පුවත්
දැන්වීම

ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ධූරයට හේමසිරි ප්රනාන්දු..!
ජනාධිපති කාර්ය මණ්ඩලයේ නව ප්රධානී ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් හේමසිරි ප්රනාන්දු මහතා පත් කරනු ලැබ ඇති අතර ඔහු අද (03) සිය පත් වීම් ලිපිය ජනාධිපතිවරයා අතින් සුභ මොහොතින් ලබා ගත්තේය.…
Lanka Newsweek · 2018 බිනර 3 · කියවීමට මිනිත්තු 1
පාන් මිලත් ඉහළට..!
ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල අද (3) මධ්යම රාත්රියේ රපියල් 5 කින් වැඩි කිරීමට ශ්රී ලංකා බේකරි හිමියන්ගේ සගමය තීරණය කර තිබේ. බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ, සංගමයේ විධායක…
Lanka Newsweek · 2018 බිනර 3 · කියවීමට මිනිත්තු 1
ත්රීරෝද රථ අනතුරින් මව සහ දියණිය මරුට..!
කිරිදිවැල, මැද්දේගමදී සිදු වූ ත්රිරෝද රථ අනතුරකින් මවක් සහ දියණියක් මරණයට පත් වී තිබේ. මෙම අනතුර සිදු වී තිබෙන්නේ ත්රිරෝද රථයේ රියැදුරුට නින්දයාම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී තාප්පයක…
Lanka Newsweek · 2018 බිනර 2 · කියවීමට මිනිත්තු 1
තිරිඟු පිටි මිල ඉහළට..!
ඊයේ (31) මධ්යම රාත්රියේ සිට ප්රීමා සමාගම තිරිඟු කිලෝ ග්රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 95ක්ව පැවති ප්රීමා තිරිඟු පිටි කිලෝග්රෑමයක නව මිල රුපියල් 100කි. මේ හේතුවෙන් බේකරි…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලාංකික ශිෂ්යයෙක් ත්රස්ත චෝදනාවලට ඔස්ට්රේලියාවේදී අත්අඩංගුවට..!
සිඩ්නි නගරයේ තෝරාගත් "වැදගත්" පුද්ගලයින් සහ ස්ථානවලට ප්රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කරන ලදැයි සැකකෙරෙන ශ්රී ලාංකික ශිෂ්යයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව The Sydney Morning Herald පුවත්පත වාර්තා කරයි.…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
තිරිඟු පිටි මිල ඉහළට..!
ඊයේ (31) මධ්යම රාත්රියේ සිට ප්රීමා සමාගම තිරිඟු කිලෝ ග්රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 95ක්ව පැවති ප්රීමා තිරිඟු පිටි කිලෝග්රෑමයක නව මිල රුපියල් 100කි. මේ හේතුවෙන් බේකරි…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් භූ චලනයක්..!
ශ්රී ලංකාවට දකුණු දෙසින් ඉන්දීය සාගරයේ මැග්නිටියුඩ් ඒකක 5.5ක භූ චලනයක් අද (1) සිදුවී තිබේ. එම භූ චලනය ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් සිදු වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙයින්…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපතිත්වය ජනපතිට..!
බිම්ස්ටෙක් 5 වන රාජ්ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත අද (31) පිරිනමා තිබේ. නේපාලයේ කත්මන්ඩු නුවරදී බිම්ස්ටෙක් 4 වන රාජ්ය නායක සමුළුව ඊයේ (30) ආරම්භ කෙරුණු අතර අද පැවති…
Lanka Newsweek · 2018 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
ඩිලන්ත ප්රනාන්දු නව දුම්රිය සාමාන්යාධිකාරී ලෙස පත් කෙරේ..!
අද (31) සිට නව දුම්රිය සාමාන්යාධිකාරීවරයා ලෙස ඩිලන්ත ප්රනාන්දු මහතා පත් කර තිබේ. නව තනතුරේ රාජකාරි කටයුතු හෙට දින සිට මෙම මහතා භාරගන්නා බව දුම්රිය අතිරේක සාමාන්යාධිකාරී විජය සමරසිංහ මහතා ප්රකාශ…
Lanka Newsweek · 2018 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
යාල ජාතික වනෝද්යානය වසා දැමේ..!
යාල ජාතික වනෝද්යානය හෙට (1) සිට මාස 2 ක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පවතින වියළි කාලගුණය සහ වනජීවින්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් බව වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන…

කාබනික වගාවේ නිරත ගොවීන්ට පොහොර සහනාධාර..!
කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අදාළ චක්රලේඛය ඊයේ (30)නිකුත් කර තිබේ. ඒ අනුව කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට හෙක්ටයාරයකට හිමිවන මුදල රුපියල් 18,000 වන අතර එක්…
Lanka Newsweek · 2018 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
යාල ජාතික වනෝද්යානය වසා දැමේ..!
යාල ජාතික වනෝද්යානය හෙට (1) සිට මාස 2 ක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පවතින වියළි කාලගුණය සහ වනජීවින්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් බව වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන…
Lanka Newsweek · 2018 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
හමුදා නිලධාරීන්ට උසස් වීම්..!
බ්රිගේඩ්රියර්වරුන් 5 දෙනෙකුටත්, ලුතිනන් කර්නල්වරුන් 25 දෙනෙකුටත් උසස් වීම් ලබා දීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. හමුදා ප්රකාශක බ්රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්රකාශ කළේ,…
Lanka Newsweek · 2018 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
තේ දළු මිල පහළට..!
මීට මාස කිහිපයකට පෙර වැඩි වී තිබුණු තේ දළු මිල යළිත් පහළ ගොස් ඇති බව තේ වගා කරුවෝ ප්රකාශ කර සිටිති. ඔවුන් පවසන්නේ මීට මාස කිහිපයකට පෙර අමු තේ දළු කිලෝවක් රුපියල් 100 ඉක්මවූ ඉහළ මිලකට පැවතී නමුත් මේ…

යම පාලනයෙන් මාර්ග කි.මී.183යි-යහ පාලනයෙන් 185යි..!
තවත් කිලෝමීටර් 100ක් ළඟදීම ජනතා අයිතියට..! (අශෝක ජයතුංග සහ සුජිත් මංගල) යහ පාලන ජාතික රජය යටතේ ගෙවුණු අවුරුදු 3 ½ ඇතුළතදී පමණක් අධි වේගී මාර්ග ඇතුළු රට පුරා කිලෝමීටර් 185ක මහ මාර්ග අලුතින් ඉදි කර…

වනජීවී නිලධාරීන්ට පහර දුන් තවත් 10ක් අත්අඩංගුවට..!
මින්නේරිය වනෝද්යානයේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 10 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතර හිඟුරක්ගොඩ ප්රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන…
Lanka Newsweek · 2018 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
ජපන් විදේශ ඇමති-සභානායක විශේෂ හමුවක..!
ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්ය අමාත්ය කෙසුයුකි නකානේ මහතා ඇතුළු දුත පිරිස සහ පාර්ලිමේන්තුවේ සභානායක,රාජ්ය ව්යවසාය සහ වැඩ බලන විදේශ කටයුතු අමාත්ය ලක්ෂ්මන්…