පුවත්
දැන්වීම

"පාස්කු ප්රහාරය ගැන සොයන තේරීම් කමිටුවේ පෙනී සිටීමට අගමැති සූදානම්"
(නායක බණ්ඩාර) අප්රේල් 21 පාස්කු දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්භ ප්රහාරය ගැන සොයා බැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිටීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තීරණය කර ඇති බව…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
"පාලකයෝ ආගමික නායකයන්ට අපහාස කරන්නේ ජනතාව උසිගැන්වීමටයි"
(නායක බණ්ඩාර) දැනට ලංකාව පාලනය කරන පාලකයෝ ආගමික නායකයන්ට ආගම්වලට අපහාස සිදුකිරිම් තුළින් ජනතාව උසි ගැන්වීමේ ක්රියාවලියක නිරතව සිටින බව,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එහි දී රාජපක්ෂ මහතා…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
"මරණ දණ්ඩනය අහෝසි කරන දිනය ජාතික ශෝක දිනයක් කරනවා"
මරණ දණ්ඩනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශ කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කර සිටියේ ඉරිදා (14) ඇඹිලිපිටිය "වලව"…
Lanka Newsweek · 2019 ඇසළ 15 · කියවීමට මිනිත්තු 1
ජාතික අපේක්ෂකයාගේ ජය ජන සමීක්ෂණයකින් තහවුරු වෙයි..!
බහුතරයක් ජනපතිවරණය වර්ජනය කිරීමට සැරසෙති..! වැඩිම ජනප්රසාදය පොහොට්ටුවට..! එජාපයේ ජන පදනම 14%ට බසියි..! ශ්රීලනිපය කඩා වැටෙයි-ජවිපෙ ඉදිරියට..! (සුජිත් මංගල ද සිල්වා) සියලු දේශපාලන පක්ෂ එකට එක්ව…
Lanka Newsweek · 2019 ඇසළ 14 · කියවීමට මිනිත්තු 2
සජිත් ප්රේමදාසගේ බොක්කේ දඩමස් මාට්ටු..!
දිනපතා ධම්ම පදය කියෙව්වාට බුදුන්ගේ "අභය" සංකල්පය දන්නේ නැහැ..! මරණිය දණ්ඩනය සම්බන්ධ එජාප ස්ථාවරයට නියෝජ්ය නායකයා විරුද්ධයි..! සජිත් ප්රේමදාසගේ මනදොළ සපුරන මරණ දඩුවමට එරෙහිව එජාපයෙන් යෝජනාවක්..!…
Lanka Newsweek · 2019 ඇසළ 12 · කියවීමට මිනිත්තු 2
රට භාර දිය හැකි එකම ජාතික නායකයා කතානායක බව මහා සඟ රුවන අවධාරණය කරති..!
ජනපති-අගමැති කතානායකට ආශීර්වාද කළ යුතුයි..! සියලු ජාතීන්-ආගමිකයින් එකතු කළ හැක්කේ කතානායකට පමණයි..! "චෝදනා නැහැ-චරිතය පිරිසිදුයි-විශ්වසනීයයි" මහා සංඝ රත්නයේ ආශීර්වාදය කරු ජයසූරියට පමණයි..! "අග…
Lanka Newsweek · 2019 ඇසළ 12 · කියවීමට මිනිත්තු 3
වෛද්ය සාෆිට ඊයෙත් ඇප නෑ..!
වෛද්ය සාෆිට අදත් ඇප නෑ වඳ සැත්කම් චෝදනාවට ලක්ව සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්ය සාෆි ෂියාබ්දීන් ඊයේ (11දා) නැවතත් කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වැනි දා දක්වා යළි…
Lanka Newsweek · 2019 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
ආරක්ෂක කටයුතු ගැන සාකච්ඡාවකට යුරෝපා සංගම් නියෝජිත කර්චෝව් දිවයිනට..!
(නායක බණ්ඩාර) යුරෝපා සංගමයේ ප්රතිත්රස්ත කටයුතු සම්බන්ධීකාරක නිලධාරී ජිල්ස් ඩී කර්චෝව් අද(11) සිට ලබන 16 වැනි දා දක්වා ශ්රී ලංකාවේ හා මාලදිවයිනේ නිල සංචාරයකට පිටත්ව යන බව යුරෝපා සංගමය නිවේදනය කරයි.…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
කාබනික පොහොර භාවිතයෙන් ගුණාත්මක තේ ලබා දෙන්න වැවිලි ඇමැති පියවර ගනී..!
තේ වගාව සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම උදෙසා නව ව්යපෘතියක් වැවිලි කර්මාන්ත අමාත්ය නවින් දිසානායක මහතාගේ මඟ පෙන්වීමෙන් ආරම්භ කිරීමට නියමිතය. එම ව්යාපෘතියේ…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
විශ්වාස භංගය පරාදයි-වැඩි ඡන්ද 27කින්ආණ්ඩුව ජය ගනී..!
ආණ්ඩු පක්ෂය වැඩි ඡන්ද 27ලබාගනිමින් අග්රාමාත්යවරයා, අමාත්ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට සමත් විය. පවතින ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
"ජනපතිවරණය දිනන්න පුළුවන් කරූ ජයසූරියට විතරයි"
(නායක බණ්ඩාර) එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ දිනන්න පුළුවන් නායකයා කතානායක කරූ ජයසූරිය මහතා බව විදුලිබල, බලශක්ති හා ව්යාපාර සංවර්ධන අමාත්ය රවී කරුණානායක මහතා පවසයි. 46 වැනි සුගතදාස…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 2
"මහින්දගේ ඡන්දය ලැබුනොත් අද ආණ්ඩුව ගෙදර"
(නායක බණ්ඩාර) අග්රාමාත්යවරයාට හා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට විපක්ෂ නායක මහින්දගේ කණ්ඩායමත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රී කණ්ඩායමත් සහාය දක්වන්නේනම් අද සවස වනවිට ආණ්ඩුව ගෙදර යවන බව ජනතා විමුක්ති…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
"ජනාධිපතිවරණයට විපක්ෂයේ අපේක්ෂකයා තේරීමේ බලය ඇත්තේ මට"
(නායක බණ්ඩාර) ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමේ බලය ඇත්තේ තමාට බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකයා මේ බව ප්රකාශ කර සිටියේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශී්ර…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
තෙල් මිල පහළට..!
පෙට්රල් රුපියල් 2කින් අඩු කෙරේ..! (නායක බණ්ඩාර) ඉන්ධන මිල සූත්රයට අනුව ඊයේ (10) මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල යළි සංශෝධනය වූකළ බව මුදල් අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර සිටි. ඒ අනුව…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
"යම් යම් අයගේ මනදොළ සපුරන්න අධිකරණයට බැහැ"
පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක අමාත්යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්රධාන…
Lanka Newsweek · 2019 ඇසළ 10 · කියවීමට මිනිත්තු 2
තේ කර්මාන්තයට නව ජීවයක්..!
තේ කර්මානත ශාලා නගා සිටුවීමේ අරමුණින්ග වැවිලි කර්මාන්ත අමාත්ය නවින් දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකාවේ මුල්ය ආයතනවල ප්රධානින් සහ තේ කර්මාන්තශාලා හිමියන් අතර විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා…
Lanka Newsweek · 2019 ඇසළ 10 · කියවීමට මිනිත්තු 1
එජාපයේ "DOUBLE GAME-DEAL" බැහැ..!
(නායක බණ්ඩාර) එක්සත් ජාතික පක්ෂය නිවැරදි අවස්ථාවේදී ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්ය තින්දු තීරණ ගෙන කටයුතු කරන බව විදුලි බල, බල ශක්ති සහ ව්යාපාර සංවර්ධන අමාත්ය රවී කරුණානායක මහතා පවසයි. සමහරුන් "ජනපති…
Lanka Newsweek · 2019 ඇසළ 10 · කියවීමට මිනිත්තු 1
කතානායකට අමරපුර නිකායෙන් විශේෂ ගෞරව සම්මානයක්..!
(නායක බණ්ඩාර) කථානායක කරු ජයසූරිය මහතාට ශ්රී ලංකා අමරපුර මහා නිකායෙන් විශේෂ ගෞරව සම්මාණයක් පිරිනැමිනි. මෙම ගෞරව සම්මානය පිරිනමා ඇත්තේ ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්ය කොටුගොඩ…
Lanka Newsweek · 2019 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
මංගලගේ දේශපාලන ගමන අවසන්..!
(නායක බණ්ඩාර) එළඹෙන මහ මැතිවරණෙයෙන් පසු තමා අනිවාර්යයෙන්ම දේශපාලනයෙන් සමුගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්රකාශ කර සිටියේ සිය දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන්…
Lanka Newsweek · 2019 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
"සංඝ සමාජය අද මහින්දවාදී, රනිල්වාදී, චම්පිකවාදී, වීරවංශවාදී, අනුරකුමාරවාදී වෙලා"
(නායක බණ්ඩාර) සංඝ සමාජය අද මහින්දවාදී, රනිල්වාදී, චම්පිකවාදී, වීරවංශවාදී, අනුරකුමාරවාදී යනුවෙන් බෙදී වෙන්වී ඇති බවත්, එසේ බෙදී වෙන්වී සිට ජාතිය සමඟ කළ නොහැකි බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම්…
Lanka Newsweek · 2019 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1