පුවත්
දැන්වීම

එජාපයෙන් රනිල්-සජිත් දෙන්නම ඉල්ලයි..!
පක්ෂය දෙකඩ වන ලකුණු- වාසිය ගෝඨාට..! "රනිල්-සජිත්" සකච්ඡා අසාර්ථකයි..! දෙපාර්ශවයම මස් රාත්තල ඉල්ලයි..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගනිමින් පොදු එකඟතාවයකට පැමිණීමේ…
Lanka Newsweek · 2019 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
"මෛත්රී-මහින්ද" එකඟ වෙයි-ගෝඨා ගොඩ යයි..!
ජනපති විපක්ෂනායක හමුවේ ඇත්ත මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දිය යුතු අකාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු පොදු එකඟතාවයකට…
Lanka Newsweek · 2019 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
එජාප නව සන්ධානය කොට උඩ යයි..!
සන්ධානයට අත්සන් තැබීමට නොහැකි බව සුළු පක්ෂ අගමැතිට දන්වයි..! ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසය සජිත් ප්රේමදාස ඉල්ලයි..! සන්ධානයට අත්සන් කළොත් සජිත් ප්රේමදාස පාර්ශවයෙන් කොළඹ දී විරෝධතා..! නව සන්ධාන…
Lanka Newsweek · 2019 නිකිණි 3 · කියවීමට මිනිත්තු 2
ලෝක මුස්ලිම් ලීගයට අස්ගිරි අනු නා හිමිගෙන් කණේ පහරක්..!
වහබ්වාදීන්ගේ මහා සමුළුව..! (නායක බණ්ඩාර) ආගම් සියල්ල සමාන වන්නට පුළුවන් වුණත් බෞද්ධ ධර්මය යනු ආගමක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අති පූූූූජ්ය වෙඬරුවේ උපාලි හිමියෝ පවසති. එසේම ආගම සහ දහම යනු…
Lanka Newsweek · 2019 නිකිණි 2 · කියවීමට මිනිත්තු 2
එජාප නව සන්ධානයට සජිත් ප්රේමදාස දිගටම අකුල් හෙළයි..!
සන්ධාන උත්සවය කඩාකප්පල් කරන කුමන්ත්රණයක් ගැන පාඨලී චම්පිකගෙන් හෙළිදරව්වක්..! අගමැති අවදානයෙන්-නායකයින් සීරුවෙන්..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණ මැදිහත් වී ගොඩ නැගීමට යන ශ්රී ලංකා…
Lanka Newsweek · 2019 ඇසළ 31 · කියවීමට මිනිත්තු 2
ප්රේමදාස යුගයක් යළි අරඹන්නේ තරුණයින් ටයර් සෑයේ පුළුස්සන්නද..?
ටයර් සෑය සංස්කෘතියක් රටට යළි අවශ්ය ද..? (සුජිත් මංගල ද සිල්වා) රණසිංහ ප්රේමදාස යුගයක් රටේ ඇති කිරීම ගැන සමහරුන් කතා කරන විට තමාට සිහි වන්නේ තරුණ තරුණියන් දහස් ගණන් "ටයර් සෑයවල" අමු අමුවේ පුළුස්සා…
Lanka Newsweek · 2019 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
පොහොට්ටුවේ වාමාංශික පක්ෂ පහම ගෝඨාට එරෙහි වෙයි..!
දිනේෂ් ගුණවර්ධනව ඉල්ලයි..! ගෝඨා ඇමරිකානු කුමන්ත්රණයක් දැයි සැක..? (සුජිත් මංගල ද සිල්වා) සියලුම වාමාංශික පක්ෂ එකට ඒකරාශී කොට පොදු සන්ධානයක් ගොඩ නගා එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිනේෂ් ගුණවර්ධන…
Lanka Newsweek · 2019 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
නරේන්ද්ර මෝදී හමුවීමට ගෝඨා දත කයි..!
මිලින්ද මොරගොඩගේ කපුකමක්..! (සුජිත් මංගල ද සිල්වා) ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදී මහතා හමු වී සකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දිය රජයෙන් විශේෂ…
Lanka Newsweek · 2019 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
ඉන්ධන ණය පියවීමට නවින්ගෙන් අලුත් වැඩ පිළිවෙලක්..!
මෙරට නිෂ්පාදිත තේ ඉරානයට අපනයනය කිරීම පිළිබද සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්ය නවින් දිසානායක මැතිතුමාගේ ප්රධානත්වයෙන් ඊයේ (25) වැවිලි කර්මාන්ත අමාත්යාංශයේදී සිදු විය. ඉරානයට ඇමරිකාව පනවා තිබු…
Lanka Newsweek · 2019 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
තමා රණසිංහ ප්රේමදාසගේම පුතා බව සජිත් ප්රේමදාස සිය ක්රියාවෙන්ම යළිත් තහවුරු කරයි..!
එජාප නව සන්ධානයට අකුල් හෙළයි..! "රණසිංහ ප්රේමදාස එජාප අපේක්ෂකයා වුනෙත් ජේ.ආර්.ට මරණිය තර්ජන එල්ල කරලා" සියලු ජනමාධ්ය වසන් කළ එජාප මන්ත්රී කණ්ඩායම් රැස්වීමේ ඇත්ත සිද්ධිය එළියට..! සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2019 ඇසළ 25 · කියවීමට මිනිත්තු 6
දකුණේ අධ්යාපන නිලධාරින් රැසක් සිමාව ඉක්මවා අතිකාල දීමනා ලබාගෙන..!
අම්බලන්ගොඩ අධ්යාපන කලාපයේ රාජකාරි කරන කලාප අධ්යාපන අධ්යක්ෂක සහ විෂය අධ්යාපන සහකාර අධ්යක්ෂකවරුන් විසි දෙකක් (22) ඇතුඑ පනහකට (50) අධික කාර්යය මණ්ඩලය සදහා නියමිත අතිකාල සීමාව ඉක්මවා දීමනා ගෙවා…
Lanka Newsweek · 2019 ඇසළ 24 · කියවීමට මිනිත්තු 2
"ජනපතිවරණය නොවැම්බර් 15-දෙසැම්බර් 07" ස්ථිරයි..!
(නායක බණ්ඩාර) ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා අවධාරණය කරයි. එය අනිවාර්යෙන්ම නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 යන දින දෙක අතර කාලයේ දී පැවැත්වෙන බව…
Lanka Newsweek · 2019 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
ජාතික රූපවාහිනිය බංකොලොත්..!
ලබන පඩිය ගෙවන්නත් මුදල් නෑ..! (නායක බණ්ඩාර) ජාතික රූපවාහිනී සංස්ථාවේ රාජගිරියේ ඇති ප්රතිවිකාශන කුළුණකට ලබා දෙන විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත. ඒ පසුගිය මාස කිහිපයක් තිස්සේ…
Lanka Newsweek · 2019 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
පහේ ශිෂ්යත්වය අගෝස්තු 04 දා උසස් පෙළ අගෝස්තු 05 සිට 31 දක්වා..!
(නායක බණ්ඩාර) 2019 වසරට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු මස 05 දින සහ පහේ ශිෂ්යත්ව විභාගය අගෝස්තු මස 04 වැනි දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙවර අගොස්තු 5 වැනි දා ආරම්භ වන…
Lanka Newsweek · 2019 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
"LECO-ලංවිම" වෙතින් ජනතාවට කෝටි 3900ක සහනයක්..!
"නිදහස ලබා ගෙනත් සුදු හමට ගරු කරන මානසිකත්වයෙන් මිදිය යුතුයි" " ඉදිරියක් නොදකින ළිං මැඩි දේශපාලකයෝ වෙනස් වන පුද්ගලයාට චෝදනා කරනවා" "ජනතාවගේ දුප්පත්කම නැති කරනවා වෙනුවට සමහරුන් දුප්පත්කමෙන් ජනතාව…
Lanka Newsweek · 2019 ඇසළ 19 · කියවීමට මිනිත්තු 4
පාස්කු ප්රහාරය ගැන හොයන තේරීක් කාරක සභාවේ කටයුතු ලබන අගෝස්තු අවසන්..!
(නායක බණ්ඩාර) පසුකු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්භ ප්රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට සිදු කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාර සභාවේ කටයුතු ලබන අගෝස්තු මාසය වනවිට අවසන් කළ හැකිවනු ඇතැයි එහි…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
"රාජපක්ෂ යුගයේ ආරම්භ කළ "බැටික්ලෝ කැම්පස්" සංහිඳියාවට බාධා කරන නීති විරෝධි එකක්"
(නායක බණ්ඩාර) මඩකලපුව ප්රදේශයේ ඉදිකෙරෙමින් පවතින "බැටික්ලෝ කැම්පස්" පෞද්ගලික අධ්යාපන ආයතනය, නීති විරෝධී මෙන්ම ජාතික සමඟියට හා සංහිඳියාවට බාධාවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. බැටික්ලෝ කැම්පස්…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 5
සජිත්ගෙන් ගෝඨාට රහස් පණිවුඩයක්..!
"ගෝඨා-භය" තහවුරු වෙයි-සජිත් පසු බසීයි" "ඉන්දු-චීන-ඇමරිකානු" සහය පොහොට්ටුවට ගැනීමේ මිලින්ද මොරගොඩ මෙහෙයුම ක්රියාත්මකයි..! (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
කිරිවෙහෙර පරිශ්රයට නව විදුලි ආලෝකකරණ පද්ධතියක්..!
කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ මෙතෙක් නොවිසදී පවතින විදුලිය සම්බන්ධ ගැටළු සදහා කඩිනම් විසදුම් ලබාදිමටත්, විහාරස්ථානයේ ඉදිරි විදුලි සංවර්ධන කටයුතු සිදුකිරීමටත් අවශ්ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල,…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
"රට විනාශය කරා ගෙනයන කඳවුරු දෙක පරාජය කරන කඳවුර"
(නායක බණ්ඩාර) මේ වනවිට රටේ සමස්ත සමාජය නිශ්චිත වශයෙන් ම කඳවුරු තුනකට බෙදී ඇති බවත්, ඉන් මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන කඳවුරේ මුළු දේශපාලනයම ජාතිවාදයත් ගෝත්රවාදයත් වපුරමින් අතිශය විනාශකාරී ප්රගමනයක්…
Lanka Newsweek · 2019 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1