පුවත්
දැන්වීම

දේශපාලන සංවිධාන 10ක් තිස්ස එක්ක සන්ධාන ගත වෙයි..!
පුළුල් එකමුතුවක්-ජාතික සැලැස්මක්..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ අලුත් දේශපාලන පක්ෂය සමග සන්ධාන ගතවීම සඳහා දේශපාලන පක්ෂ 5ක් සහ සංවිධාන 5ක් මේ වන…
Lanka Newsweek · 2018 බිනර 11 · කියවීමට මිනිත්තු 1
කතානායකට ඉන්දීය අගමැතිගෙන් උණුසුම් පිළි ගැනීමක්..!
(සුජිත් මංගල ද සිල්වා) ඉන්දිය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනය පරිදි එරට බලා පිටත් වූ කථානායක කරු ජයසුරිය මහතා ප්රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දිය අග්රාමාත්ය නරේන්ද්ර මෝධී හමුවූහ. මෙහිදී ඉන්දිය…
Lanka Newsweek · 2018 බිනර 11 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාව අන්දන්න චීනයෙන් මහින්දට උපදෙස්..?
ඉන්දියාවේ යන්න කලින් චීන තානාපති හමුවෙලා..! (සුමුදු පෙරේරා) ඉන්දීය ජනතා පක්ෂයේ හිටපු සභාපති,වත්මන් ජ්යෙෂ්ඨ උපදේශක,ඉන්දීය ඉහළ මන්ත්රී මණ්ඩලයේ සාමාජික සහ ආර්ථික විද්යාඥ සුබ්රමනියන්ස්වාමි මහතාගේ නිල…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 1
“රනිල් එජාපය මලික්ට උකස් තියලා...”
කළු කෝට්කාරයෙකුයි-ග්රාම සේවකයෙකුයි කරත්තේ බැඳ ගෙන හඳට යන්න පුළුවන් ද ..? යම පාලනයේ බැසිල්ගේ භූමිකාව යහ පාලනයේ මලික්ගෙන්..! රනිල් කියන්නේ කළු සුද්දෙක්..! (සුජිත් මංගල ද සිල්වා) කළු කොට්කරයෙකුයි…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 7
“පිස්තෝලය ඉනේ ගහන් මල් වට්ටි අරන් පන්සල් යන දේශපාලනය අපේ නැහැ...”
ජනාධිපතිවරණයට එජාපය සුදානම්..! (සුජිත් මංගල ද සිල්වා) පිස්තෝලය ඉනේ ගහ ගෙන මල් වට්ටි අරන් පන්සල් යන දේශපාලනය එක්සත් ජාතික පක්ෂය කරන්නේ නැතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේය. 2019 අවසානයේ…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 2
ගෝල් ෆේස් ජන කන්ද නාය ගියාද..?
ඒකාබද්ධයේ ඔස්තාර්ට නොතේරෙන දේ...! රනිල් ආණ්ඩුව වට්ටපු හැටි...! “මිනිසුන් දහසක් පිරිවරා සිටි යෝර්කයේ මහා වංශක්කාර ආදීපාදිවරයා කන්ද මුදුනට ඔවුන් මෙහයවිමෙන් අනතුරුව ආපසු කඳු පාමුලට ඔවුන් මෙහයවිය...” මේ…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 4
සිරි රණසිංහ “ලංකාදීප” ඈවර කරයි..!
විජය පුවත්පත් සමාගම දෙදරයි..! “ලංකාදීප-ඉරිදා ලංකාදීප” අලෙවිය බැහැලා..! ගමයි-පන්සලයි විකුණලා කෝටි ගණන් ගහලා..! රංජිත් -සුජාන් පිය පුතු ගැටෙති..! සිරි රණසිංහගේ පැටිකිරිය මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 5
ඉන්දියාව අන්දන්න චීනයෙන් මහින්දට උපදෙස්..?
ඉන්දියාවේ යන්න කලින් චීන තානාපති හමුවෙලා..! (සුමුදු පෙරේරා) ඉන්දීය ජනතා පක්ෂයේ හිටපු සභාපති,වත්මන් ජ්යෙෂ්ඨ උපදේශක,ඉන්දීය ඉහළ මන්ත්රී මණ්ඩලයේ සාමාජික සහ ආර්ථික විද්යාඥ සුබ්රමනියන්ස්වාමි මහතාගේ නිල…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 1
“පිස්තෝලය ඉනේ ගහන් මල් වට්ටි අරන් පන්සල් යන දේශපාලනය අපේ නැහැ...”
ජනාධිපතිවරණයට එජාපය සුදානම්..! (සුජිත් මංගල ද සිල්වා) පිස්තෝලය ඉනේ ගහ ගෙන මල් වට්ටි අරන් පන්සල් යන දේශපාලනය එක්සත් ජාතික පක්ෂය කරන්නේ නැතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේය. 2019 අවසානයේ…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුවට එරෙහිව කොළඹට 70,000ක් ඇවිත්..!
පොලිස් බුද්ධි වාර්තා තහවුරු කරයි..! ලක්ෂයකට අධික ජනකායක් ආ බව නිල නොවන ආරංචි කියයි..! ඒකාබද්ධයේ ජ්යෙෂ්ඨයින්ගෙන් නාමල්ට කෙණහිලි..! කොළඹට ආ ජන බලයේ තිරය පිටු පස කතාව මෙන්න..! (සුමුදු පෙරේරා) ඒකාබද්ධ…
Lanka Newsweek · 2018 බිනර 6 · කියවීමට මිනිත්තු 3
රවී දිනා ගනී-මලික් අනා ගනී..!
රවී කරුණානායකට ප්රබල ඇමති ධූරයක්..! ජනපති-අගමැති ඇත්ත තේරුම් ගනී..! දේශපාලන මණ්ඩලය එකඟ වෙයි..! මලික්-කබීර්-චන්ද්රිකා අනාථයි..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ උපනායක සහ හිටපු මුදල්…

පාර්ලිමේන්තු අලුත් පුටු කතා බොරු..!
පාර්ලිමේන්තුවට අලුතින් පුටු 232ක් මිල දී ගැනීමට සූදානම් වන බවට ඇතැම් මාධ්යයන්හි පළ වූ පුවත මුළුමනින්ම සත්යයෙන් තොර සහ පදනම් විරහිත එකක් යැයි කතානායක මාධ්ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.…
Lanka Newsweek · 2018 බිනර 3 · කියවීමට මිනිත්තු 2
ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ධූරයට හේමසිරි ප්රනාන්දු..!
ජනාධිපති කාර්ය මණ්ඩලයේ නව ප්රධානී ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් හේමසිරි ප්රනාන්දු මහතා පත් කරනු ලැබ ඇති අතර ඔහු අද (03) සිය පත් වීම් ලිපිය ජනාධිපතිවරයා අතින් සුභ මොහොතින් ලබා ගත්තේය.…
Lanka Newsweek · 2018 බිනර 3 · කියවීමට මිනිත්තු 1
බ්රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී..!
බ්රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පිහිටි එරට ජාතික කෞතුකාගාරයේ අද (3) විශාල හදිසි ගින්නක් හට ගෙන තිබේ. මෙම කෞතුකාගාරය වසර 200ක් පමණ පැරණි එකක් වන අතර එරට තිබෙන පැරණිතම විද්යාත්මක ආයතනය ලෙස ද සැලකෙන බව…
Lanka Newsweek · 2018 බිනර 3 · කියවීමට මිනිත්තු 1
පාන් මිලත් ඉහළට..!
ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල අද (3) මධ්යම රාත්රියේ රපියල් 5 කින් වැඩි කිරීමට ශ්රී ලංකා බේකරි හිමියන්ගේ සගමය තීරණය කර තිබේ. බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ, සංගමයේ විධායක…
Lanka Newsweek · 2018 බිනර 3 · කියවීමට මිනිත්තු 1
ජොනීට ඇපත් නැහැ..!
නඩුව අසා අවසන් වන තුරු රිමාන්ඩ්..! වයඹ පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින මහින්ද රාජපක්ෂ රජයේ වෙළඳ සහ පාරිභෝගික ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුළු…
Lanka Newsweek · 2018 බිනර 3 · කියවීමට මිනිත්තු 1
මෛත්රී මහින්දට දුන්නොත්..?
මහින්ද එජාපයේ ඉත්තෙක් වෙයි ද ..? මෛත්රී මහින්දගෙන් අපේක්ෂකත්වය ඉල්ලනවා ද..? (උපුල් ජෝෂප් ප්රනාන්දු) මහින්දගේ හතුරෝ මැදමුලනට යන්න බයය. ඒක හරියට ප්රභාකරන්ගේ බංකරයට යනවා වගේය.මහින්දගේ මැදමුලන සගයෝ හූ…
Lanka Newsweek · 2018 බිනර 3 · කියවීමට මිනිත්තු 4