්යාංශත් නැහැ -විපක්ෂ නායක චෝදනා කරයි- අප රටේ ජීවත් වන සියලු ජන කොට්ඨාසවල සියලුම ආගම්වලට සම්බන්ධ අපේම රටේ ජනතාව නිසි ශක්තිය නිසි ගෞරවය එදා ලබා දුන් බවත් ආණ්ඩුක්රම…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 3
පොලිස් නිලධාරියාට තග දැමූ මාලිමාවේ නීතීඥවරයාට වැඩ වරදියිද..?
ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් අදාල සිද්ධියේ නීතීඥවරයකු ගැනත් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇති බවට…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 1
විදුලි බිල වැඩි කළොත් අපි ජනතාව එක්ක පාරට බහින්න සූදානම් - විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට රතු එළියක්
මහාමානය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්යාපන තිරසර සංවර්ධන විද්යා පීඨය ආරම්භ වෙයි රජය රටේ ජනතාවට සුබ පණිවිඩයක් දෙන්න යන බවත් ඒ සුබ පණිවිඩය වන්නේ විදුලි බිල වැඩි කිරීම බවත් මේ විදුලි බිල වැඩි කිරිම…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 2
විදුලි බිල වැඩි කළොත් ආණ්ඩුවට එරෙහිව පාරට බහිනවා-විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට රතු එළියක්
ශ්රීමත් මහාමානය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්යාපන තිරසර සංවර්ධන විද්යා පීඨය ආරම්භ වෙයි රජය රටේ ජනතාවට සුබ පණිවිඩයක් දෙන්න යන බවත් ඒ සුබ පණිවිඩය වන්නේ විදුලි බිල වැඩි කිරීම බවත් මේ විදුලි බිල වැඩි…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 2
මානසික සෞඛ්යයට සමාන ප්රමුඛතාවයක් ලබා දෙනු - විපක්ෂ නායක
බම්බලපිටියේ පිහිටි කොළඹ පර්යේෂණ හා මනෝවිද්යා ආයතනයේ (CIRP) පැවති ලෝක මානසික සෞඛ්ය දිනය සහ මානසික සෞඛ්ය දැනුවත් කිරීමේ ප්රදර්ශනය හා එක්වෙමින්, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මානසික සෞඛ්යයට…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 1
සජබ-එජාප එකතු කර පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි කරනවා
IMF පස් වැනි වාරිකය ගන්න රජයේ නිර්භීතව කටයුතු කළ යුතුයි රජයෙන් විශ්වාසය තියෙන්නේ ජනපති ගැන විතරයි -රවී කරුණානායක කියයි-. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු කර පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි…
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 1
ජාති ආගම් භේදයෙන් තොරව සියලු ජාතීන්ට සාධාරණය ඉටු කරනු - විපක්ෂ නායක පෙන්වාදෙයි
ජාති - ආගම් භේද එක්ක රටක් දුවනු බැහැ ආගම්, ජාතීන්, ජන කොට්ඨාස, කුලවර්ග කේන්ද්ර කර ගෙන ක්රියාත්මක වීමට තමා විරුද්ධ බවත් ප්රධාන දේශපාලන පක්ෂ ජාති ආගම් හෝ වෙනත් කරුණු කාරණා මත ජන කොට්ඨාසවල ගැටලුවලට…
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 1
ජාතික අධ්යාපනය වෙනුවෙන් විපක්ෂ නායක සටන අරඹයි
වත්මන් රජය බලයට පත් කිරිමට අති විශල බලයක් දායකත්වයක් ලබා දුන් විශ්වවිද්යාල ආචාර්යවරු, ගුරුවරු, අධ්යාපනය නිලධාරීන් හා අධ්යාපන ක්ෂේත්රයට සෘජුව හෝ වක්රව සම්බන්ධිත පාර්ශ්වය වුවත් බලයට පත්වීමෙන් පසු…
Lanka Newsweek · 2025 වප් 11 · කියවීමට මිනිත්තු 2
16600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් විපක්ෂ නායක පෙරට එයි
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවට අවශ්ය වන්නේ ගැටුමක් නොව උත්තර සහ විසදුම් බවත් වසර ගණනාවක් පුරා අප රටේ පාසල් පද්ධතියේ ගුරු හිඟයට විසඳුමක් ලෙස 16600ක් ගුරු සංවර්ධන නිලධාරීන් විශිෂ්ට සේවාවක් ඉටු කළ…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
සජබ නායකත්වය යටතේ එජාප සමඟ පොදු ගමනකට කෘත්යාධිකාරී මණඩලයේ අනුමැතිය
-විපක්ෂ නායක කියයි- සමගි ජන බලවේගයේ බ්රහස්පතින්දා (09) පැවැති කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී ඒකමතික තීන්දුවක් හරහා සමගි ජන බලවේගයේ නායකත්වයෙන්…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
සෙවණගල සීනි සහ ඉෂාරට එතනෝල්..?
" සෙවණගල සීනි කම්හලේ පවතින සම්පත්වලින් උපරිම ප්රයෝජන ගැනීම සඳහා එම ආයතනය පෞද්ගලික - පොදු සහයෝගිතා ආයතනයක් බවට පත්කිරීමට තීරණය කළා " - නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ. මේ කියන්නේ සෙවනගල සීනි කර්මාන්ත…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
චාමර නිසා ලෝක වෙළද සමුළුවට යන ලිස්ට් එකෙන් නිමෝදිගේ නම කපයි
හිඟයකින් තොරව රටට බඩු සපයන වෙළඳ ඇමතිතුමා සහ ඔහුගේ මහජන සම්බන්ධීකරණ නිළධාරීතුමිය. කැමරූන් සංචාරයෙන් එතුමියගේ නම කපලා. ඇයි කැමරූන් ගිහින් එහේ අද්දැකීම් අරන් ආවම මොකද වෙන්නේ. පොදු දේපල අවභාවිතා වෙන්නේ…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
බොරුවෙන්ම ඉස්සරහට යන ආණ්ඩුවක රාජ්ය ව්යාපාර වල ලාබ හා ලාභාංශ
රාජ්ය ව්යාපාර ගණනාවක ලාබ හා ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දීමක් ගැන ප්රවෘත්තියක් දැක්කා. සංසන්දනයක් නොකර මිලියන ගණන් වලින් කතා කළාම එක පාරටම කෙනෙකුට පේන්නේ කලින් නොලැබුණු ආදායමක් අලුතෙන් ලැබුනා වගෙයි.…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1