පුවත්
දැන්වීම

ලොව වයස්ගතම සුමාත්රා ඔරං ඔටං "නිහතමානී, ගෞරවනීය කාන්තාව" සමුගනියි
ඕස්ට්රේලියාවේ සත්වෝද්යානයක ජීවත් වූ දැනට වාර්තා වී ඇති ලොව වයස්ගතම සුමාත්රා ඔරං ඔටං මිය ගොස් තිබේ. 62 හැවිරිදි වියේ දී මියගිය ඇයට දරු මුනුබුරන් 54 දෙනෙකු සිටී. පර්ත් නුවර සත්වෝද්යානයේ "ගරුගාම්භීර…
Lanka Newsweek · 2018 පොසොන් 19 · කියවීමට මිනිත්තු 1
මාරක රිය අනතුරක් -පොලිස් නිළධාරියෙක් ජිවිතක්ෂයට
(නිලන්ති චන්ද්රසේන) ඊයේ (18) රාත්රී 11.00ට පමණ මහනුවර, යාපනය මාර්ගයේ මාතලේ, නිල්දියඋයන ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් පොලිස් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා…
Lanka Newsweek · 2018 පොසොන් 19 · කියවීමට මිනිත්තු 1
කුලියාපිටියේ ගසක් කඩා වැටීමෙන් ගොඩනැගිලි 05ක් විනාශ වේ
(නිලන්ති චන්ද්රසේන) අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් අද (19) අලුයම කුලියාපිටිය – හෙට්ටිපොළ මාර්ගයට කරන්තිප්පල ප්රදේශයේදී ගසක් කඩා වැටීමෙන් ගොඩනැගිලි 5කට අලාභහානි සිදුව තිබේ. මෙම ගොඩනැගිලි අතර…
Lanka Newsweek · 2018 පොසොන් 19 · කියවීමට මිනිත්තු 1
“පාක්ෂිකයින්ට සලකන අලුත් එජාපයක් බිහි කළ යුතුයි”
“එජාපය අතීතයට එක්වීම වළකනු බැහැ” (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පාක්ෂිකයින්ට සලකන නායකයින්ගෙන් යුතු අලුත් එක්සත් ජාතික පක්ෂයක් බිහි කළ යුතු කාලය එළැඹ ඇතැයි ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ…
Lanka Newsweek · 2018 පොසොන් 19 · කියවීමට මිනිත්තු 5
"නකල්ස් කඳු පංතිය ආශි්රතව පරිසර හානියක් සිදු වන්නේ නැහැ"
(සුජිත් මංගල ද සිල්වා) නකල්ස් කඳු පංතිය ආශ්රිතව පරිසර විනාශයක් සිදුවන බවට ඇතැමුන් අසත්ය ප්රචාර පතුරුවන්නේ දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් අරමුණින් යැයි සංචාරක සහ ක්රිස්තියානි කටයුතු නියෝජ්ය අමාත්ය…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
ප්රවිණ ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා සිය ජිවන ගමනින් සමුගනී...
ප්රවීණ ගායන ශිල්පි අයිවෝ ඩෙනිස් මහතා අද (18) අභාවප්රාප්ත වී තිබේ. අයිවෝ ඩෙනිස් මහතා මිය යනවිට 86 වන වියේ පසු වූ අතර සුනිල් ශාන්ත ශූරීන්ගේ ගීත කලාව පෙරට ගෙන යමින් අයිවෝ ඩෙනිස් මහතා ගීත කලාවට අනුපමේය…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
තැපැල් සේවක විරෝධතා පා ගමන හේතුවෙන් ලෝටස් පාර වසා දැමේ..!
(නිලන්ති චන්ද්රසේන) වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වනවිට කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ. මේ හේතුවෙන් මේ අවට පිහිටි ඕල්කට් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත ඇතුළු මාර්ග…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
ජපානයේ භූ කම්පනයකින් ඔසාකා දෙදරයි
ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙකුවත් මියගොස් 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ප්රදේශයේ ගුවන් තොටුපළ පැය කීපයකට වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමනයට ද බාධා…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
"He is better than others"-"ජැක්සන් ඇන්තනී"
වසරේ හොඳම නළුවා . . . පසුගියදා අවසන් වුණු සිනමා සම්මාන උලෙළකින් නැවත වතාවක් මේ කිරුළ දිනා ගැනීමට අපේ සිනමාවේ අසහාය නළු ප්රතිරූපයක් හිමි ජැක්සන් ඇන්තනී සමත් වුණා. සම්මාන යනු ජැක්සන්ගේ ජීවිතයට අලුත්…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 9
"නකල්ස් කඳු පංතිය ආශි්රතව පරිසර හානියක් සිදු වන්නේ නැහැ"
(සුජිත් මංගල ද සිල්වා) නකල්ස් කඳු පංතිය ආශ්රිතව පරිසර විනාශයක් සිදුවන බවට ඇතැමුන් අසත්ය ප්රචාර පතුරුවන්නේ දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් අරමුණින් යැයි සංචාරක සහ ක්රිස්තියානි කටයුතු නියෝජ්ය අමාත්ය…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
තැපැල් සේවක විරෝධතා පා ගමන හේතුවෙන් ලෝටස් පාර වසා දැමේ..!
(නිලන්ති චන්ද්රසේන) වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වනවිට කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ. මේ හේතුවෙන් මේ අවට පිහිටි ඕල්කට් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත ඇතුළු මාර්ග…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
ජපානයේ භූ කම්පනයකින් ඔසාකා දෙදරයි
ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙකුවත් මියගොස් 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ප්රදේශයේ ගුවන් තොටුපළ පැය කීපයකට වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමනයට ද බාධා…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
කොදෙව් ශ්රී ලංකා දෙවන ටෙස්ට් තරගය දෙපිලටම විවෘතයි
(හේමන්ත තුෂිත කුමාර) බටහිර ඉන්දීය කොදෙව් හා ශ්රී ලංකා අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ දිවා ආහාරය වන විට කොදෙව්වන් තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 154ක් ලබා තිබුණි. ඉතා ප්රවේසම්කාරී…
Lanka Newsweek · 2018 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
ස්පාඤ්ඤය විසින් පුද්ගලයින් 933 ක් බේරා ගනී.
(හේමන්ත තුෂිත කුමාර ) පසුගිය සිකුරාදා (15) සහ සෙනසුරාදා(16) දිනයන්හිදී බෝට්ටු මගින් පැමිණෙමින් තිබූ සරණාගතයින් 933 දෙනෙක් බේරා ගැනීමට ස්පාඤ්ඤ වෙරළාරක්ෂක භටයින් සහ එරට පොලිසිය සමත්ව තිබේ. මෙසේ බේරා…
Lanka Newsweek · 2018 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
කිරි වෙහෙර නා හිමිට වෙඩි තැබුවේ විහාරධිපතිකම ගන්නද..?
සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවේ..! මහ සෙන් දේවාලයේ ප්රධාන කපුවත් ඒ අතර..! (ජයකාන්ත ලියනගේ) කතරගම, කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ට වෙඩි තබා තුවාල කළ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු මේ…
Lanka Newsweek · 2018 පොසොන් 14 · කියවීමට මිනිත්තු 3
පොහොට්ටුවේ පෙති ගැලවෙයි..?
“අයියා-මලෝ” බල අරගලයක..! ගෝඨාට පෙර බැසිල් හමු වෙන්නැයි මහින්ද 16-කල්ලියට කියලා..! 16-කල්ලිය තුනට කැඩෙයි..? විමල්-උදය-වාසු-දිනේෂ් දේශපාලන කරණමකට සැරසෙති..? (සුමුදු පෙරේරා) ශ්රී ලංකා පොදු ජන පෙරමුණ…
Lanka Newsweek · 2018 පොසොන් 14 · කියවීමට මිනිත්තු 3
මාලදිවයින් හිටපු ජනපති සිපිරිගෙට..!
(නිලන්ති චන්ද්රසේන) මාලදිවයින් හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයූම්ට මාස 18 ක සිරදඬුවමක් නියමකර තිබේ. විදෙස් මාධ්ය වාර්තා කරන්නේ ඔහුට එල්ල වී තිබූ නීතිය ක්රියාත්මක කිරීම අවහිර කිරීමේ චෝදනා වන්ට…
Lanka Newsweek · 2018 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
කිරිවෙහෙරේ හිමිනමට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනේ
(නිලන්ති චන්ද්රසේන) කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි තබා තුවාල සිදු කළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීම…
Lanka Newsweek · 2018 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
අලව්ව -කුරුණෑගල ප්රධාන මාර්ගයේ මාරක රිය අනතුරක්
(නිලන්ති චන්ද්රසේන) අලව්ව – කුරුණෑගල ප්රධාන මාර්ගයේ කොහොලාන ප්රදේශයේ අද (13) පස්වරු සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් 30 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. මෙලෙස අනතුරට පත් වී ඇත්තේ අද (13)…