පුවත්
දැන්වීම

දුම්රිය ගමන් වාර සීමා කරයි
දැනට රටේ උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ධාවනය වන දුම්රිය වාරගණන ද අද (19) සිට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. ඒ අනුව අද (19) සිට ප්රධාන මාර්ගයේ දිනපතා දුම්රිය ගමන් වාර 60 ක් ද, උතුරු…
Lanka Newsweek · 2020 මැදින් 19 · කියවීමට මිනිත්තු 1
කොවිඩ් 19 - ආරක්ෂාවිම ගත හැකි පියවර
ශ්රී ලංකාව තුළ කොවිඩ් 19 හෙවත් Coronavirus වලින් ආරක්ෂා වීම සහ රෝගය ව්යාපත්වීම පාලන කිරීමටත් ගත හැකි පියවර පිළිබඳව ශ්රී ලංකා පෝෂණ වෛද්ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව එදිනෙදා…
Lanka Newsweek · 2020 මැදින් 19 · කියවීමට මිනිත්තු 1
කොරෝනා බවට සැක කරන රෝගීන් 212 ක්
(ජයකාන්ත ලියනගේ) කොරෝනා ආසාධිතයින් යැයි සැක කරන පුද්ගලයින් දෙසිය දොලොස් දෙනෙකු (212) වෛද්ය අධීක්ෂණය යටතේ මේ වන විට රදවාගෙන ප්රතිකාර කරන බව සෞඛ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා අංශය සඳුදා (16)…
Lanka Newsweek · 2020 මැදින් 17 · කියවීමට මිනිත්තු 1
පොහොට්ටුව පර කරන්න බලපිටිය සූදානම්
අපේක්ෂකයෙක් නම් නොකර බලපිටිය කොන් කරලා බලපිටියේ ලේ රත් වෙයි (ජයකාන්ත ලියනගේ) ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු බළපිටිය ආසනය වෙනුවෙන් පත් නොකිරීමට පොදුජන පෙරමුණේ…
Lanka Newsweek · 2020 මැදින් 17 · කියවීමට මිනිත්තු 3
හෙට සිට දින 3ක විශේෂ නිවාඩුවක්
අද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්රකාශයට පත් කර තිබේ. ඒ අනුව අද (17) සිට එළඹෙන බ්රහස්පතින්දා (19) දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි. සෞඛ්ය, ආහාර සැපයුම්, ප්රවාහන,…
Lanka Newsweek · 2020 මැදින් 17 · කියවීමට මිනිත්තු 1
රජයේ නිවාඩු දීර්ඝ කර සියලු වරාය,ගුවන්තොටුපොළවල් වසා දමන්න
අද දින (16) රජයේ නිලධාරීන්ට ලබා දුන් නිවාඩු තවත් සතියකට දීර්ඝ කර සියලු වරායන් සහ ගුවන් තොටුපොළවල් වසා දමන ලෙස රජයේ වෛද්ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලීමක් කර ඇත. එම සංගමය මෙම ඉල්ලීම සිදු…
Lanka Newsweek · 2020 මැදින් 16 · කියවීමට මිනිත්තු 1
කොරෝනා මර්දනයට ජනපති-අගමැති අත ගසයි
යුරෝපා ජාතිකයන්ට වීසා තහනම් වීෂ බීජ හරණයට පියවර කාර්ය සාධක බළකායට නිවහනක් Covid – 19 හෙවත් Coronavirus ශ්රී ලංකාවේ පැතිරයාම වැළැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ…
Lanka Newsweek · 2020 මැදින් 14 · කියවීමට මිනිත්තු 3
ශ්රී ලාංකිකයින් ලෙස සියලු දෙන එකට එක්ව කොරෝනා ජය ගනිමු
මාරාන්තික කොරෝනා වෛරස් අභියෝගය ජය ගැනීම සඳහා මනුෂ්යත්වයේ නාමයෙන් සියලු දෙනාම එකම ශ්රී ලාංකීය ජාතියක් ලෙස සියලු වාද භේද අත හැර එකට එක් විය යුතු යැයි හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා…
Lanka Newsweek · 2020 මැදින් 13 · කියවීමට මිනිත්තු 1
සිය දේශපාලන පව් හොදා ගත හැකි මග කිරිඇල්ල රනිල්ට පෙන්වයි
තර්ජනාත්මක ලිපි යවා පාක්ෂිකයින් බිය ගැන්වීමට අකිලට බැහැ සන්ධානයට ආවා කියා එජාප සාමාජිකත්වය අහිමි වන්නේ නැහැ පාස්කු ප්රහාරයේ නියමුවෝ එකට එකතු වෙලා නීතිපති ස්ථාවරය නිවැරදියි "නව සන්ධානය එක්සත් ජාතික…
Lanka Newsweek · 2020 මැදින් 12 · කියවීමට මිනිත්තු 3
රවීගේ නඩු විභාගය හෙටට කල් තියයි
තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්ය සහ එකසත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනෙකු ගොනු කළ රිට්…
Lanka Newsweek · 2020 මැදින් 11 · කියවීමට මිනිත්තු 2
එජාපය කඩා අලුත් පක්ෂ හැදූ ද්රෝහීන් ගෙදර යවනු
වජිර අබේවර්ධන එජාප පාක්ෂිකයින්ගෙන් ඉල්ලයි එජාපයට එරෙහිව අලුත් පක්ෂයක් ගොඩනැගීමට කෘත්යාධිකාරීය අවසර දුන්නේ නැහැ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් පක්ෂයටම එරෙහිව අලුත් දේශපාලන පක්ෂ…
Lanka Newsweek · 2020 මැදින් 9 · කියවීමට මිනිත්තු 1
රවී අත්අඩංගුවට ගැනීමට යාම දේශපාලන කුමන්ත්රණයක්
කුමන්ත්රණය පිටුපස ඇති අදිසි හස්තය මෛත්රී ද..? නීතිපතිගේ ලිඛිත නියෝගයේ තාක්ෂණික වැරදි ගොන්නක් වෝහරිකයෙන් නිදොස් කෙරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නේ කෙසේද..? වෝහාරික විගණන වාර්තාව මගින්, මහ බැංකු…
Lanka Newsweek · 2020 මැදින් 4 · කියවීමට මිනිත්තු 3
සජිත්ගේ සමගි සන්ධාන ව්යවස්ථාවට එජාප කෘත්යධිකාරියේ අනුමැතිය
(සුජිත් මංගල ද සිල්වා) සමගි ජන බලවේගයේ ව්යවස්ථාව එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලය සිකුරාදා (28) ඒකමතිකව අනුමත කළේය. ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමේදී සමගි ජන බලවේගයේ ව්යවස්ථාව එක්සත් ජාතික…
Lanka Newsweek · 2020 නවම් 28 · කියවීමට මිනිත්තු 2
අර්ල් ගුණසේකර ආණ්ඩුවේ ලොකු පුටුවකට..?
පොහොට්ටුවේ හේවාහැට ප්රධාන සංවිධායකවරයා ලෙස ද පත් කෙරේ අගමැතිගේ ආරාධනයෙන් පොදු ජන පෙරමුණට එක් වෙයි එක්සත් ජාතික පක්ෂයේ පාරම්පරික ප්රබල දේශපාලනඥකුව සිටී අර්ල් ගුණසේකර මහතා,අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ…
Lanka Newsweek · 2020 නවම් 25 · කියවීමට මිනිත්තු 1
රාවුෆ් හකීම්ලා වැනි ජාතිවාදීන්එක්ක ජවිපෙට ගනුදෙනුවක් නැහැ
ජවිපෙ-TNA-මුස්ලිම් කොංග්රස් සන්ධාන කතා බොරු ජවිපෙ පහණින් එළිය බැලීමට රාවුෆ් හකීම්ට ඉඩ නැහැ රාවුෆ් හකීම් පිරිහිලා (සුජිත් මංගල ද සිල්වා) ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමග එක්ව ඉදිරි මහ…
Lanka Newsweek · 2020 නවම් 24 · කියවීමට මිනිත්තු 2
සජිත්ව එළවන්න මට අවශ්ය නැහැ-හැබැයි ගියාට මට ප්රශ්නයකුත් නැහැ
පක්ෂයෙන් කඩා ගෙන යාම හෝ පක්ෂයේ සිටීම සජිත්ගේ වගකීමක් එජාපය කඩා ගෙන ගිය අයගෙන් හරි ගියේ බණ්ඩාරනායකට විතරයි "අලියා" ලකුණ කිසිවෙකුට පාවා දෙන්න බැහැ (සුජිත් මංගල ද සිල්වා) සජිත් ප්රේමදාස ප්රධාන ඔහුගේ…
Lanka Newsweek · 2020 නවම් 13 · කියවීමට මිනිත්තු 2
අලියා පිටේ මහ මැතිවරණයට යන ගමන තීන්දුයි
සජිත්ගේ "හදවතට" එරෙහිව රනිල්ගේ "අලියා" කුලප්පු වෙයි (සුජිත් මංගල ද සිල්වා) මහ මැතිවරණයට "අලියා" ලකුණින් තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු මණ්ඩල සහ ඊට අනුබද්ධිත සංවිධාන ඇතුලු පක්ෂ යාන්ත්රණය…
Lanka Newsweek · 2020 නවම් 13 · කියවීමට මිනිත්තු 1
සජිත් එජාපය කැඩුවොත් ඊට එරෙහිව කරූ කරළියට..?
එජාපයේ ඉරණම තීන්දු කිරීමේ බලය නායකත්ව මණ්ඩලයකට (සුජිත් මංගල ද සිල්වා) විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක සජිත් ප්රේමදාස මහතා පක්ෂය කඩා ගෙන ගොස් සමගි ජන බලවේගය යටතේ "හදවත" ලකුණින් මහ…
Lanka Newsweek · 2020 නවම් 13 · කියවීමට මිනිත්තු 1
GMOA කපටි උගතුන්ට හිටපු සුව ඇමතිගෙන් අතුල් පහරක්
සියලු ඖෂධ ගැන තීන්දු තීරණ ගන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වන අතර ඊට බලපෑම් කිරීමට සෞඛ්ය අමාත්යවරයාට තබා ජනාධිපතිවරයාටවත් නොහැකි යැයි ද, "GMOA" කපටි උගතුන් එම කාරණය උවමනාවෙන්ම අමතක කරන්නේ රට නොමඟ…
Lanka Newsweek · 2020 නවම් 11 · කියවීමට මිනිත්තු 3
කතා නායක ධූරයට සමු දෙන්න කරූ සූදානම්
"ගරු මන්ත්රීතුමා" ලෙස ආමන්ත්රණය කළ හැකි පුද්ගලයින් පාර්ලිමේන්තු යවන්නැයි ජනතාවගෙන් ඉල්ලයි කරූ රට-ජාතිය වෙනුවෙන් කැප වුණු නායකයෙකු බව මහ නා හිමිවරු අවධාරණය කරති "අවරුදු පහක්ම ඇන්දේ චමල් ඇඳපු ලෝගුව"…
Lanka Newsweek · 2020 නවම් 8 · කියවීමට මිනිත්තු 1