පුවත්
දැන්වීම

කිරිවෙහෙරේ හිමිනමට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනේ
(නිලන්ති චන්ද්රසේන) කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි තබා තුවාල සිදු කළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීම…
Lanka Newsweek · 2018 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
සංහිදියාව දිනු හමුදා නිලධාරියා..!
▶ වීඩියෝව නරඹන්න
Lanka Newsweek · 2018 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1
එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්රීවරු 07කට අමාත්යධුර
(නිලන්ති චන්ද්රසේන) එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්රීවරු 07ක් අද (12) දින මිට සුළු මොහොතකට පෙර රාජ්ය අමාත්යවරුන් සහ නියෝජ්ය අමාත්යවරුන් ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දී තිබේ.…
Lanka Newsweek · 2018 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1
කිම් - ට්රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති
එකිනෙකා හමු වූ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා ලෙස ඩොනල්ඩ් ට්රම්ප් සහ කිම් ජොන්-අන් ඉතිහාස ගතවිය. ඉහත කී අනපේක්ෂිත හමුව සිදු වූයේ වසරක පමණ කාලයක් දෙරටේ නායකයන් අතර පැවති වාග්…
Lanka Newsweek · 2018 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1
යශෝධ රංගේ බණ්ඩාර යළි රිමාන්ඩ්
(නිලන්ති චන්ද්රසේන) රාජ්ය අමාත්ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ලබන 14 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය 8 වැනි දා ශ්රී ජයවර්ධනපුර රෝහලට පැමිණි නුගේගොඩ වැඩබලන…
Lanka Newsweek · 2018 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1
එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්රීවරු 07කට අමාත්යධුර
(නිලන්ති චන්ද්රසේන) එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්රීවරු 07ක් අද (12) දින මිට සුළු මොහොතකට පෙර රාජ්ය අමාත්යවරුන් සහ නියෝජ්ය අමාත්යවරුන් ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දී තිබේ.…
Lanka Newsweek · 2018 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ පළමු තරගයේ ජය කොදෙව් කණ්ඩායම
(නිලන්ති චන්ද්රසේන) තරග තුනකින් සමන්විත ශ්රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 226 කින්…
Lanka Newsweek · 2018 පොසොන් 11 · කියවීමට මිනිත්තු 2
සීඅයිඩීය දයාසිරිගෙන් ප්රශ්න කිරීම අරඹයි..!
(හේමන්ත තුෂිත) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දනුදීමකට අනුව හිටපු ක්රීඩා අමාත්ය අමාත්ය දයාසිරි ජයසේකර මහතා මීට සුළු වෙලාවකට පෙර එම දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ පර්පචුවෙල් ට්රෙෂරීස් සමාගමෙන්…
Lanka Newsweek · 2018 පොසොන් 11 · කියවීමට මිනිත්තු 1
දොඩංගොඩ, තුඩුගල ප්රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්
(නිලන්ති චන්ද්රසේන) දොඩංගොඩ, තුඩුගල ප්රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (11) හටගත් ගින්න පැතිර යාම මේ වන විට පාලනය කර තිබෙන බව වාර්තා වේ. අද (11) පෙරවරු 6ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර මෙම ගින්න…
Lanka Newsweek · 2018 පොසොන් 11 · කියවීමට මිනිත්තු 1
“හුදු ප්රචාරයකින් තොරව ආණ්ඩුව නිහඬව සේවයක”
(නිලන්ති මානෙල්) හුදු ප්රචාරවලට සීමා නොවී ජනතාව වෙනුවෙන් නිහඬව සුවිශාල සේවාවක් වත්මන් රජය සිදු කරමින් සිටින බව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ අමාත්ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඔහු මේ බව…

ජනපතිගේ මේ සූදානම හතර වරම් ගැහිල්ලකට ද..?
පිංතූරයකින් කියැ වෙන දේශපාලන පෙළ ගැස්ම..? මේ ඡායා රුපයේ සිටින්නේ රටේ දේශපාලනයේ ප්රවෘත්ති මවන චරිත හතරකි. ඒ චරිත හතර දේශපාලනික වශයෙන් සිටින්නේ පැති කිහිපයකය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන ශ්රී ලංකා…
Lanka Newsweek · 2018 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
අමාශා ද සිල්වාට රිදී පදක්කමක්
(නිලන්ති චන්ද්රසේන) ශ්රී ලංකාවේ අමාශා ද සිල්වා ආසියානු කණිෂ්ඨ මලල ක්රීඩා ශූරතාවලියේ මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත. මෙම ආසියානු කණිෂ්ඨ මලල ක්රීඩා ශූරතාවලිය…
Lanka Newsweek · 2018 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
කුසල් මෙන්ඩිස් ශතකය අභියස ..!
(නිලන්ති චන්ද්රසේන) තරග තුනකින් සමන්විත ශ්රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පලමු තරගය අවසන් දිනටත් කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්රීඩාංගණයේදී අද (10) පැවැත්වවේ. ඊයේ(9)…
Lanka Newsweek · 2018 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ මේ සූදානම හතර වරම් ගැහිල්ලකට ද..?
පිංතූරයකින් කියැ වෙන දේශපාලන පෙළ ගැස්ම..? මේ ඡායා රුපයේ සිටින්නේ රටේ දේශපාලනයේ ප්රවෘත්ති මවන චරිත හතරකි. ඒ චරිත හතර දේශපාලනික වශයෙන් සිටින්නේ පැති කිහිපයකය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන ශ්රී ලංකා…
Lanka Newsweek · 2018 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
“මම ලැම්බෝ ගිනි දැකලත් නැහැ-පැදලත් නැහැ”
“නාමල් බේබි” කරළියට ගෙනාවේ සජිත් ප්රේමදාස..! “මම නයිට් ක්ලබ් නම් කුඩු කරලා නැහැ” චේතනාව හොඳ නම් වරදින්නේ නැහැ..! මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් සහ හම්බන්තොට දිස්ත්රික් එක්සත් ජාත…
Lanka Newsweek · 2018 පොසොන් 9 · කියවීමට මිනිත්තු 2
අතින් කාලා හරක් බලන මාධ්ය ලේකම්වරයකු සාගල හොයයි..!
සාගලගේ මාධ්ය ලේකම්කම මාධ්යවේදීන් ප්රතික්ෂේප කරයි..! (හේමන්ත තුෂිත කුමාර) සිය මාධ්ය ලේකම් ධූරය සඳහා මාධ්යවේදියකු සොයා ගත නොහැකිව අග්රමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී,තරුණ කටයුතු සහ ව්යපෘති කළමනාකරණ…
Lanka Newsweek · 2018 පොසොන් 8 · කියවීමට මිනිත්තු 2
“සල්ලි ගත්තු මන්ත්රී ලැයිස්තු කතා බොරු”
(නිලන්ති මානෙල්) “පර්පෙචුවල් ට්රෙෂරීස්” සමාගමෙන් මුදල් ලබා ගත් මන්ත්රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊට වගකිව යුතු සියලු අංශවිසින් තමා දැනුම්වත් කර ඇතැයි කතානායක දේශබන්දු කරු…
Lanka Newsweek · 2018 පොසොන් 8 · කියවීමට මිනිත්තු 2
“නකල්ස් රක්ෂිතයේ බිම් අඟලක්වත් කිසිවකුට පවරා දී නැහැ”
“සාධක තිබෙනවා නම් ඔප්පු කරන්නැයි අභියෝග කරනවා” (සුජිත් මංගල ද සිල්වා) නකල්ස් රක්ෂිතය ආශ්රීත බිම් අඟලක්වත් කිසිම කෙනෙකුට පවරා දී නැතැයි ද එසේ පවරා දුන් බවට තහවුරු කළ හැකි සාධක ඇත්නම් ඉදිරිපත්කරන ලෙස…
Lanka Newsweek · 2018 පොසොන් 8 · කියවීමට මිනිත්තු 5