පුවත්
දැන්වීම

අපේක්ෂකයා ගෝඨා නොව තමා බව මහින්ද අවධාරණය කරයි..!
කවුරු කුමක් කිව්වත් ඊළඟට එන්නේ තමා බව ගෝඨා අඟවයි..! සියලු මාධ්ය යට ගැසූ මහින්ද-ගෝඨා පළමු ගැටුම් ජවනිකාව මෙන්න..! (සුමුදු පෙරේරා) රටේ ඊළඟ පාලකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නොව තමා…
Lanka Newsweek · 2018 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
ප්රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම්..!
විමල් වීරවංශටත් “ටිකට්” එක ඇදෙන ලකුණු..? (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුවේ අශීලාචාර සහ අශෝභන ලෙස නොකඩවා හැසිරුණු ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර මහතාට…
Lanka Newsweek · 2018 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
ගැමියකු මැරූ පළියට ඉන්දුනීසියානුවන් කිඹුලන් 300ක් මරලා..!
කලහකාරී ගම් වැසියන් පිරිසක් ඉන්දුනීසියාවේ බටහිර පැපුවාහි පිහිටි රක්ෂිත භූමියක සිටි කිඹුලන් තුන්සියයකට ආසන්න ප්රමාණයක් මරාදමා තිබේ. රක්ෂිත භූමියට ගිය ගම් වැසියෙක් කිඹුල් ප්රහාරයකින් මිය යාම හේතුවෙන්…
Lanka Newsweek · 2018 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
“මහින්දගේ කෝටි 39 අයථා චෙක් ගනුදෙනුවේ පරීක්ෂණ නතර කර නැහැ”
“සන්ඩේ ටයිම්ස්” පුවත ගැන අගමැති තතු පහදයි..! (සුජිත් මංගල ද සිල්වා) 2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගෙන, එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී…
Lanka Newsweek · 2018 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
ශ්රේණි විභාගය අසමත් විදුහල්පතිවරුන් දකුණේ පාසල්වල වැඩ ආවරණයට යොදවලා..!
ඇල්පිටිය කලාපයේ විදුහල්පති පුරප්පාඩු 35ක්..! (ජයකාන්ත ලියනගේ) ඇල්පිටිය අධ්යාපන කලාපයේ විදුහල්පති තනතුරු පුරප්පාඩු තිස් පහකට (35) කට වැඩි ප්රමාණයක් පවතින බව ඇල්පිටිය කළාප අධ්යාපන කාර්යාලයට සම්බන්ධ…
Lanka Newsweek · 2018 ඇසළ 16 · කියවීමට මිනිත්තු 2
දකුණේ අධ්යාපන ඇමති නිල නිවස ගරා වැටිලා..!
(ජයකාන්ත ලියනගේ) දකුණූ පළාත් අධ්යාපන අමාත්ය චන්දිමා රාසපුත්ර මහතා පදිංචි ගාල්ල, ලබුදූවේ පිහිටි නිල නිවාසයේ වහල දිරාපත් වී සිවිලිම කඩා වැටීමට ආසන්න තත්වයකට පත්ව තිබෙන බව පළාත් පාසල් ඉංජිනේරු අංශය…

2020 රේස් කොළේ..!
කිසිම ජනාධිපතිවරයෙක් ධුරය දරද්දී දෙවැනි වර පරාජය වී නැත..! කිසිම අගමැතිවරයෙක් ජනාධිපතිවරණයක් ද පරාජය වී නැත..! මහින්ද උඩ පනිනවා වැඩිය-ආණ්ඩුව බිම වැටිලා වැඩිය..! (උපුල් ජෝශප් ප්රනාන්දු) “අශ්වයකු පැද…
Lanka Newsweek · 2018 ඇසළ 15 · කියවීමට මිනිත්තු 6
කරූගේ සෞඛ්ය සනාථයි-ගෝඨාගේ ප්රචාර අනාථයි..!
කරු ඒකාබද්ධයට පෙන්වයි තරු..! (සුමුදු පෙරේරා) කතා නායක කරු ජයසූරිය මහතාගේ සෞඛ්ය ඉතාම යහපත් වන අතර ඔහු අතිශය නිරෝගී තත්ත්වයේ පසු වන විශේෂඥ වෛද්ය වාර්තා පෙන්වා දී තිබේ. මේ බව හෙළි වූයේ සිය වාර්ෂික…
Lanka Newsweek · 2018 ඇසළ 15 · කියවීමට මිනිත්තු 2

ශ්රී ලංකාවේ ආයෝජනයට තායිලන්තයත් සූදානම්..!
සංචාරක කර්මාන්තය ප්රවර්ධනයට එක්ව කටයුතු කෙරේ..! බෞද්ධ සංචාරකයින් කෙරෙහි විශේෂ අවධානය..! (සුජිත් මංගල ද සිල්වා) තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්,…
Lanka Newsweek · 2018 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
“ලංකාදීප” මාධ්යවේදීහු සිරි රණසිංහට හෙණ ඉල්ලති..!
සොච්චමකින් වැටුප් වැඩි කරලා..! “දෙයියන්දර වහල් වැටුප් සූත්රය”එළියට..! සියලු වරදාන-වරප්රසාද ඥාති පුතුන්ටදී ලා..! ඩයනා උදයංගනීගේ වැටුප් වැඩිවීම රු.20යි..! අංජුල මහිකට 65යි..! ශාන්ත රත්නායකට 35යි..!…
Lanka Newsweek · 2018 ඇසළ 13 · කියවීමට මිනිත්තු 4
චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ පිපිරීමක්..!
(නිලන්ති චන්ද්රසේන) චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ අද (13) සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ. මෙම සිද්ධියෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර මෙම පිපිරීමට…

නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට..!
(නිලන්ති චන්ද්රසේන) දූෂණ චෝදනාවන්ට වරදකරු වී වසර 10ක සිර දඬුවමකට නියමව සිටින පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට පැමිණෙමින් සිටියි. හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය වන…
Lanka Newsweek · 2018 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
බේකරි නිෂ්පාදන මිල ඉහළට..?
(නිලන්ති චන්ද්රසේන) ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල මිල ගණන් අනිවාර්යයෙන්ම ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්රකාශ කළේ ඩොලරයේ අගය ඉහල…
Lanka Newsweek · 2018 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාවේ ආයෝජනයට තායිලන්තයත් සූදානම්..!
සංචාරක කර්මාන්තය ප්රවර්ධනයට එක්ව කටයුතු කෙරේ..! බෞද්ධ සංචාරකයින් කෙරෙහි විශේෂ අවධානය..! (සුජිත් මංගල ද සිල්වා) තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්,…
Lanka Newsweek · 2018 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
“ලංකාදීප” මාධ්යවේදීහු සිරි රණසිංහට හෙණ ඉල්ලති..!
සොච්චමකින් වැටුප් වැඩි කරලා..! “දෙයියන්දර වහල් වැටුප් සූත්රය”එළියට..! සියලු වරදාන-වරප්රසාද ඥාති පුතුන්ටදී ලා..! ඩයනා උදයංගනීගේ වැටුප් වැඩිවීම රු.20යි..! අංජුල මහිකට 65යි..! ශාන්ත රත්නායකට 35යි..!…
Lanka Newsweek · 2018 ඇසළ 13 · කියවීමට මිනිත්තු 4
චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ පිපිරීමක්..!
(නිලන්ති චන්ද්රසේන) චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ අද (13) සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ. මෙම සිද්ධියෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර මෙම පිපිරීමට…
Lanka Newsweek · 2018 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
බේකරි නිෂ්පාදන මිල ඉහළට..?
(නිලන්ති චන්ද්රසේන) ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල මිල ගණන් අනිවාර්යයෙන්ම ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්රකාශ කළේ ඩොලරයේ අගය ඉහල…
Lanka Newsweek · 2018 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
තායිලන්ත අගමැති අද දිවයිනට..!
(නිලන්ති චන්ද්රසේන) ජනාධිපති සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනූව තායිලන්ත අග්රාමාත්ය ජෙනරාල් ප්රයුත් චාන් ඔචා, මහතා දෙදින නිල චාරිකාවක් සඳහා අද (12) දිවයිනට පැමිණිමට නියමිතයි. අද පස්වරුවේ…
Lanka Newsweek · 2018 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1