පුවත්
දැන්වීම

ශ්රී ලංකාව සාමාජිකත්වයෙන් ඉවත් වන ජාත්යන්තර සංවිධාන මොනවා ද..?
වජිර අබේවර්ධන ජනපතිගෙන් අසයි ඇතැම් ජාත්යන්තර සංවිධානවල සාමාජිකත්වයෙන් ඉවත් වීමට සූදානම් යැයි 11 වන රණවිරු සැමරුමේදී ජනාධිපතිවරයා සඳහන් කළ සංවිධාන මොනවාදැයි වහාම රටට හෙළි කළ යුතු බව ගාල්ල දිස්ත්රික්…
Lanka Newsweek · 2020 වෙසක් 20 · කියවීමට මිනිත්තු 1
ආසාදිතයින් සොයන්න නාවික හමුදාව යෙද වූයේ කවුද..?
එසේ කළේ සෞඛ්ය-වෛද්ය නිර්දේශ මතද..? ඔවුන් නිරෝධායනය නොකර නිවෙස්වලට යැව්වේ ඇයි..? අපරික්ෂාකාරී ලෙස මෙවැනි තීන්දු ගත්තේ කවුද..? බෝල පාස් නොකර රජය පිළිතුරු දිය යුතුයි ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ආණ්ඩුවට…
Lanka Newsweek · 2020 වෙසක් 20 · කියවීමට මිනිත්තු 3
21 වැනි සියවසේ දහම මිත්යා දෘෂ්ටික සංඝ කල්ලියෙන් බේරා ගනිමු
අජාසත්තලාගේ න්යාය පත්රයට නටපු දේවදත්තලා එදත් හිටියා ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) "මිත්යා දෘෂ්ටික සංඝ කල්ලියක ග්රහණයට නතුව විනාශ වෙමින් පවතින විසි එක් වැනි සිය වසට ගැලපෙන එකම දහම වන…
Lanka Newsweek · 2020 වෙසක් 18 · කියවීමට මිනිත්තු 2
සමරිසි කුමන්ත්රණයේ හෙළිදරව්වෙන් රනිල් කැළඹිලා
එජාපය යළි ඇවිලිලා සාගලයි-අකිලයි මහ සංඝ රත්නයේ උදහසට ලක් වෙලා එජාපය වනසන දුෂ්ඨ බලවේග මෙන්න එජාපයේ රහස් කතා "lankanewsweek" ගන්නා හැටි හොයයි හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නූ ලසන්ත ගුණවර්ධන (සුජිත්…
Lanka Newsweek · 2020 වෙසක් 17 · කියවීමට මිනිත්තු 3
රෙදි නැතිව ඉන්න ටිරාන් කරූගේ රෙද්ද ගළවා කෙළවා ගනී
ආර්.අයි.ටී අලස් ශ්රීමතාණන්ගේ පුත්ර ටිරාන් අලස්ගේ පැටිකිරියේ තවත් පැතිකඩක් කරූට එරෙහිව නොනවත්වා තප්පුලන ටිරාන් “පොලිස් කොමිසමේ සභාපති කරූගේ රෙදි ගළවයි” යන ශීර්ෂය යටතේ, ආර්.අයි.ටී අලස් ශ්රීමතාණන්ගේ…
Lanka Newsweek · 2020 වෙසක් 16 · කියවීමට මිනිත්තු 3
එජාපයේ සමරිසි දෙදෙනෙක් නවීන්ට එරෙහිව රනිල්ට ගතු කියති
වසඟයෙන් බලය තහවුරු කර ගැනීමට වෙර දරති රනිල්ගේ ලෝකයේ දී දේශපාලනයට වඩා සමරිසිකම බලවත් වන හැටි මෙන්න එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා සිය පෞද්ගලික ජීවිතයේදී අතිශයින්ම ඇලුම් කරන සහ වැඩියෙන්ම…
Lanka Newsweek · 2020 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
රාජිතගෙන් පිරිමහන්නේ සෙල්ලම් රජුන් සිහසුනෙන් නෙරපූ වෛරයයි
ප්රජාතන්ත්රීය රාජ්යක පදනම නිදහසයි නිහඬ කළ නොහැකි හඬ-රාජිත සේනාරත්න දේශපාලන පතාකයන් ගැන නොදත් පුයර බබ්බු පියෙකු ගැන පුතෙකු තැබූ විප්ලවීය සටහන මෙන්න ▶ වීඩියෝව නරඹන්න ඒකාධිපති රෙජීමය රාජිත…
Lanka Newsweek · 2020 වෙසක් 15 · කියවීමට මිනිත්තු 2
රනිල් වසඟයට ගෙන සාගල එජාප මහ ලේකම් වෙයි..?
අකිල එජාප උප නායකකමට උසස් කෙරේ ජාතික ලැයිස්තුවට නම ඔබා ගන්න සාගල රනිල් එක්ක කළ කුමන්ත්රණය මෙන්න නායකයින්ගේ ජන්ම ආශාවන් නිසා එජාපය යළිත් දෙදරයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට සාගල රත්නායක මහතා…
Lanka Newsweek · 2020 වෙසක් 15 · කියවීමට මිනිත්තු 2
රාජ්ය සේවක වැටුපෙන් කොරෝනා ජය ගත හැකිද..?
P.C.R වැඩි නොකර සමාජ දුරස්ථභාවය අඩු කොළොත් රටම අනතුරේ රජයේ වසංගත නිවේදන තේරුම් ගත හැක්කේ දෙවියන් වහන්සේට විතරයි වසංගතය එක්ක දේශපාලනය කිරීම ආණ්ඩුවත් නතර කළ යුතුයි ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 වෙසක් 10 · කියවීමට මිනිත්තු 1
එජාපය ගොඩනගන රවීගේ යෝජනාවලිය විශ්ව විද්යාල ප්රජාව අගයති
ආර් ප්රේමදාසගේ ජන සවියෙන් දිළිදුකම වැඩි වුණා ලලිත් ඇතුලත්මුදලිගේ මහ පොළෙන් හතර වරිගයක් එතෙර වුණා එජාපය ගොඩනැගිය හැක්කේ ප්රේමදාස ගිය පාරේ ද ඇතුලත්මුදලි ගිය පාරේද..? (සුජිත් මංගල ද සිල්වා) එක්සත්…
Lanka Newsweek · 2020 වෙසක් 10 · කියවීමට මිනිත්තු 5
වෙසක් සතියේ සජිත් ප්රේමදාස කළ මහ පාප කර්මය
සිය සේවකයා මරණ මංචකයේ සිටිද්දී අහක බලා ගනී පොරොන්දු වූ රෝහල් ගාස්තුව නොගෙවා පොල්ල තියයි කරූ මැදිහත් වී සජිත්ගේ මාධ්ය ලේකම්ගේ දිවි බේරා ගනී බුදුන් අනු දැන වදාළ ගිළානෝපස්ථානය තුට්ටුවකටවත් නොතකයි සජිත්…
Lanka Newsweek · 2020 වෙසක් 10 · කියවීමට මිනිත්තු 4
සෞඛ්ය ලේකම්ගේ අණ නොතකා කුරුණෑගල රෝහල් අධ්යක්ෂ වැඩ
( ජනක බලල්ල) නීතියට පටහැනි ලෙස තමාට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු නොකළහොත් ඉදිරියේ දී නීති ක්රියාමාර්ගවලට අවතීර්ණ වන බව කුරුණෑගල මහ රෝහලේ අධ්යක්ෂ වෛද්ය සරත් වීර බණ්ඩාර පවසයි. සෞඛ්ය ලේකම්වරිය විසින්…
Lanka Newsweek · 2020 වෙසක් 9 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුව ShutDown වෙලා-පී.බී ගේ ලිපියෙන් තහවුරුයි
රාජ්ය සේවක වැටුපට අත නොතබනු පාර්ලිමේන්තුව කැඳවා වැටුප් ගෙවීමට මුදල් අනුමත කරනු ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගත මර්දන ජාතික ව්යාපෘතිය සඳහා සිය මැයි මාසයේ වැටුප පරිත්යාග කරන…
Lanka Newsweek · 2020 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
ලක්ෂ්මන් කිරිඇල්ලගේ පුතාට එරෙහි චෝදනා සදා අනාථයි
පුත්රයා මව්බිමට පැමිණ ඇත්තේ 2019 අගෝස්තු කලක් තිස්සේ නීති වෘත්තියේත් යෙදෙනවා විරුද්ධවාදීන්ගේ අතේ රෝල අතේම පත්තු වෙයි "මට ගැහුවට කමක් නැහැ...මගේ දරුවන්ට ගහන්න එපා" ලක්ෂ්මන් කිරිඇල්ල සියල්ල හෙළි කරයි…
Lanka Newsweek · 2020 වෙසක් 8 · කියවීමට මිනිත්තු 2
බෞද්ධයින් තෘප්තිමත් වන්නේ ප්රතිපත්ති පූජාවෙන් විනා ආමිසයෙන්ම නොවේ
බෞද්ධයින්ගේ ජීවිතයේ පදනම දාන, ශීල, භාවනාවයි වෙසක් උත්සවය යනු කුමක්ද..? කතෝලික රවී බෞද්ධ තෙමඟුලේ හරය ගැන විග්රහ කරයි වෙසක් යනු ලෝ පුරා බොදු ජනයා විසින් සමරනු ලබන ප්රමුඛතම බොදු උත්සවය යි. බුදුන්…
Lanka Newsweek · 2020 වෙසක් 7 · කියවීමට මිනිත්තු 6
පාර්ලිමේන්තුව නොකැඳවා මූලික අයිතීන් කඩ කරලා
ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ව්යස්ථා අර්බුදයට විසඳුමක් ඉල්ලති (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගතයත් සමග රටේ උද්ගත වී ඇති හදිසි තත්ත්වය සහ මහ මැතිවරණය පවත්වා අභිනව පාර්ලිමේන්තුව රැස කිරීම දින…
Lanka Newsweek · 2020 වෙසක් 5 · කියවීමට මිනිත්තු 1
හිටපු පොලිස් රාජ්ය ඇමතිගේ නිවසින් කසිප්පු බෝතල් 15ක් මාට්ටු
කසිප්පු එක්ක මුරකරුත් අත්අඩංගුවේ වහාම පොලීසියට එන්නැයි නලීන් බණ්ඩාරට දැනුම් දෙයි ▶ වීඩියෝව නරඹන්න (සුමුදු පෙරේරා) හිටපු විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ප්රබල…
Lanka Newsweek · 2020 වෙසක් 5 · කියවීමට මිනිත්තු 1
කොරෝනා ඇඳිරිය අස්සේ යාල කපා අක්කර 120ක් අල්ලලා
පවුල් 25ක් මාට්ටු මහ වන සංහාරයක් (ජයකාන්ත ලියනගේ) කොරෝනා මර්දන කටයුතු සදහා ඇදිරි නීතිය පනවා ඇති අස්සේ ඊට මුවා වී කතරගම යාල ජාතික වනෝද්යානයේ අලි ඇතුන් සැරි සරන ගණ වනාන්තරය කපා ඉඩම් ඇල්ලීමේ ජාවාරමක…
Lanka Newsweek · 2020 වෙසක් 5 · කියවීමට මිනිත්තු 2
පොලිස් යතුරු පැදිය උස්සා කුඩු පැකට් පහකට විකුණලා
කුඩ්ඩන් දෙදෙනෙකු මාට්ටු අයෙකු රිමාන්ඩ්-අනෙකාට ඇප (ජයකාන්ත ලියනගේ - බළපිටිය) ගාල්ල දිස්ත්රික්කයේ, අම්පේගම, කුසල්කන්දවත්තේ පදිංචි පොලිස් නිලධාරියෙකුට අයත් යතුරු පැදියක් සොරකම් කර එම යතුරු පැදිය මත්…
Lanka Newsweek · 2020 වෙසක් 5 · කියවීමට මිනිත්තු 2
සංස්කෘතික අරමුදල වගේ භාණ්ඩාගාරය කොල්ල කනු බැහැ
සජිත් ප්රේමදාසගේ රෙදි ගැල වෙන්න අගමැති දුන් උත්තරය මෙන්න වසංගතය අස්සේ විපක්ෂය දේශපාලනය කරනවා විපක්ෂයේ පුහු නීති තර්ක වැරදියි (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ඇමතිවරුන් මධ්යම සංස්කෘතික අරමුදලේ මුදල්…
Lanka Newsweek · 2020 වෙසක් 3 · කියවීමට මිනිත්තු 4