විමර්ශන
දැන්වීම

දේශගුණික විපර්යාසවලට දෙවියන් වගකිව යුතු නැත
(දේශප්‍රිය නානායක්කාර) අද්‍යතන පෘථිවි චිපිට ගෝලීය වායු ගෝලයේ අන්තර්ගත හරිතාගාර වායුවල පරිපූර්ණ බලපෑම 2050 වසර වන තෙක් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ටත් ඔවුන්ගේ පාලකයන්ටත් නොදැනෙනු ඇත. නමුත් තමන් ජීවත්…
Lanka Newsweek · 2020 බිනර 13 · කියවීමට මිනිත්තු 14
මත්කුඩු නැතිව සිරකාරයන්ට හැදුණු කුඩු සික්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට මාස කීපයකට පෙර කී අයුරින්ම බන්ධනාගාර හරියට පාලනය කරන හැටියක් දැන් දැන් පෙනෙන්නට ඇත. ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානි ආරක්ෂක ලේකම්වරයාද…
Lanka Newsweek · 2020 බිනර 12 · කියවීමට මිනිත්තු 4
භූමිය ජාතියේ අත්තිවාරමයි-ජනපතිගේ අවධානය භූමියටයි
භූමියේ ජාතික උවදුර ගැන ජනපති අවදියෙන් ජාතියේ අත්තිවාරම ගැන ජනපතිගේ කියැවීම මෙන්න (දේශප්‍රිය නානායක්කාර) "Land monopoly is not the only monopoly which exists, but it is by far the greatest of…
Lanka Newsweek · 2020 බිනර 6 · කියවීමට මිනිත්තු 8
සිවිල් සමාජය ඇත්ත ප්රශ්නය මග හැරලා
ප්‍රතිඵලයේ පදනම මේ මැතිවරණ ප්‍රතිඵලය මේ ආකාර වීම ගැන අපි පුදුම විය යුතු නැහැ. මොකද බිම්මට්ටමේ එහෙම නැත්නම් ඊටත් වඩා යටි ස්ථරයක විශ්වාසමාලාවක් මේ සමඟ ගැටගැසී තිබෙනවා. මෙතනදි අපිට මොන විදියේ දේශපාලනයක්…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 6
රාජ සභා මණ්ඩපයේ ආගම්වාදය සහ දේශපාලනය
ජනපතිගෙයි-අගමැතිගෙයි ක්‍රියාකලාපයට විශ්ව විද්‍යාල ප්‍රජාවේ විරෝධය (මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන) සෑම ආණ්ඩුවක් විසින් මෙරට ඓතිහාසික පුරාවිද්‍යාත්මක උරුම වටිනාකම් ඇති ස්ථාන විනාශ කිරීම සම්බන්ධයෙන් වග…
Lanka Newsweek · 2020 ඇසළ 29 · කියවීමට මිනිත්තු 7
සභ්‍යත්ව සමාජයේ දේශපාලන භාවිතය
(මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන) කුරුණෑගල, II වන භුවනෙකබාහු රාජ්‍යය සමයට අයත් රාජ සභා මණ්ඩපය විනාශ කිරීමෙන් අනතුරුව රටේ උරුමය ආරක්ෂා කිරීම, ඉදිරියට පවත්වා ගැනීම සහ දේශපාලන භාවිතය අතර සම්බන්ධය පිළිබඳ…
Lanka Newsweek · 2020 ඇසළ 23 · කියවීමට මිනිත්තු 9
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනයෙන් ගිලිහිලා ද?
කොරෝනා වයිරසය පාලනය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා ගන්නා ලද සාධනීය පියවර මේ වන විට අවදානමට ලක්වෙමින් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල ඇතැම් වෘත්තිකයෝ කනස්සල්ල පළ කරති. කන්දකාඩු හි…
Lanka Newsweek · 2020 ඇසළ 11 · කියවීමට මිනිත්තු 3
විසදුමක් සදහා අර්බුදයේ හරය තේරුම් ගැනීම
(වික්ටර් අයිවන්) පසුගිය සතියේ "ලංකාව කබලෙන් ලිපට වැටීම "යන තේමාව යටතේ ලියා සිංහල හා ඉන්ග්‍රීසි භාෂා දෙකකින් පලවන පුවත් පත් දෙකක හා සමාජ මාද්යවල පලවූ ලිපිය කියවූ අය අතුරෙන් සමහරෙක් නගා තිබුන ප්‍රදාන…
Lanka Newsweek · 2020 පොසොන් 5 · කියවීමට මිනිත්තු 6
ශ්‍රී ලංකාව වසංගතය පාලනය කළාද..?
වසංගතයෙන් ආරක්ෂා වන හැටි ජනතාව දැනුවත් ද..? "දැන් මෙහෙ කොරෝනා නැහැ. අපිට දැන් බයක් නැහැ. අපේ නායකයෝ මේක හොඳට පාලනය කළා," මරදාන ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් වන ප්‍රියදර්ශිනී හේවාපතිරණ සිය අදහස්…
Lanka Newsweek · 2020 වෙසක් 27 · කියවීමට මිනිත්තු 5
ශ්‍රී ලංකාවේ ජනාධිපතිට මුදල් වියදම් කිරීමට දැන් බලයක් තිබේ ද..?
COVID-19 තත්වය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ක්‍රියාවලියට මෙන්ම දේශපාලන ක්ෂේත්රයට ද බලපෑම් එල්ල කර තිබේ. ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කර තිබුණ ද රටේ පවත්නා තත්වය මත එදිනට…
Lanka Newsweek · 2020 වෙසක් 1 · කියවීමට මිනිත්තු 4
හදිසියේ බොඩි බෑග් දහසක් ඉල්ලන්නේ ඇයි..?
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෘත ශරීර බහාලන බෑග් (Body bags) දහසක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ඉල්ලා සිටීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය…
Lanka Newsweek · 2020 බක් 27 · කියවීමට මිනිත්තු 4
ව්‍යවස්ථා අර්බුදය මාරාන්තික වසංගතයක් වෙලා
පරණ පාර්ලිමේන්තුව කැඳවන්නේම නැහැ -ජනපති- ව්‍යවස්ථාව එක්ක කරන සෙල්ලම ලෙල්ලම වන ලකුණු කොරෝනා-ව්‍යවස්ථා-ආර්ථික වසංගතවලට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ ඉරණම (සරෝජ් පතිරණ) ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ පාලන සමයේ…
Lanka Newsweek · 2020 බක් 25 · කියවීමට මිනිත්තු 5
ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොරෝනා වෛරසය ගැන සිදු කළ අලුත්ම සොයාගැනීම
COVID-19 රෝගය නිසා දිනෙන් දින ලොවට අහිමි වන ජීවිත බේරා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යත පිරිසක් දෑස් දල්වා බලා සිටිති. ඒ සඳහා සාර්ථක…
Lanka Newsweek · 2020 බක් 25 · කියවීමට මිනිත්තු 4
කොරෝනා ඇඳිරියෙන් දෛනික අදායම් අහිමිවූවන් ජීවිතය ගෙවන හැටි
(කුමුදු ජයවර්ධන) කොරෝනාවෛරසය ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය ජන ජීවිතය උඩුයටිකුරු කර තිබෙන අතර ශ්‍රී ලංකාව ද මේ වන විට වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී. ඉන් එක්…
Lanka Newsweek · 2020 බක් 17 · කියවීමට මිනිත්තු 5
රැකියා මිලියන ගණනක් අනතුරේ - කෝටි පනහක් පුද්ගලයන් දරිද්‍රතාවයට ඇද වැටීමේ ඉඩ කඩ
කොරෝනාවෛරසයෙන් ඇති වන අහිතකර ආර්ථික ප්‍රතිඵල හේතුවෙන් ගෝලීය දරිද්‍රතාව බිලියන භාගයක් දක්වා ඉහළ යා හැකි බවට ඔක්ස්ෆෑම් ආයතනය අනතුරු අඟවා තිබේ. 'ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි' සහ ලන්ඩනයේ 'කිංග්ස්…
Lanka Newsweek · 2020 බක් 13 · කියවීමට මිනිත්තු 4
වෙදමහත්වරු පරික්ෂා භූමදානය දෙරණ හා නිරෝධායනය
(මහාචාර්ය නලින් ද සිල්වා) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙවත් බටහිර වෙදමහත්වරුන්ගේ සංවිධානය කොවිඩ් පරීක්ෂා ගැන නොයෙක් ප්‍රකාශ කරනවා. දෙරණ ඒවාට ප්‍රචාරය දෙනවා. මිනිසුන් බය වෙනවා. මේ අවස්ථාවේ දී බය…
Lanka Newsweek · 2020 බක් 6 · කියවීමට මිනිත්තු 4
සුඛෝපභෝගී නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු සහ විදේශිකයෙකු දිවයිනට
ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරමින් සිටි 'MSC Magnifica' නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයාට සඳුදා (අප්‍රේල් 06) කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමි විය. අනුර බණ්ඩාර හේරත් නමැති ඔහු…
Lanka Newsweek · 2020 බක් 6 · කියවීමට මිනිත්තු 2
කොවිඩ්-19 අවමංගල්‍ය කටයුතුවලට බලපාන ආකාරය
කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන පසුබිමක ඉන් මරණයට පත් වූවන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සාමාජයීය ගැටලුවක් දක්වා වර්ධනය වන ස්වභාවයක් දක්නට ලැබේ. එය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉතාලිය වැනි…
Lanka Newsweek · 2020 බක් 3 · කියවීමට මිනිත්තු 4
Covid -19 අමනුෂ්යින්ගේ සහ නාගයින්ගේ නිපදවිමක්ද..?
වෛරය අහාර කොට ගත් අමනුෂ්යන් පන්දහසක් මිනිස් ලොවට ඇවිල්ලා Covid ගැන ශ්‍රීපාද අඩවියේ භාවනානුයෝගී හිමිගේ ස්ථාවරය මෙන්න සබන් යොදා දෑත සේදූ කල වෛරසය පහව යන්නේ කෙසේද..? රසායන විද්‍යාඥයන් ඒ ගැන පැහැදිළි…
Lanka Newsweek · 2020 මැදින් 31 · කියවීමට මිනිත්තු 5
නොක් ඩවුන් කළ පසු ලොක් ඩවුන් කිරීම සහ අපි මගහරින අපේ වගකීම
(අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු) කොරෝනා දෙවන බිල්ලද ගෙන තිබේ.තවත් සියගණනක් රෝහල් ගතව සිටීයි. වසංගතයක් යැයි කීවාට තවමත් ඒ බව බහුතරයකට දැනී නැත.එහෙයින් අනාගතය පිළිබඳ පියවි සිහිය ඇති කා තුළ හෝ ඇති වන්නේ බලවත්…
Lanka Newsweek · 2020 මැදින් 31 · කියවීමට මිනිත්තු 2