විමර්ශන
දැන්වීම

රවී කියන මෛත්‍රීගේ ඩොලර් මගඩියේ සුළමුල මෙන්න..!
ඩොලර් ආවේ Elcardo සමාගමට සමාගමේ අයිතිකරු දහම් සිරිසේනගේ මාමණ්ඩි යහ පාලනයට-රනිල්ට-රවීට මෛත්‍රී එළව එළවා ගැහුව්ව හේතුව මෙන්න..! ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට…
Lanka Newsweek · 2022 දුරුතු 12 · කියවීමට මිනිත්තු 3
ජනවාරියේ සිට රටම අඳුරේ..!
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදු වන ලකුණු..! නොදන්වා විදුලිය කප්පාදු කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විනාඩි 45ක් රට පුරා නොදන්ව විදුලිය කප්පාදු කරනවා (පාඨලී චම්පික රණවක) සපුගස්කන්ද…
Lanka Newsweek · 2021 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 1
චෞර රාජ්‍යයක-චෞර ගනුදෙනු
රාජපක්ෂ අයියා-මලෝ-පුතාණෝ අනුන්පිට පටවන මහා ණය උරුමක්කාරයෝ කවුරුන්ද..? රජ පවුල රට බලු කළේ මෙහෙමයි සම්පූර්ණ සාක්ෂි මෙන්න..! (පෝද්දල ජයන්ත) අද වන විට රටේ සමස්ත "ණය" ප්‍රමාණය රුපියල් කෝටි දාහත් ලක්ෂ හැට…
Lanka Newsweek · 2021 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 5
ජනමාධ්‍ය ආචාර ධර්ම ඔබට වැදගත් වන හැටි මෙන්න..!
ශ්‍රී ලංකාවේ කර්තෘ සංසදය මගින් හඳුන්වා දී ඇති වෘත්තිය ප්‍රතිපත්ති මාලාවත්, මාධ්‍ය සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් පිළිගත් ආයතන, අධිකාරීන්, සංවිධානයන් මගින් ඉදිරිපත් කොට ඇති මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශනයන්…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 8
තලේබාන් සංවිධානය වොලිබෝල් ක්‍රීඩිකාවකගේ හිස ගසා දමලා
(හේමන්ත තුසිත කුමාර) ඇෆ්ගන් කාන්තා ජාතික වොලිබෝල් කණ්ඩායමේ තරුණ සාමාජිකාවක් වන මහජුබින් හකිමි ඔක්තෝබර් මස මුලදී තලේබාන් සංවිධානය විසින් හිස ගසා දැමූ බව කණ්ඩායමේ පුහුණුකරුවෙකු වූ සුරයා අෆ්සාලි පවසයි.…
Lanka Newsweek · 2021 වප් 23 · කියවීමට මිනිත්තු 1
දිළිඳුකම පිටු දැකිය හැක්කේ අධ්‍යාපනයෙන් පමණි
මිනිසා සෑම දෙයකම මිනුම වේ (දේශප්‍රිය නානායක්කාර) දිළිදුකම නිසා ලැජ්ජාවට පැමිණෙයි. ලැජ්ජාවට පත් වූවෝ තේජසින් පිරිහෙති. තේජස් නැති තැනැත්තා ලෝකයා විසින් හෙළා දකිනු ලබයි. හෙළා දැකීම නිසා කලකිරිමට පත්…
Lanka Newsweek · 2021 වප් 13 · කියවීමට මිනිත්තු 5
පරිසරයට එරෙහි දේශපාලන ප්රචණ්ඩත්වය නවතනු
තිරිසන් සත්තුවත් සිය මව් කෙළසා වන්දි බලාපොරොත්තු නොවෙති ජාතියක්-ජන්මයක් ඇති කිසිවෙක් පරිසරයට අත නොතබති "X-Press Pearl" ඛේදවාචකයේ හානිය ගණනය කළ නොහැක (අචින්ත මදුර සමරසිංහ) සෑම වර්ෂයකම ජූනි මස පස්…
Lanka Newsweek · 2021 පොසොන් 5 · කියවීමට මිනිත්තු 7
සිංහලයින් දෙමළ ඉගෙන ගත්තම විතරක් ඇතිද..?
උතුරු-නැගෙනහිර සිංහල භාෂා ගුරුවරුන් නොමැති තරම්ය ත්‍රෛභාෂික ජන සමාජයක් ගොඬනැඟිම තීරණාත්මක අභියෝගයයි දෙමළ ජන සමාජයේ සිංහල භාෂා සාක්ෂරතාවය ප්‍රමාණවත් නොවේ භාෂාව-සංස්කෘතිය යනු සමාජ විශ්වසනීයත්වයයේ…
Lanka Newsweek · 2021 මැදින් 10 · කියවීමට මිනිත්තු 9
බලවත් ලෙස සිතීමේ ඇති වැදගත්කම මෙන්න
බලවත් ලෙස සිතන්නේ මෙහෙමයි ඔබ වෙනුවෙන් ඔබ බලවත් ලෙස සිතිය යුතුය (දේශප්‍රිය නානායක්කාර) මනසික බලය යනු ඔබ සතුව ඇති ශක්තිමත්ම සහ වඩාත්ම ප්‍රයෝජනවත් බලයකි.මානසික බලය, ඔබේ පරිකල්පනය සමඟ එක්ව, සාර්ථකත්වය හෝ…
Lanka Newsweek · 2021 නවම් 13 · කියවීමට මිනිත්තු 3
ජාතියක්-ජන්මයක් නොමැති කැලෑ පාළුවන් වෙතටයි
තව දශක තිහකින් පෘථිවියෙන් ගහ කොළ වඳ වී යනු ඇත මිනිසුන් නිසා වාර්ෂිකව අහිමි වන ගස්-වැල් සංඛ්‍යාව බිලියන 15ක් ගස්-වැල් අපේ ලෝකයේ ජීවයයි සෑම පුද්ගලයෙකුම ගස් 400ක සේවයක් ලබයි සෑම පුද්ගලයෙකුම පැළ 160ක්…
Lanka Newsweek · 2021 නවම් 12 · කියවීමට මිනිත්තු 2
One-Galle Face හී ආයෝජනය කළ ස්වදේශිකයින් අනාථයි
"Shangri-La" චීන්නු දේශීය ආයෝජකයින් සූරා කන හැටි මෙන්න අපේ රටට ඇවිත් චීන්නු අපේම මිනිස්සුන්ට කෙළින්නේ මෙහෙමයි ස්වදෙශිකයින්ට තර්ජන-ගර්ජන-බලපෑම් ස්වදෙශිකයින්ට වඩා චීන්නු උසස් යැයි ප්‍රබල චීනෙකු…
Lanka Newsweek · 2021 දුරුතු 21 · කියවීමට මිනිත්තු 5
අලි-ඇතුන්ගේ වංශ කතාව සහ ඛේදවාචකය
අලි-මිනිස් ගැටුමට පිළියම් මෙන්න..! ආසියානු අලි සංරක්ෂණ අධිකාරියක අවශ්‍යතාවය වඳ වී යන අලි ගහනයේ සහ ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඇතුල් පැත්ත අලි-ඇතුන් ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද..? (දේශප්‍රිය…
Lanka Newsweek · 2021 දුරුතු 17 · කියවීමට මිනිත්තු 11
කොරෝනා හෙළ ඔසුවෙන් රට හෙල්ලූ කෑගල්ලේ කපුරාල
ශ්‍රී ලංකා පොලිසියට පැවරී තිබෙන දෛනික රාජකාරි කටයුතුවලට අමතරව මෙම කොරෝනා කාලයේ කොරෝනා ආසාදිතයන් සොයා යෑම, ස්වයං නිරෝධායනය වන නිවෙස්වලට ගොස් පරීක්ෂා කිරීම යනාදී වශයෙන් දහසකුත් වැඩ රාජකාරි පැවරී තිබේ.…
Lanka Newsweek · 2020 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 6
නිමාවක් නැති කොරෝනා රට වටින් අලුත්ම වාර්තා
ලෝකයම සිය අණසකට නතු කරගත් කොවිඩ් 19 ගෝලීය වසංගතය අතර ලොව පුරා වෙසෙන ජනතාවට සිය ජීවිතය පවත්වා ගෙන යෑමට සිදුව ඇත්තේ දුෂ්කරතා රාශියක් මැදය. කොවිඩ් 19 පළමු රැල්ල සාර්ථතකව මැඬපැවැත්වූ ශ්‍රී ලංකාව දැන්…
Lanka Newsweek · 2020 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 7
ගෙවුණු සතියේ කොවිඩ් 19 පැතිරුණේ මෙහෙමයි
කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භයත් සමඟ ගෙවි ගිය සතිය වඩාත් උණුසුම් කරමින් බස්නාහිර පළාත ඇතුළු පොලිස් බල ප්‍රදේශ ගණනාවකට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබු අතර ගෙවී ගිය සතිය නිරෝධායන නීති තදින්ම ක්‍රියාත්මක වූ…
Lanka Newsweek · 2020 ඉල් 7 · කියවීමට මිනිත්තු 8
රට බඩු නැතිව වාහන වෙළෙඳ පොළත් ලොක්ඩවුන්
කොරෝනා වයිරසය ව්‍යාප්තිය සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ ආනයන සීමා කිරීමට රජය පියවර ගනු ලැබීය. ඒ අනුව මෝටර් රථ, මෝටර් රථ අමතර කොටස්, විදුලි උපකරණ, පරිගණක, ජංගම දුරකථන අමතර කොටස් ආදී ද්‍රව්‍ය ආනයනය…
Lanka Newsweek · 2020 වප් 31 · කියවීමට මිනිත්තු 3
IDH සේවකයින්ට කොරෝනා බෝ නොවන රහස මෙන්න
කොවිඩ්-19 වැලඳුණු රෝගියෙක් නොව පී.සී.ආර්. පරීක්ෂණයට ගිය අයෙක් දුටුවත් සමහරු දුවන්නේ සුසන්තිකා ජයසිංහගේ වාර්තාව කඩන්නට මෙනි. පී.සී.ආර්. පරීක්ෂණයට ගිය අයෙක් කීවේ තමාගේ වාර්තාව නෙගෙටිව් වුවත් තමාට…
Lanka Newsweek · 2020 වප් 31 · කියවීමට මිනිත්තු 5
BRANDIX හි කෑදර ධන තණ්හාවෙන් මතු වූ COVID රැල්ල
BRANDIX කළ සමාජ අපරාධයේ තරම මෙන්න වග කිව යුත්තන්ට එරෙහිව වහා නීතිමය පියවර ගනු නොඑසේ නම් රජය වගකීම භාර ගනු (පාඨලී චම්පික රණවක) මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොවිඩ් පොකුර මේ…
Lanka Newsweek · 2020 වප් 10 · කියවීමට මිනිත්තු 4
සියදිවි නසාගැනී මරණයට කරන අවනම්බුවක්
මේ සංසාර ගමන තුළ අප කොතරම් නම් ජිවන නවාතැන්පළවල් තුළ නතර වෙන්නට ඇද්ද? ඉතින් මේ ජිවිත ගමන තුළ අප හොයන්නේ සතුටයි. නමුත් ඒ හොයන සතුට හැමෝටම ලැබෙනවද කියන දේ ප්‍රශ්නයක්. අපි ජීවත් වෙනවා කියන්නෙත් හරියට…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 4
නිරූපිකාව විකුණා කුඩු ගැසු සැමියා
නෙත්මි පානදුර ප්‍රදේශයේ පදිංචි තරුණියකි. දුටුවන්ගේ නෙත් වශිකරවනසුලූ රූපයක් උපතින්ම හිමි නිසා කුඩා කල සිටම ඇය ඉතා රූමත් තරුණියක් වූවාය. නව යෞවන වයසට පැමිණීමත් සමග ඇයගේ සුන්දරත්වය තව තවත් වැඩි වූවාය.…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 5