පුවත්
දැන්වීම

අගමැතිගේ ආරාධනය එජාපය ද පිළි නොගනී..!
අරලිය ගහ ගෙදර රැස්වීම පාර්ලිමේන්තුට විකල්පයක් නොවේ රාජපක්ෂ තන්ත්රය පක්ෂ දේශපාලනයේ යෙදෙනවා රැස්වීමේ සද්භාවයයි-අරමුණයි ගැන ප්රශ්නයක් (සුජිත් මංගල ද සිල්වා) COVID-19 මාරාන්තික නව කොරෝනා වසංගතය මර්දනය…
Lanka Newsweek · 2020 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
දෙබිඩි ආණ්ඩුවට විරෝධය-අගමැතිගේ හමුවට සමගි බලයත් නැහැ
විපක්ෂයට ජනපති දුන්නේ ආචාරශීලී නොවන උත්තරයක් රණ විරු ජීවිත අනතුරේ හෙළුවා නීති විරෝධී ඇඳිරියෙන් දේශපාලන දඩයමේ ගියා සිය ව්යාපාරික හිතවතුන්ට ඇඳිරි නීති බලපත් දුන්නා ජන සහන ක්රියාවලිය එක්ක දේශපාලනය කළා…
Lanka Newsweek · 2020 වෙසක් 2 · කියවීමට මිනිත්තු 4
රජයේ COVID-19 මර්දන වැඩ ජාත්යාන්තර විශේෂඥයෝ අගයති
වෛද්යවරු ජනපති හමුවේ පෙන්වා දෙති P.C.R පරීක්ෂණ 21,000ක් කරලා-ආසාදිතයින් 3% ජනයාගේ ප්රතිශක්තිය වර්ධනයට වහාම පියවර ගැනේ අඩුපාඩු-මඟ හැරීම් සියල්ල සැලකිල්ලට ගනු-ඉදිරියටම යනු -ජනපති- (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 වෙසක් 1 · කියවීමට මිනිත්තු 3
අගමැතිගේ ආරාධනය ජවිපෙ ප්රතික්ෂේප කරයි
කළ යුත්තේ පාර්ලිමේන්තුව කැඳවීම විනා මන්ත්රීවරුන් 225 අරලිය ගහ ගෙදරට ගෙන්වීම නොවෙයි එක්කෝ ජනපති මැති සබය කැඳ විය යුතුයි නැති නම් ශ්රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුයි (සුජිත් මංගල ද සිල්වා) COVID-19…
Lanka Newsweek · 2020 වෙසක් 1 · කියවීමට මිනිත්තු 3
පොදු සතුරා කොරෝනා බව දැන්වත් තේරුම් ගනු
කොරෝනා අවධානම අවුරුද්දකින්වත් පහව යන්නේ නැහැ තවත් අවුරුද්දක පමණ කාලයක් කොරෝනා එක්ක දිවි ගෙවන්න මුළු ලෝකයටම සිදු වන නිසා, පොදු සතුරා කොරෝනා බව දැන්වත් තේරුම් ගෙන දේශපාලන සහ පුද්ගලික න්යාය පත්ර පසෙක…
Lanka Newsweek · 2020 බක් 30 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව Lock Dawn වන බව හිටපු සභානායකත් තහවුරු කරයි
ව්යවස්ථාව කඩා මෛත්රීපාල සිරිසේන වගේ අවලංගු කාසියක් නොවනු කොරෝනා අස්සේ ආණ්ඩුව මැතිවරණ උන්මාදයකින් පෙළෙනවා මැතිවරණ තබා මිනිස් ජීවිත අහිමි වුණොත් එහි වගකීම නියෝග දුන් අය ගත යුතුයි 150 (03) අනුව…
Lanka Newsweek · 2020 බක් 30 · කියවීමට මිනිත්තු 4
පාර්ලිමේන්තුව කැඳ විය යුතු බව කතානායකත් අවධාරණය කරයි
විපක්ෂයේ යෝජනාවට සහය පළ කරයි පාර්ලිමේන්තුවේ සාධනීය මෙහෙවර ගැන සහතිකයක් (සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි කැඳ වන ලෙසට විපක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කර…
Lanka Newsweek · 2020 බක් 30 · කියවීමට මිනිත්තු 1
කොරෝනාවට විසඳුම Testing විනා Arresting නොවේ
"Arresting" සඳහා තිබෙන උනන්දුව "Testing" සඳහා නොදක්වන්නේ ඇයි..? රූපවාහිනී නාලිකා "Arresting" වාර්තා කරන්නේ ක්රියාදාම චිත්රපට ලෙසයි එදා සිට මේ දක්වා කර ඇති "P.C.R - Testing" ප්රමාණය ජනමාධ්ය වාර්තා…
Lanka Newsweek · 2020 බක් 30 · කියවීමට මිනිත්තු 4
COVID -19 පර්යේෂණ මධ්යස්ථාන පළාත් වශයෙන් අරඹනු
(උපුල් බණ්ඩාර) COVID -19 මාරාන්තික කොරෝනා වසංගතයේ ව්යාප්තිය පාලනය කරමින් මර්දනය කිරීම සඳහා එම වෛරස් ආසාදිතයින් සොයා ගැනීමට පළාත් වශයෙන් පර්යේෂණ මධ්යස්ථාන කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන්නැයි…
Lanka Newsweek · 2020 බක් 29 · කියවීමට මිනිත්තු 1
වසංගතය අවසන් වන දිනයක් ගැන කියන්න බැහැ -සෞඛ්ය අංශ-
එජාපය අනිල් ජාසිංහ හමු වෙයි-සෞඛ්ය අංශ එජාපයට දැනුම් දෙයි විපක්ෂයෙන් අවශ්ය සහය කුමක්දැයි එජාපය අසයි "Video" තාක්ෂණයෙන් රනිල් ද සාකච්ඡාවට එක් වෙයි ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) මාස දෙකකට…
Lanka Newsweek · 2020 බක් 29 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුව කැඳ වන්නැයි රනිල් කියන්නේ ඇයි..? මෙන්න හේතු..!
කරන දේ නීත්යානුකූලව නොකළොත් ඔක්කොටම වෙන්නේ හිරේ යන්න (සුජිත් මංගල ද සිල්වා) COVI - 19 මාරාන්තික නව කොරෝනා වසංගතය රට පුරා ව්යාප්ත වී තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් ඇතිවී තිබෙන තත්වයට මුහුණ…
Lanka Newsweek · 2020 බක් 29 · කියවීමට මිනිත්තු 1
ව්යවස්ථා අර්බුදයට තිබෙන එකම විසඳුම මෙන්න
ප්රජාතන්ත්රවාදය සඳහා නීතීඥයෝ ජනපතිට කරුණු දක්වති පරණ පාර්ලිමේන්තුව කැඳවා අලුත් පාර්ලිමේන්තුව රැස් වන දිනය කියනු (සුජිත් මංගල ද සිල්වා) මාරාන්තික COVID-19 නව කොරෝනා වසංගතයට සමගාමීව රටේ ව්යවස්ථා…
Lanka Newsweek · 2020 බක් 28 · කියවීමට මිනිත්තු 1
වියට්නාමය COVID-19 ජය ගත්තේ මෙහෙමයි
සමාජ දුරස්ථභාවය ක්ෂණිකව ඇති කළා ප්රභූ දරුවන් එන තුරු බලා නොසිට ගුවන් තොටුපොළ නිසි කලට වැසුවා "SARS" සහ "H1N1" වසංගතවල අත්දැකීම් අනුව ක්රියා කළා අඩු ආදායම්ලාභීන්ට නොමිලයේ ආහාර රට පුරා P.C.R පරීක්ෂණ…
Lanka Newsweek · 2020 බක් 28 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩු පෙරළියක් ගැන බිය නොවී පාර්ලිමේන්තුව යළි කැඳ වනු
ඒකාබද්ධ ප්රකාශයක් මගින් විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි ආණ්ඩුව නොපෙරළන බවට සහතික වෙයි වැටුප් එපා-කකුලෙන් අදින්නේ නැහැ ආණ්ඩුකරණයේ නීත්යානුකූලභාවය සහතික කරනු පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට උපරිම සහය ඇඳිරි නීතියට…
Lanka Newsweek · 2020 බක් 27 · කියවීමට මිනිත්තු 1
පී.සී.ආර් මගින් COVID-19 ආක්රමණය කරනු-ඒ හැර විකල්ප නැහැ
P.C.R පරීක්ෂණ කිසිසේත් ප්රමාණවත් නැහැ ශ්රී ලංකාව සිටින්නේ සති 3ක් පසු පසින් සෞඛ්ය අධ්යක්ෂගේ 1500 සීමාවටවත් පරීක්ෂණ ඇවිත් නැහැ පරීක්ෂණවල ප්රමාදය ජන ජීවිතයට බලපානවා පොකුරු අවස්ථාව වැඩි වුණොත් රෝගය…
Lanka Newsweek · 2020 බක් 27 · කියවීමට මිනිත්තු 4
වසංගතයෙන් අදායම් අහිමිවූවන්ට රජමල් වත්තෙන් දිගටම සහන
කොළඹ ආරක්ෂක අංශ නිලධාරීන් ගැනත් සොයා බලයි ▶ වීඩියෝව නරඹන්න (නිලන්ති මානෙල්) COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්යාප්තිය වැළැක්වීමේ අරමුණින් ක්රියාත්මක කෙරෙන සමාජ දුරස්ථකරණ ක්රියාවලිය සහ…
Lanka Newsweek · 2020 බක් 26 · කියවීමට මිනිත්තු 1
රැඩිකල් පෙරළියක් කළ හැකි ගෝලීය නායකයා කවුද..?
ශ්රී ලංකාවට අවශ්ය වන්නේ කෙබඳු නායකයෙකුද..? නළුවෙකු ද, නැති නම් ගෝලීය මිනිහෙක් ද..? එක්සත් ජාතීන්ගේ භූමිකාව කෙබඳු විය යුතුද..? ජාත්යන්තර මුල්ය අරමුදලට සහ ලෝක බැංකුවට ද අවශ්ය හොඳ නායකත්වයකි…
Lanka Newsweek · 2020 බක් 26 · කියවීමට මිනිත්තු 2
පියඹන ලොකුම පක්ෂියා-හාපි රාජාලියා
(රසල් සි.පී.බණ්ඩාරවත්ත) ලෝකයේ විශාලතම රාජාලි පක්ෂියා ලෙස පිළිගැනෙන්නේ මෙක්සිකෝවේ සිට ආජන්ටිනාවේ උතුරු දිග ප්රදේශවල ඇති සදාහරිත වනාන්තර තුල වාසය කරන "හාපි" නම් රාජාලියාය. අතු රිකිලි පැලෑටි මෙන්ම…
Lanka Newsweek · 2020 බක් 25 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුව කැඳවා අර්බුදයක් හදන්න සූදානම් නැහැ -කරූ-
ව්යවස්ථා අර්බුදයට අර්ථ නිරූපණයක් දිය හැක්කේ ශ්රේෂ්ඨාධිකරණයට විතරයි ඒකපාර්ශවික වැඩ නැහැ- ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව ක්රියා කරනවා ව්යවස්ථා අර්බුදය වළක්වා ගැනීම සියලු දෙනාගේ වගකීමක් (සුජිත් මංගල…
Lanka Newsweek · 2020 බක් 23 · කියවීමට මිනිත්තු 3
මර බියෙන් සිටින මිනිස්සුන්ට මැතිවරණ මානසිකත්වයක් නැහැ
ජනපති කළ යුත්තේ වසංගතය මර්දනය කිරීම විනා මැතිවරණය පැවැත්වීම නොවේ ඒ සඳහා පරණ පාර්ලිමේන්තුව කැඳවීම අත්යවශ්යයි කුස ගින්න නිවා ගන්න දෙන 5000 එක්ක දේශපාලනය එපා -එජාප අපේක්ෂක-ප්රවීණ මාධ්යවේදී මහේෂ්…
Lanka Newsweek · 2020 බක් 23 · කියවීමට මිනිත්තු 2