පුවත්
දැන්වීම

පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 දක්වා
(හේමන්ත තුසිත කුමාර) දැනට ක්රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 වන දා දක්වා පැවතිය යුතු බව තීරණය වී ඇත. අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ…
Lanka Newsweek · 2021 වප් 8 · කියවීමට මිනිත්තු 1
සහල් කර්මාන්තය දියුණු කළ හැක්කේ පිරිවැය මත මිල ගණනය කිරීමෙනි
වී සහ සහල් සඳහා මිල සූත්රයක් ඕනෑ පෞද්ගලික අංශය වගේම රජයත් සහල් නිෂ්පාදනය කළ යුතුයි සහලින් රට ස්වයං පෝෂිත කිරීම පමණක් නොව සහල් අපනයනය ද කළ යුතුයි වී ගොවියා සේම සහල් නිෂ්පාදකයා ද ලාභ උපයන්නෝ විය…
Lanka Newsweek · 2021 වප් 8 · කියවීමට මිනිත්තු 8
2020 සාපෙළ ප්රතිඵල නැවත සමීක්ෂණය online ක්රමයට
2020 අපොස සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අයදුම්පත් මාර්ගගත(online) ක්රමය ඔස්සේ පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අයදුම්කරන අවසාන දිනය ඔක්තෝබර් 25 වැනිදා වන අතර…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
තිරුකුමාර් නඩේෂන් අල්ලස් කොමිසමට කැඳවයි
(හේමන්ත තුසිත කුමාර) Pandora පත්රිකා හෙළිදරව්ව සම්බන්ධයෙන් මෑත දී මහත් ආන්දෝලනයට ලක් වූ තිරුකුමාර් නඩේෂන් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ සිකුරාදා(08) පෙනී සිටින ලෙස දැනුම්දී…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව අධ්යාපනයේ ගැටලුවලට සංවේදීතාවයක් නෑ
(හේමන්ත තුසිත කුමාර) වර්තමාන රජය අධ්යාපනයේ ගැටලු කළමනාකරණයට නිසි සංවේදීතාවයක් නොදැක්වීම නිසා, සමස්ත සිසු දරුවන්ගේ අනාගතය මෙන්ම රටේ අනාගතය ද අනතුරේ හෙළා ඇති බවත් පසුගිය කාලයේ ක්රියාත්මක වූ මාර්ගගත…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
කෝටි දස දහසක බදු අය කර ගෙන නැහැ
නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරයෙනුත් කෝටි 13ක පාඩුවක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සිය "ලේජසි" සහ "රමිස්" පද්ධති දෙක හරහා 2021 වර්ෂයේ දී රජයේ ආයතන රැසකින් රුපියල් කෝටි දහ දහස් පන්සීයකට වැඩි හිඟ බදු…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
සරත් වීරසේකර යුද උන්මාදයෙන් පෙළෙනවා
රටේ ජනතාව තමන්ගේ ස්වාධීන දේශපාලන අදහස් දැක්වීම් සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ගත් දෙයක් නොවන බවත් එම අයිතිය ව්යවස්ථාවෙන් ලබා දී ශ්රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු රැසකින් ද…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 5
යුක්තිය ඉල්ලන්නන්ට ත්රස්තවාදී ලේබලය ගහනවා
මේ වනවිට පාස්කු ප්රහාරයට සම්බන්ධ බව කියන පිරිසකට නඩු පවරා ඇතත් නඩු පවරා තිබෙන්නේ පාස්කු ප්රහාරයට සම්බන්ධ වූ පිරිසටද නැතිනම් සැලසුම් කළ පිරිසටද යන මූලික ප්රශ්නය මේ වෙනුවෙන් හඬ නගන පිරිස් වෙත මතුව…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 1
ජාතිවාදයට එරෙහිව ජනතාව පෙරට ආ යුතුයි
ආණ්ඩුව සිය බලය වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සනවා ජාතිවාදය යොදා ගෙන බලයට පැමිණි ආණ්ඩුව සහ එය නියෝජනය කරන විවිධ පාර්ශ්වයන් නැවත ජාතිවාදී සහ ආගම්වාදී බෙදීම් සම්බන්ධ ප්රකාශ සිදුකරමින් සිටින අතර…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 3
ගුරු-විදුහල්පති ඉල්ලීම් ඉටු කරනු..!
දේශයේ ජීවනාලිය බදු අනාගත පරපුර දැනුමෙන් හා ගුණ දහමින් පරිපූර්ණ කොට සමාජයට දායාද කරන්නා වූ අප රටේ ගුරු පරපුර අතිශයින්ම සම්භාවනාවට ලක්විය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය වෙනුවෙන් එහි…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 2
Pandora හෙළිදරව්ව හොරකම්වලින් සියයට දහයයි
ලෝක හොරුන් හොරකම් කළ වත්කම්වලින් 90%ක් ම හෙළි වෙලා නෑ නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේෂන් ළඟ ඇති බවට හෙළිදරව් වූ මුදල අපේ රටෙන් හොරකම් කරගෙන ගිය මුදල් වලින් 10 % ක පමණ මුදල් ප්රමාණයක් පමණක් බව 43…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 7
උඩරට ආහාර වගාව විනාශයි
උඩරට කැරැල්ලේ දී සිදු වූ විනාශයට වඩා විනාශයක් සිදු වෙලා ගොවීන් අනාථ වෙලා (රජිත් කීර්ති තෙන්නකෝන්) ආණ්ඩුවේ රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම හේතුවෙන් ශාක සහ සත්ත්ව ජාන සංහාරයක් සිදු කළ උඩරට කැරැල්ලට…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 2
සඳහිරු සෑයේ කොත්වහන්සේ බදාදා යුදගනාව රජමහා විහාරයට
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්ය හෙට (ඔක්තෝම්බර් 06) දින බුත්තල යුදගනාව රජමහා විහාරය වෙත වැඩමකිරීමට නියමිතයි.මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්යයේ අද (ඔක්තෝම්බර් 05) දින උදෑසන…
Lanka Newsweek · 2021 වප් 5 · කියවීමට මිනිත්තු 1
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සියලු දෙනා පෙරට ආ යුතුයි
ලෝක ප්රජාව හමුවේ ජනපති දුන් ප්රතිඥාව අගය කළ යුතුයි ජනපතිගේ ප්රකාශයෙන් රට ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා රට ගොඩනැගිය යුතු ආකාරය ගැන කරූ කරුණු පහළොවකින් විස්තර කරයි කරූ ජනපතිට දුන් උපදෙස් 15…
Lanka Newsweek · 2021 වප් 5 · කියවීමට මිනිත්තු 8
චෞර වළල්ලක් රටේ ජනතාවගේ සාරය උරා බොනවා
ලෝකයේ කොහේ හෝ කළු ධනය සම්බන්ධයෙන් වාර්තාවක් එළියට එනවා නම් ලංකාවේ දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුග්රහය ලබන අය සම්බන්ධයෙන් වාර්තා නිකුත්වීම සුලබ දෙයක් වී තිබෙන බවත් පැන්ඩෝරා වාර්තා හරහා ඒ බව තව දුරටත්…
Lanka Newsweek · 2021 වප් 5 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුව දේශප්රේමී ජාති ආලය පෙන්නලා රටේ සම්පත් විකුණනවා
ඕනෑම රටකට උපායමාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථාන සහ ආර්ථික සම්පත් ආරක්ෂා කර ගැනීම බලයට පත්වන පාලකයන්ගේ වගකීමක් වන අතර අපි ඉපදෙන විට රටේ තිබුණු සම්පත් මියයන විට විදේශිකයන්ට පවරා තිබෙනවා නම් එය…
Lanka Newsweek · 2021 වප් 5 · කියවීමට මිනිත්තු 3
අගමැති සහ ඉන්දීය විදේශ කටයුතු ලේකම් අතර සාකච්ඡාව
සිව් දින ශ්රී ලංකා නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්යාංශ ලේකම් ශ්රී හර්ෂ් වර්ධන් ෂ්රිංග්ලා මහතා අද (04) පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. අරලියගහ මන්දිරයේ දී පැවැති මෙම හමුව…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 1
සඳහිරු සෑයේ කොත්වහන්සේ අඟහරුවාදා කිරිවෙහෙරට වැඩම කෙරේ
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්ය හෙට (ඔක්තෝම්බර් 05) දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම වෙත වැඩමකිරීමට නියමිතයි. මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්යයේ අද (ඔක්තෝම්බර් 04)…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි
(හේමන්ත තුසිත කුමාර) මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්රිංග්ලා මහතා මහතා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇත . අගමැතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ඉන්දීය විදේශ…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 1
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් වූ නඩුව ඇරඹෙයි
(හේමන්ත තුසිත කුමාර) පාස්කු ප්රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (04) පළමු වරට කැඳවා ඇත.පාස්කු ප්රහාරයට සැකපිට මේ වන…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 1