පුවත්
දැන්වීම

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම හෙට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ නව කැබිනට් රැස්වීම අඟහරුවාදා(26) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. ජනාධිපතිවරණයෙන් අනතුරුව හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
රාජ්ය සේවයට සුදුස්සන් විතරයි-අත්තනෝමතික පත්වීම් නැහැ
විධායක රාජ්ය සේවකයින් තෝරන්න ජනපතිගෙන් කමිටුවක් ව්යවස්ථාපිත මණ්ඩල සහ රාජ්ය සංස්ථා සඳහා සභාපතිවරුන් සහ අධ්යක්ෂක මණ්ඩලවලට සුදුස්සන් තෝරා ගැනීම සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත තේරීම් මණ්ඩලයක් පත් කිරීමට…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
ප්රදේශ රැසක ජල සැපයුම අත්හිටුවයි
කටුනායක, සීදූව, ජාඇල, වත්තල මාබෝල යන නගර සභා බල ප්රදේශවලට ඉරිදා(24) පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. තවද ජා ඇල ප්රාදේශීය සභාව, වැලිසර,…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ චෝදනා රනිල් ප්රතික්ෂේප කරයි
"සිංහල බෞද්ධ පදනම නැතිවීම ගැන අවධානය යොමුකරනවා" සජිත් පේ්රමදාස මහතාගේ මැතිවරණ ව්යාපාරය අඩ පණ කළ බවට නගන චෝදනා සහ මූල්ය කටයුතු පිළිබඳ නගන චෝදනා තමන් ප්රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නායක…
Lanka Newsweek · 2019 ඉල් 22 · කියවීමට මිනිත්තු 1
විශ්රාම වැටුප අහිමි වන නිසා එජාප මන්ත්රීවරු පාර්ලිමේන්තුව විසිරවීමට විරුද්ධ වෙයි
නියමිත කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් තමන්ට හිමි වීමට නියමිත මන්ත්රී විශ්රාම වැටුප අහිමි වීම නිසා වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්රීවරු පාර්ලිමේන්තුව…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
උතුරේ මහවිරු සැමරීමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලයි
එල්.ටී.ටී.ඊ සංවිධානය ක්රියාකාරිව පැවති අවධියේ යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් සැමරීම වෙනුවෙන් මහ විරු සැමරීමට එක්වන ලෙසට දෙමළ දේශපාලන නියෝජිතයින් පිරිසක් දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කොට ඇති අතර…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ විශේෂ මාධ්ය හමුවක්..!
සජිත් ප්රේමදාස මහතා බ්රහස්පතින්දා (21) දිනයේදී විශේෂ මාධ්ය සාකච්ඡාවක් සඳහා සම්බන්ධ වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා බදාදා (20) කොළඹ පැවති මාධ්ය හමුවකට…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
ජනපති රථ ගායට ගෝඨා තිත තබයි-ආරක්ෂාවට වාහන 4යි.
මාර්ග වසා තැබීම අත් හිටුවයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් ගන්න වාහන සංඛ්යාව උපරිමය 4කට සීමා කිරීමට ජනපතිවරයා උපදෙස් දී තිබෙන අතර ජනපතිවරයා ගමන් ගන්නා විට කිසිම මාර්ගයක් වසා…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
අගමැති ඉල්ලා අස්වෙයි
අගමැති රනිල් වික්රමසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් බදාදා (20) පස්වරුවේ අගමැතිවරයා ජාතිය අමතා විශේෂ ප්රකාශයක් කිරිමට නියමිත බවත් දේශපාලන ආරංචි…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
ජනපති අද මානාහිමි වරු බැහැ දකියි
ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා බදාදා (20) පළමු වරට මහනුවර ප්රදේශයේ සංචාරය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද උදෑසන ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්රී දළදා සමිදුන් වැඳ පුදා…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
සේනා මර්ධනයට ඇමෙරිකානු වෛරසයක් ආනයනයට අවසර
පසුගිය කන්නයේදී මෙරට බඩ ඉරිඟු වගාවට මහත් හානියක් කළ සේනා දළඹුවා මර්දනය කිරිම සඳහා ඇමෙරිකාව විසින් සොයාගත් පරිසර හිතකාමී වෛරසය ශ්රී ලංකාවට ගෙන්වීමට අවසර ලබාදුන් බව පළිබෝධ නාශක රෙජිස්ටාර් සුමිත්…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
තුන් හැවිරිදි දැරියක් ගෙල සිර කර ඝාතනය කරයි
තම මිත්තනිය සමග සිටි කුඩා දැරියක් අතුරුදන්ව ඇති බවට අඟහරුවාදා(19) ගල්නෑව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර ගල්නෑව, සියඹලෑව ප්රදේශයේදී ගෙල සිරකර කුඩා දැරිය ඝාතනය කර ඇති බව වාර්තා වේ. අදාල…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාවිද..?
බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ මේ වන විට තිරිගු පිටි වැඩි මිලට මිලදී ගැනීමට බේකරි හිමියන්ට සිදුව ඇති අතර එම නිසා බේකරි හිමියන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවයි. මෙ…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
එජාපයේ අවසන් තීරණය බදාදා
එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් බදාදා(20) දිනයේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව එහිදී අවසන්…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
කොටස් වෙළෙඳපොළ වසරේ ඉහළම තැනට පැමිණෙයි
හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා දිවුරුම් දුන් සඳුදා (18) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වුනු අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
අමෙරිකානු තානාපතිනියගෙන් සුභ පැතුම්
ප්රජාතන්ත්රවාදී ලෙස ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගත් ශ්රී ලාංකික ජනතාවට සුභ පැතුම් එක් කරන බව ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය ප්රකාශ කර තිබෙන අතර මෙරට හත්වන විධායක…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරනවා-මහින්ද -
නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරගෙන යෑමට බලාපොරොත්තු වන බව විපක්ෂනායක…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
එජාප මැති ඇමතිවරුන් සහ අගමැති අතර විශේෂ රැස්වීමක්
පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට සූදානම් බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රිවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත්…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
ලැබූ ජය සාමයෙන් භුක්ති විඳින්න-බැසිල්-
විවිධාකාරයෙන් බාධා අපහාස උපහාස විද දරාගෙන ජනතාව රටේ යහපත උදෙසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් කැපවු බවත්, ඒ සඳහා කැපවු සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය පල කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසා…
Lanka Newsweek · 2019 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
මංගල සහ අජිත් පී. ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙයි
අද පෙරවරුවේ මුදල් අමාත්ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ ශ්රී ලංකාවට, තෙරුවන් අතරින් බුද්ධ සහ ධම්ම යන දෙරුවනේ ආශීර්වාදය පමණක් එක් කළ අතර තම අමාත්ය ධූරයෙන් ඉල්ලා අස් විය.මෙහිදී ඒ මහතා සංඝ…
Lanka Newsweek · 2019 ඉල් 17 · කියවීමට මිනිත්තු 1