පුවත්
දැන්වීම

පළාත් සංචරණ සීමා 21 තෙක් දැඩිව ක්රියාත්මකයි
(හේමන්ත තුසිත කුමාර) දැනට ක්රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්රහස්පතින්දා දක්වා දැඩිව ක්රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින්…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 1
ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ වගකීමක්
(හේමන්ත තුසිත කුමාර) ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොල හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටීම යැයි…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 1
රට හදන්න ගත් කෝටි ගණන් සල්ලි හොරා කාලා
වර්තමාන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු දෙකක්වත් ගත වෙන්න පෙර මැතිවරණවලදී විශේෂයෙන්ම කාන්තාවන්ට දුන් පොරොන්දු සියල්ල කඩකර තිබෙන බවත් බඩු මිල වැඩිවීමෙන් අපේ රටේ කාන්තාවන්ට විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුව…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 4
හයිලන්ඩ් කිරිපිටි මිලත් ඉහළට
(හේමන්ත තුසිත කුමාර) හයිලන්ඩ් කිරි පිටි මිළ ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර ඇත.හයිලන්ඩ් කිරිපිටි කිලෝ ග්රෑම් 01 ක පැකට්ටුවක මිල රුපියල් 225 කින් සහ හයිලන්ඩ් කිරිපිටි ග්රෑම් 400 පැකට්ටුවක මිල…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 1
රටටම බ්රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල ඇරඹේ
(හේමන්ත තුසිත කුමාර) විදුලි සංදේශ සංවර්ධන ගාස්තු දුෂ්කර පළාත්වල සන්නිවේදන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෙදවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉලක්කය බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 3
දුරකථන අංකය වෙනස් නොකර ජාලය වෙනස් කිරීමට අනුමැතිය
(හේමන්ත තුසිත කුමාර) දුරකථන ග්රාහකයින්ට තම දුරකථන අංකය වෙනස් නොකර වෙනත් ජාලයකට මාරු වීමේ Number Portability පහසුකම ලබාගැනීම සඳහා අනුමැතිය ලැබී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.විදුලි…
Lanka Newsweek · 2021 වප් 14 · කියවීමට මිනිත්තු 1
පොහොර ඉල්ලා ගොවීන් විරෝධතාවක
(හේමන්ත තුසිත කුමාර) පෙහොර ඇතුළු වගාවට අවශ්ය කෘෂි රසානික ද්රව්ය ලබාදෙන්නැයි ඉල්ලා මින්නේරිය ප්රදේශයේ හබරණ – පොළොන්නරුව මාර්ගය අවහිරකරමින් ගොවීන් බ්රහස්පතින්දා (14) විරෝධතාවක නිරත විය. විරෝධතාව…
Lanka Newsweek · 2021 වප් 14 · කියවීමට මිනිත්තු 1
ඒකාධිපති 20 නිසා රට විනාශ වූ බව ජනපතිම පිළි ගැනීම වැදගත්
ජනපති මෑතක සිට දුන් පොරොන්දු ඉටු කිරීමට කාලය එළැඹ තිබෙනවා රටට නව ව්යවස්ථාවක් ඕනෑ-ඒකාධිපති 20 ජනතාව ප්රතික්ෂේප කරනවා නව ව්යවස්ථා සම්පාදනය යටි අරමුණුවලින් තොරව සිදු විය යුතුයි (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2021 වප් 14 · කියවීමට මිනිත්තු 7
කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නීතිපතිවරයා ඉවත් කර ගනී
(හේමන්ත තුසිත කුමාර) හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර ඇති අධි චෝදනා ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා විසින් බදාදා(13)…
Lanka Newsweek · 2021 වප් 13 · කියවීමට මිනිත්තු 1
අර්ජුන මහේන්ද්රන් නැතිව බැඳුම්කර නඩුව විභාග කරන්න ඉල්ලීමක්
(හේමන්ත තුසිත කුමාර) හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්රන් සහ 10 වන විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නොමැතිව මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව ඉදිරියට ගෙන යන මෙන් නීතිපතිවරයා…
Lanka Newsweek · 2021 වප් 13 · කියවීමට මිනිත්තු 1
ගුරු-විදුහල්පති වර්ජනය නොනවත්වා ඉදිරියට
(හේමන්ත තුසිත කුමාර) ගුරු-විදුහල්පති වැඩ වර්ජනය නොනවත්වා ඉදිරියට ගෙන යාමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය බදාදා(13) තීරණය කර ඇත. වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්රාමාත්ය…
Lanka Newsweek · 2021 වප් 13 · කියවීමට මිනිත්තු 1
බිඳ වැටුණු ආර්ථිකය නඟා සිටුවනවා
(හේමන්ත තුසිත කුමාර) මේ වන විට බිඳ වැටී ඇති රටේ ආර්ථිකය නඟා සිටුවීමට ඉදිරි වසර කිහිපයේ දී ඇපකැප වන බව කියා සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් වැඩි දුරටත් අදගස් දැක්වූ…
Lanka Newsweek · 2021 වප් 13 · කියවීමට මිනිත්තු 1
වී ගොවීන්ට කාබනික පොහොර බෙදාදීම හෙටින් ඇරඹේ
(හේමන්ත තුසිත කුමාර) මහ කන්නයේ වී ගොවිතැන සිදුකිරීමට ගොවීන්ට අවශ්ය කාබනික පොහොර බෙදාදීමේ වැඩපිළිවෙල බදාදා(13) අම්පාර දිස්ත්රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්යාංශය තීරණයකර ඇත. මේ සඳහන් කරමින් බව…
Lanka Newsweek · 2021 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඥයින්ගේ වත්කම් බැරකම් ජනතාවට හෙළි කල යුතුයි
(හේමන්ත තුසිත කුමාර) දේශපාලඥයින්ගේ වත්කම් බැරකම් ප්රකාශ ජනගත කොට මහජනයා වෙත වගවීම සඳහා උදා වී ඇති ස්වර්ණමය මොහොත ගිලිහී යා නොදිය යුතු බව මාර්තු 12 ව්යාපාරය පෙන්වා දෙයි. මාර්තු 12 ව්යාපාරය මේ බව…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 3
ශ්රී ලංකාව ගැන යුරෝපා හවුල කනස්සලු වුණා
මානව හිමිකම් සහ නීතියේ උත්තරීතරභාවය බිඳ වැටිලා යහපාලන ආණ්ඩුව දිනා දුන් ජයග්රහණ ආපස්සට හරවනවා යහපාලන රජය 19 වෙනි ව්යවස්ථා සංශෝධනය මගින් රටට ත් ජනතාවට ත් දිනා දුන් ජයග්රහණ වත්මන් රජය එකෙන් එක ආපස්සට…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 6
පාන් රාත්තල බත් පැකට්ටුව සහ කිරි තේ මිලත් වැඩි වෙයි
(හේමන්ත තුසිත කුමාර) සඳුදා(11) රාත්රියේ සිට පාන් මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.ඒ අනුව ග්රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් මිල ඉහළ දමා ඇත. එමෙන්ම සමස්ත ලංකා ආපනශාලා…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 1
සංශෝධනයත් සමග නව ගෑස් මිල ගණන්
(හේමන්ත තුසිත කුමාර) ඉරිදා(10) මධ්යම රාත්රීයේ සිට ක්රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට ලිට්රෝ සමාගම සහ ලාෆ් සමාගම තීරණය කළේය. ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 1
ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කරන්න ඉල්ලයි
(හේමන්ත තුසිත කුමාර) පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඛනිජ තෙල් මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් එහි සභාපති, නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසා සිටියි.ඒ මහතා මේ…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 1
ආර්ථික සම්පත් විකුණමින් මහජනතාව පීඩාවට පත්කරනවා
රටේ ඩොලර් සංචිතය කඩා වැටෙමින් විදේශ විනිමය හිඟයක් නිර්මාණය වෙමින් අවශ්ය භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකිව තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති…
Lanka Newsweek · 2021 වප් 10 · කියවීමට මිනිත්තු 5
18–19 වයස්වල දරුවන් එන්නත් කිරීම අදාළ පාසලේදී ම
පාසල් හැර ගොස් ඇති සිසුන් සඳහාත් විශේෂ වැඩපිළිවෙලක් (හේමන්ත තුසිත කුමාර) අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත. සිකුරාදා(08) පෙරවරුවේ…
Lanka Newsweek · 2021 වප් 8 · කියවීමට මිනිත්තු 1