පුවත්
දැන්වීම

දේශපාලනයට උඩින් මව්බිම තබා COVID-19 වසංගතය පරදවමු
විශ්වාස භංගයක් ඕනෑ වසංගතයට විනා ආණ්ඩුවට නොවේ මේ මොහොතේ සියලුම දෙනා එක්ව ක්රියා කළ යුත්තේ කොරෝනා වෛරසය පරාජය කිරීම සඳහා විශ්වාස භංගයක් ගෙන ඒම යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්රාමාත්ය රනිල්…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 1
මාරාන්තික කොරෝනා ජය ගැනීමට කරූගෙන් රජයට යෝජනා 07ක්
කොරෝනා අභියෝගය ජය ගැනීමට කිසිදු භේදයකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල පුර්ණ සහය රජයට ලැබෙනු ඇතැයි හිටපු කථානායක කරු ජයසුරිය අවධාරණය කර සිටියි. කොළඹ අරලියගහ මන්දිරයේදී බ්රහස්පතින්දා (2)…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 2
වසංගතය එක්ක දේශපාලනය නොකරනු-රනිල්ගෙන් මන්ත්රීවරුන්ට උපදෙස්
වසංගතයේ පැතිරීම පරික්ෂා කර උපකරණ ගෙන්වන්නැයි රජයෙන් ඉල්ලයි වසංගතයෙන් අවස්ථාවාදී දේශපාලන වාසි ගනු එපා කොරෝනා වසංගතය පැතිරීයාම පරීක්ෂා කිරීමට අදාළ පරීක්ෂණ උපකරණ හැකි තරම් ගෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 1
වසංගතයෙන් බැට කන බස්නාහිර ජනයාගේ වගකීම රවීට-වතුකරය නවීන්ට
බස්නාහිරයි-වතුකරයයි වෙනුවෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම අරමුණයි කොරෝනා වසංගතයක් ලෙස සීග්රරයෙන් පැතිර යන බස්නාහිර පළාතේ සහ වතුකරයේ ජනතාව පිළිබඳව නිරතුරුවම කරුණු සොයා බලා එම ජනයා වෙනුවෙන් වහාම…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 1
රජයේ ඉඩම් පෙන්වා ලක්ෂ 78ක් ගැරූ චෝදනාව ශාන්තිනී ප්රතික්ෂේප කරයි
බංකොලොත් දේශපාලකයින්ගේ දේශපාලන මඩක් "හැකි නම් ඔප්පු කරනු-උත්තර දෙන්න සූදානම්" "රු.25,000 එකතු කළේ ඉඩම් මැනීමට" "ඉඩම් බෙදීමට මම සම්බන්ධ නැහැ" රජයේ ඉඩම් ලබා දෙන බව කියමින් මහනුවර ජනතාවගෙන් රුපියල් ලක්ෂ…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලන පසෙක තබා රට වෙනුවෙන් ආණ්ඩුවට සහය දෙන්න එජාපය සූදානම්
කොරෝනා මාරයා එක්ව පරදවමු විධිමත් සහ විනිවිධ භාවයෙන් යුතු වැඩ පිළිවෙළක් ඕනෑ පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි-ඉතා සුහදයි Covid-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් රටත්-ජාතියත් බේරා ගැනීම සඳහා…
Lanka Newsweek · 2020 බක් 1 · කියවීමට මිනිත්තු 1
මව්බිම හෑල්ලු කරමින් ඇමරිකාවට ආවඩන විපක්ෂනායකට උත්තරයක්
සජිත් ප්රේමදාස කට නිසාම නහින හැටි (ලක්ෂිත නවරත්න) ඔබ රටේ විපක්ෂ නායකයාය...පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණත් ඔබට මම විපක්ෂනායකයා ලෙස ආමන්ත්රණය කරන්නෙමි.ජනපතිවරණයේදී ද ඔබට වැරදුණේ කොතැනද කියා ඔබ…
Lanka Newsweek · 2020 මැදින් 30 · කියවීමට මිනිත්තු 3
රජයේ ඉඩම් පෙන්වා ශාන්තිනී පාක්ෂිකයින්ගෙන් ලක්ෂ 78ක් ගරලා..?
ශාන්තිනීටයි-ඇයගේ ලේකම්ටයි විරුද්ධව ජනතාව නීතිය ඉදිරියට මහනුවර එජාප පාක්ෂිකයින් ශාන්තිනීට විරුද්ධව පොහොට්ටුවට හැරෙයි මිනිස්සුන්ට ඉඩම්මුත් නැහැ-සල්ලිත් නැහැ බඩුත් එක්කම හොරු මාට්ට්ටු වූ හැටි "Video"…
Lanka Newsweek · 2020 මැදින් 30 · කියවීමට මිනිත්තු 2
ගතවූ පැය 24 තුළදී ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 838 ක්
ගෙවී ගිය පැය 24 තුළ දී Covid-19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ මරණ 838ක් සිදු වී ඇති බව එරට සෞඛ්ය අමාත්යංශය වාර්තා කරයි. ඒ අනුව සෙනසුරාදා (28) පස්වරු 4 වනවිට කොරෝනා වයිරසය හේතුවෙන්…
Lanka Newsweek · 2020 මැදින් 29 · කියවීමට මිනිත්තු 1
ස්වභාව ධර්මයේ පණිවුඩය තේරුම් ගනිමු-මිනිස් ගුණ ධර්ම වඩමු
මනුෂ්යත්වයේ නාමයෙන් සියලු ලෝ වැසියන් එකට එක් විය යුතුයි ස්වභාව ධර්මයට තව දුරටත් පිටු නොපෑමට සිතට ගත යුතුයි (සුජිත් මංගල ද සිල්වා) ස්වභාව ධර්මය දුන් පණිවුඩය තේරුම් ගෙන සිය චිත්ත සංතානයන් හි මිනිස්…
Lanka Newsweek · 2020 මැදින් 28 · කියවීමට මිනිත්තු 2
හඳුනාගත් රෝගීන් සියදෙනාගෙන් රෝගීන් 500 ක් බිහිවිය හැකියි
දැනට හඳුනාගත් Covid - 19 හෙවත් කොරෝනා රෝගීන් 100 ආශ්රයෙන් මෙතෙක් හඳුනා නොගත් කොරෝනා රෝගීන් 500 ක පමණ ප්රමාණයක් සිටිය හැකි බව ශ්රී ලංකා රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්ය නවින්ද…
Lanka Newsweek · 2020 මැදින් 28 · කියවීමට මිනිත්තු 3
හඬක් නොමැති කුලී කරුවන් වෙනුවෙන් කිරිඇල්ල හඬ අවදි කරයි
පොරොන්දු වූ "සහන මල්ල" තැලෙන පොඩි වන ජනයාට දෙනු..! දවසේ වැටුපෙන් ජීවත් වූ ජනයා අසරණ වෙලා..! කන බොන බඩු ටික ගන්න අතේ පිච්චිය නැහැ-කියන්න කවුරුත් ඇත්තෙත් නැහැ..! "Covid-19 හෙවත් මාරාන්තික නව කොරෝනා…
Lanka Newsweek · 2020 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
ජනතාවගේ මළසිරුරු මතින් දේශපාලනය කරන්න ඉඩ දෙනු බැහැ
ඉතිහාසයේ දරුණුතම විනාශකාරී අභියෝගයකට අප මාතෘභූමියත්, ජනතාවත් මුහුණදී ඇති මෙම අවස්ථාවේදී ආණ්ඩුව හා විපක්ෂය එකම පොදු ජාතික න්යාය පත්රයක් ඔස්සේ කටයුතු කළ යුතු බවද පසුගිය දිනවල දිගින් දිගටම ආගමික…
Lanka Newsweek · 2020 මැදින් 25 · කියවීමට මිනිත්තු 1
රනිල්-රවීට එරෙහි සජිත්-පාඨලීගේ කැලෑ පත්තර කුමන්ත්රණය එළියට
"රනිල්-රවී එකට තබා ගහන ගැහිල්ලෙන් එජාපය හාන්සියි" පාඨලී වියරුවෙන් කියයි පෙරමුණේ රාළලාගේ භූමිකාව "හරීන්ටයි-මනූෂටයි-ධනුෂ්කටයි" මාධ්ය සහ මුල්ය අනුග්රහය කිලී මහරාජගෙන් ගොඩින් බැරිම තැන සුපුරුදු මඩින්ම…
Lanka Newsweek · 2020 මැදින් 23 · කියවීමට මිනිත්තු 2
කොන්-දොස්තර සජිත්ගේ උපදෙස් කොරෝනාවටත් වඩා භයානකයි
මහාචාර්ය චන්න ජයසුමනගෙන් සජිත් ප්රේමදාසට වෛද්ය පාඩමක් වැරදි වෛද්ය උපදෙස් වහා ඉල්ලා අස් කර ගනු සජිත්ගේ මොළ ගෙඩියේ තරම යළි යළිත් තහවුරුයි "මස්සානං වඩ්ඪති-මනසානං නවඩ්ඪති" "බල්ලාගේ වැඩේ බූරුවා කරන්න…
Lanka Newsweek · 2020 මැදින් 23 · කියවීමට මිනිත්තු 2
තිස්ස අත්තනායකගේ ජාතික ලැයිස්තු මන්ත්රීකමටත් තට්ටු වන ලකුණු
සමගි ජනතා බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාට එම සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තිබෙන අවස්ථාව අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව එම සන්ධානයේ අභ්යන්තර ආරංචි මාර්ග…
Lanka Newsweek · 2020 මැදින් 22 · කියවීමට මිනිත්තු 2
කොළඹ-ගම්පහ-පුත්තලම යන දිස්ත්රික්කවලට ඇදිරිනීතිය දීර්ඝ කරයි
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්රික්කවල ද ක්රියාත්මක ඇඳිරි නීතිය දැනට මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. මේ බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්රකාශ කර ඇත. එදිනම…
Lanka Newsweek · 2020 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
අද හවස සිට සඳුදා උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය
අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා(23)පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය. මේ අතර පුත්තලම පොලිස්…
Lanka Newsweek · 2020 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
සාගල රත්නායක දේශපාලනයෙන් විශ්රාම ගනී
අපේක්ෂක සහ ජාතික ලැයිස්තුවල නම නොමැති හේතුව ඒකයි මාතර නායකත්වයත් ගයාන් සංජීවට මාතර දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සාගල රත්නායක මහතා දේශපාලනයෙන් විශ්රාම…
Lanka Newsweek · 2020 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
ජාතික රුධිර පාරවිලයනයේ ලේ හිඟයක්
ජාතික රුධිර පාරවිලයන සේවාවට රුධිර පරිත්යාගයන් අඩු වෙමින් පවතින බව වාර්තා වෙයි. මෙසේ රුධිර හිඟයක් ඇති වී තිබෙන්නේ රටේ උද්ගත වී තිබෙන තත්වය හමුවේ ලේ දන්දීමේ කඳවුරු පැවැත්වීමට නොහැකි විම බව එහි…
Lanka Newsweek · 2020 මැදින් 19 · කියවීමට මිනිත්තු 1