පුවත්
දැන්වීම

සම සෞඛ්ය ක්ෂේත්රයට අදාළව රුහුණු විශ්වවිද්යාලයේ 17 වැනි කණ්ඩායම තවම බඳවා ගෙන නැහැ - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා
හෙද, වෛද්ය රසායනගාර, ඖෂධවේදී ආදී සම සෞඛ්ය ක්ෂේත්රයේ දැනට පේරදෙණිය, කොළඹ, ජපුර, නැගෙනහිර, යාපනය යන විශ්වවිද්යාලවල 2025 ජනවාරි බදවා ගැනිම සිදු කළත් රුහුණු විශ්වවිද්යාලයේ 17 වැනි කණ්ඩායම එනම් 2023…
Lanka Newsweek · 2025 වප් 25 · කියවීමට මිනිත්තු 1
පොලිස් ඇමතිට දුවන්න දුන් චාමරගෙන් ඉල්ලීමක්
" ඇමති විජේපාල මහතා ලසන්ත වික්රමසේකර නොහොත් ‘ලසා’ගේ ඝාතනය පාතාල ක්රියාවක් ලෙස කෙලින්ම හුවා දැක්වූවා.එසේ යටගිය දවස ගැන කතා කරනවා නම්,ඇමති විජේපාලගේ ජීවිත කතාව ගැන ද කතා කරන්නත් පූළුවන්. ආනන්ද…
Lanka Newsweek · 2025 වප් 24 · කියවීමට මිනිත්තු 1
මේක කයිවාරු ආණ්ඩුවක් බව අද මුළු රටම දන්නවා
වත්මන් ජනාධිපතිවරයයි මාලිමාවේ මන්ත්රීවරුනුයි මැතිවරණ වේදිකාවේ කියු දේවල් කරනකම් ජනතාව බලා සිටිනවා - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි - (අචින්ත මධුර) අද ජනතාව වත්මන් රජය වේදිකාවේ කියපු…
Lanka Newsweek · 2025 වප් 24 · කියවීමට මිනිත්තු 2
පියයුරු පිළිකා මාරයාගෙන් අපේ කාන්තාව බේරා ගත යුතුයි - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා
පියයුරු පිළිකාව ශ්රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන බවත් වාර්ෂිකව රෝගීන් 5000ක් පමණ වාර්තා වන විට මෙය 5%-10%කින් වර්ධනය වන බවත් රෝග හදුනා ගැනීමේ ප්රමාද නිසා වාර්ෂිකව මරණ 1000ක් පමණ වන බවත් මෙයට ජීවන…
Lanka Newsweek · 2025 වප් 24 · කියවීමට මිනිත්තු 1
සියලු සිත් පහන් කරවන - පහන්වැටි දැල්වේවා..!
හිටපු කථා නායක ශ්රී ලංකාභිමාන්ය කරූ ජයසූරිය මහතා විසින් සඳුදා (20) දිනට යෙදී තිබුණු දීපාවලී දින සැමරුම වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් සිය නිල FaceBook ගිණුම ඔස්සේ එදිනම නිකුත් කර තිබේ. එමගින් ඒ මහතා…
Lanka Newsweek · 2025 වප් 22 · කියවීමට මිනිත්තු 1
විදුලි වෘත්තීය සමිති නායකයන්ට ආණ්ඩුවෙන් පහර දීම ගැන පරීක්ෂණයක් වහා පවත්වනු..!
විදුලි සේවක අයිතිය වෙනුවෙන් අමත්යවරයා සමඟ සාකච්ඡා කළ විදුලි වෘත්තීය සමිති නායකයන්ට ආණ්ඩුවෙන් පහර දීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්යයි විදුලි බල මණ්ඩලය තුළ සජබ වෘත්තීය සමිතියක් නෑ. තව දුරටත් බොරු…
Lanka Newsweek · 2025 වප් 22 · කියවීමට මිනිත්තු 1
රටපුරා හදීසි ආපදා තත්ත්වයක් මතු වෙලා.. රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක් අවශ්යයි - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා
ආපදා තත්ත්වය තුළ ආපදා කළමනාකරණ කමිටු හරහා සිදුවිය යුතු සේවාව කඩිනමින් ක්රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා (21) අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී පැවසීය. මාතර දිස්ත්රික්කයේ ලවන බාධක ගැටලුව…
Lanka Newsweek · 2025 වප් 22 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව පාසල් වසා හිරගෙවල් අරින්නට සැරසෙනවා - විපක්ෂ නායක සජිත් ප්රේමදාස
එදා සක්වළ වැඩසටහන්වලට හිනාවුණ වත්මන් ආණ්ඩුවේ අය අද පාසල් වහන ව්යාපෘතියක් ක්රියාත්මක කරනවා ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් සිටියදී ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාටයි - විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2025 වප් 22 · කියවීමට මිනිත්තු 2
ඉතිහාසයේ ලොකුම පොදු දේපළ අවභාවිතය මාලිමා ආණ්ඩුවෙන්..?
අපිට පාන්ද කියලා බේරෙන්න බෑ..! ගම්මන්පිලගෙන් මන්ත්රී දීමනා සම්බන්ධයෙන් චෝදනා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසන්නේ, පොදු අරමුණු සඳහා ලබාදෙන මහජන මුදල් නීත්යානුකූලව දේශපාලන පක්ෂ…
Lanka Newsweek · 2025 වප් 21 · කියවීමට මිනිත්තු 1
මිනිස්සු සජිත්ව ජනපති විදියට දකියි - ඔබ තමයි අපේ දුක තේරෙන එකම නායකයා
ඇයි මිනිස්සුන්ට මෙහෙම වුණේ..? ඇත්තටම දුකයි..! - විපක්ෂ නායක සජිත් ප්රේමදාස - (අචින්ත මධුර) ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනේ තවත් එක් වැඩ සටහනක් පසුගියදා අනුරාධපුර උපතිස්ස ගම…
Lanka Newsweek · 2025 වප් 21 · කියවීමට මිනිත්තු 1
අද ඉදන් මතක ඇතුව කුඩේ අරගෙන යන්න - හවසට දෙනවා දොඹෙන් යන්න
බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම අනෙකුත් ප්රදේශ වලද පස්වරු 1න් පසුව…
Lanka Newsweek · 2025 වප් 21 · කියවීමට මිනිත්තු 1
පළාත් සභා මැතිවරණයේදී විපක්ෂයට කුජීත පරාජයක් හිමි කර දෙනවා - සුරවීර
(අචින්ත මධුර) 2026 වසරේ මුල් භාගයේදීම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවට මේ වන විට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. එවැනි පසු බිමක් තුල මේ දින වල පැවැත්වෙන සියලුම සමූපකාර ඡන්ද වලින් එකදු ආසනයක්වත් දිනා…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 1
සජබ - එජාප එකතුව ඉදරියට යනවා : රංජිත් මද්දුම බණ්ඩාර
ඉරිදා (19) පැවති මාධ්ය හමුවකට එක් වෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්රකාශ කළේ සජබ - එජාප එකතුව ඉදිරියට යන බවයි. මෙය පක්ෂ දෙකේම අනන්යතාව ආරක්ෂා කර ගනිමින් සිදුවන බවද…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 1
වෘත්තීමය වගකීම නිසි ලෙස ඉටු කරන රාජ්ය සේවයක් රටට අවශ්යයි
ශ්රී ලංකා ගුවන් හමුදාව එහිදී ලබා දී ඇති දායකත්වය ආදර්ශවත් - ජනපති සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්ය සේවයක් රටට අවශ්ය බවත්, අභිමානවත් සහ…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 6
රණසිංහ ප්රේමදාස ජනාධිපති වරයා ආරම්භ කළ බුද්ධ ශාසන අමාත්යංශය මේ ආණ්ඩුව ඉවත් කරලා
ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ශාසනයට ලබා දී ඇති ප්රමුඛස්ථානය වහා ලබා දෙනු - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි - අප රටේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සම්බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලබා දී ඇති…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 2
දොලවත්ත ලක්මාලි ගැන කරන හෙළිදරව්ව අතිශයින් භයානකයි
" වත්මන් ආණ්ඩුව විසින් සිය පාර්ලිමේන්තු මන්ත්රීවරු සහ ඇමතිවරු හරහා අධිකරණ තීන්දු වලට බලපෑම් කරන ආකාරයේ තීන්දු තීරණ ප්රසිද්ධියේ ගැනීමට පවා මැලි නොවන තත්වයක් නිර්මාණය වී තිබෙනවා.අධිකරණය වට්ටන්න මෙම…
Lanka Newsweek · 2025 වප් 19 · කියවීමට මිනිත්තු 1
විපක්ෂයේ හිටියත් - ආණ්ඩුවේ වැඩ කරන විපක්ෂ නායක සජිත්
නිදහස් සෞඛ්ය ඉහලට ඔසවන බව කියා බලයට පැමිණ, වල පල්ලට ඇද දමනවා - විපක්ෂ නායක සජිත් ප්රේමදාස කැබිතිගොල්ලෑව මූලික රෝහලට අත්යාවශ්ය සෞඛ්ය උපකරණ තොගයක් සජිත්ගෙන් පොඩි මිනිහ ගැන හිතන එකම නායකයා ඔබයි -…
Lanka Newsweek · 2025 වප් 19 · කියවීමට මිනිත්තු 2
පළාත් සභා ඡන්දයේදී සජබයේ ජයග්රහණය ස්ථිරයි
මේක ඡන්ද වලට බයේ හැංගෙන ආණ්ඩුවක් ඕනෑම ලිට්මස් පරීක්ෂාවකට අපි සූදානම් - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි - සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින නිසා ඕනෑම…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 2
විපක්ෂ නායක සජිත් පලාත් සභා ඉල්ලයි
ඕනෑම ලිට්මස් පරික්ෂණයකට අපි සූදානම්.. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින නිසා ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් සමගි ජන…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 1
සජබයට විදුලිය වැඩි වීම නතර කිරීමට හැකි වීම ජනතා ජයග්රහණයක් - විපක්ෂ නායක සජිත් ප්රේමදාස
විපක්ෂයේ කාර්යභාරය වන්නේ තරු පහේ හෝටල්වල සිට සාකච්ඡා කිරිම නොව ජනතාව වෙනුවෙන් සැබෑ වගකීම ඉටු කිරිමයි රටේ වයසින් අඩු ප්රජාතන්ත්රික දේශපාලන පක්ෂය වන්නේ සමගි ජන බලවේගය බවත් 2020 පෙබරවාරි මාසයේ ආරම්භ…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 2