ව්‍යාපාරික
දැන්වීම

ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිය පහත හෙළයි
B-2 සිට Caa-1 දක්වා දර්ශකය පහත යයි මූල්‍ය සහ ආර්ථික ඵලදායීතාවයට බාධා ජාත්‍යන්තර "Moody’s" ආයතනය කියයි (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්වෛරී ශ්‍රේණි ගත කිරීම B-2 දර්ශකයේ සිට Caa-1 දක්වා…
Lanka Newsweek · 2020 බිනර 29 · කියවීමට මිනිත්තු 2
2025 දී දුප්පත්කම 2% ට අඩු කෙරේ
ආර්ථිකය ශක්තිමත් කරන මෙහෙයුම මෙන්න පෞද්ගලික අංශයට දිරි දෙන රාජ්‍ය අංශයක් ආර්ථිකය පණ ගැන්වූ "BIG PUSH" න්‍යාය ලීක්වාන් යූ අනුව යමින් රාජ්‍ය අංශය ශක්තිමත් කෙරේ ආණ්ඩුව ගෙවන්නේ යහ පාලන පව් ආනයන වියදමයි…
Lanka Newsweek · 2020 බිනර 28 · කියවීමට මිනිත්තු 11
ගෝලීය වෙළෙඳ පොළ ජය ගැනීමේ ශ්‍රී ලාංකේය මොඩලය
(දේශප්‍රිය නානායක්කාර) 1960 දශකයේදී පෘථිවි චිපිට ගෝලයේ ජන ගහනය බිලියන 03 කට ආසන්න විය. ඒ වන විටත් මිනිස් සංහතිය පෘථිවි පරිසර පද්ධතිය මගින් නිෂ්පාදනය කර ගත හැකි මුළු සම්පත් ප්‍රමාණයෙන් හරි අඩක්…
Lanka Newsweek · 2020 බිනර 13 · කියවීමට මිනිත්තු 9
මැණික්-ස්වර්ණාභරණ බදු සහනයෙන් රට ගොඩ යන හැටි
ජනපතිගේ තීරණය ආර්ථික විශේෂඥයෝ පසසති මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් ගොඩ "දේශීය නිෂ්පාදනය වැඩි කර ජාතික ආර්ථිකය ශක්තිමත් කරන පියවරක්" "අපනයන ආදායම වැඩි වේ-රැකියා සුරක්ෂිත වේ" මහාචාර්ය රංජිත්…
Lanka Newsweek · 2020 බිනර 8 · කියවීමට මිනිත්තු 2
රවී ආර්ථිකයට පණ දුන් හැටි සරසවි ඇදුරෝ පහදති
"රවී ගැන රට- ජාතිය නොකළ තක්සේරුව කළේ ජාත්‍යන්තරයයි" "යහ පාලනය වැටුණේ මුදල් ඇමතිගේ කකුලෙන් ඇද්ද නිසා" "ජාතික දේශපාලනට අවශ්‍ය රවීලා වගේ ප්‍රායෝගික මිනිස්සු" "එජාප උප නායකයාගේ පෙරස්ත්‍රොයිකාව…
Lanka Newsweek · 2020 ඇසළ 31 · කියවීමට මිනිත්තු 9
Viber සමූහයේ වීඩියෝ ඇමතුම් ධාරිතාව ඉහළට
එකවර පුද්ගලයින් විසි දෙනෙකුට සම්බන්ධ විය හැකියි Viber පාරිභෝගිකයන් ගොඩ සිය නවතම සමූහ වීඩියෝ ඇමතුම් සේවාව (Group Video Calls) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට වයිබර් පසුගියදා පියවර ගත්තේය. මෙම නව සේවාව හරහා…
Lanka Newsweek · 2020 පොසොන් 11 · කියවීමට මිනිත්තු 3
දරු දැරියන්ගේ පෝෂණයයි-දැනුමයි වර්ධනයට සමපෝෂ කැප වෙයි
මේ වන විට රටේ පවතින කොවිඩ්-19 වෛරස අවදානම හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයින් තම නිවෙස් තුළටම වී කාලය ගත කරන අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පමණක් ඔවුන්ගේ පරිභෝජන අවශ්‍යතා ද සීමා වී තිබේ. එවන් මොහොතක,…
Lanka Newsweek · 2020 වෙසක් 26 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුව වසා දැමීමට සිදු වන ලකුණු
රාජ්‍ය සේවක වැටුප් අනතුරේ ව්‍යවස්ථාව එක්ක අත්හදා බැලීම් නොකරනු ඇමරිකාවට සිදුවූ දේ ශ්‍රී ලංකාවටත් සිදු වෙයිද..? 2020 ජූනි 5 න් පසු රාජ්‍ය සේවා ගෙන යා හැකිද..? මහ භාණ්ඩාගාරයෙයි-ආණ්ඩුවේයි ස්ථාවර…
Lanka Newsweek · 2020 බක් 29 · කියවීමට මිනිත්තු 6
දකුණු ආසියාවේ ඇඟලුම් වෙළඳ පොළ කොරෝනා බිඳ දමයි
ලක්ෂ ගණනකට රැකියා අහිමි වෙයි ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක ප්‍රධාන අපනයන ආර්ථිකයක් වන ඇඟලුම් කර්මාන්තය කොරෝනා වෛරසයත් (Covid 19) සමඟ බලවත් අර්බුදයකට මුහුණ දී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම්…
Lanka Newsweek · 2020 බක් 15 · කියවීමට මිනිත්තු 5
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු ආර්ථිකය COVID-19න් ආසාදිත වෙයි
දකුණු ආසියානු ආර්ථිකය ලෝක බැංකුව අනතුරු අඟවයි කලාපීය දිළිඳු භාවය වැඩි වන ලකුණු ආර්ථික වර්ධන වේගය පහත වැටිලා රැකියා අනතුරේ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70%ක් වූ නොනිල වෘත්තිකයන් අනාථයි රටේ දුගීභාවය…
Lanka Newsweek · 2020 බක් 14 · කියවීමට මිනිත්තු 5
කොරෝනා ඇඳිරියෙන් කැඩෙන සැපයුම් දාම රැකගනිමු
(මහාචාර්ය රොහාන් සමරජීව) ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව හඳුන්වාදීමේ පන්තිය මතක උදවියට, නාගරික ජනයා තමන්ගේ ආහාරපාන දිනපතා ලබාගත් ආකාරය පිළිබඳ කතාන්දරය මතක් වනු ඇත. විවිධත්වයකින් යුතුව ධාන්‍ය, එළවළු, මාළු සහ…
Lanka Newsweek · 2020 බක් 9 · කියවීමට මිනිත්තු 5
ආර්ථික වෛරසයෙන් රට බේරා ගන්නා හැටි හිටපු මුදල් ඇමති පහදයි
ආර්ථික වෛරසය කොරෝනාවට වඩා පීඩාකාරීයි නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි කුලීකරුවන් ඇතුළු දෛනික ආදායම් ලාභීන්ට මසකට රු.20,000ක් ඔනෑ "Credit Card" පොලී කපා හරිනු-ආපසු ගෙවීමට සහන කාලයක් දෙනු සියලු…
Lanka Newsweek · 2020 බක් 6 · කියවීමට මිනිත්තු 14
ජනවාරියේ සිට ක්‍රියාත්මක බදු සහන මල්ල මෙන්න
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය බලයට පැමිණි වහාම හඳුන්වා දුන් බදු සහන පැකේජය යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්, ව්‍යාපාරිකයන්, විදේශගත ශ්‍රමිකයන් ඇතුළු විශාල පිරිසකට සහන…
Lanka Newsweek · 2020 දුරුතු 4 · කියවීමට මිනිත්තු 2
සංචාරක ආදායම ඩොලර් මිලියන 700කින් කඩා වැටිලා
මෙම වසරේ පළමු මාස දහය ඇතුළත සංචාරක ක්ෂේත්රයේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2806 දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2018 වර්ෂයේ පළමු මාස දහය ඇතුළත ලැබුණු සංචාරක ක්ෂේත්රයේ ආදායම වූ…
Lanka Newsweek · 2019 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 1
ණය උගුලෙන් මිදුණු ශ්‍රී ලංකාවකට..!
රාජ්‍ය බදු ආදායම ඉහල නැංවීම වැරදිද..? බදු අයකිරීමේ මූලධර්ම මොනවාද? (අචින්ත සමරසිංහ) දේශපාලන වේදිකා වල මොන යම් පොරොන්දු ,ප්‍රතිපත්ති ඉදිරිපත් උවද,ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන සැබෑම ගටලුවටනම් විසඳුම් දෙන…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 7
ශ්‍රී ලංකාවට ණය උගුලෙන් ගැලවිය හැකිද..?
(අචින්ත සමරසිංහ) වර්තමාන ජනාධිපතිවරණ උණුසුමත් සමග ජනාධිපතිවරණ වේදිකාවල විවිධ මද,කටකතා සහ චෝදනා එකිනෙකාට එල්ල කරමින් කෑ මොර දුන්නද කිසිදු වේදිකාවක ශ්‍රී ලංකාව මුහුණ දි තිබෙන සැබෑ ,උග්‍ර ප්රශ්නය වන ණය…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 2
සමාජ වෙළෙදපොළ ආර්ථිකය..!
(දේශප්‍රිය නානායක්කාර) සමාජ වෙළෙදපොළ ආර්ථිකය යනු වෙළෙදපොළ ඇතුළත සාධාරණ තරඟයක් මෙන්ම සුභසාධක අවශ්‍යතා පිළිබද උනන්දුව ඇති සමාජ ප්‍රතිපත්තිවලට අමතරව පෞද්ගලික ව්‍යවසායකයන්ට සහයෝගය දෙන සහ නිදහස් වෙළෙදපොළ…
Lanka Newsweek · 2019 බිනර 22 · කියවීමට මිනිත්තු 9
ශ්‍රී ලංකාව සාර්ථක රාජ්‍යයක් කළ හැක්කේ කෙසේද..?
මීළඟට එන මැතිවරණවලින් පසු රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන එක ම දේශපාලන පක්ෂයක් විසින්වත් රට සමෘද්ධිමත් කිරීමට අවශ්‍ය උපාය මාර්ග හෝ ප්‍රතිපත්ති ඉදිරිපත්කොට නැත. එබැවින් පහත සඳහන් උපාය මාර්ග හා…
Lanka Newsweek · 2019 නිකිණි 17 · කියවීමට මිනිත්තු 6
සැම්සුන් සමාගමේ ප්‍රථම නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොළට..!
සැම්සුන් සමාගමේ නිෂ්පාදිත ප්‍රථම නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතනය සැප්තැම්බර් මස වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. එම උපාංගයේ හටගත් යම් දෝෂයක් හේතුවෙන් පෙර සැලසුම් කළ දිනට නිකුත් කිරීමට නොහැකි…
Lanka Newsweek · 2019 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක්..!
නව අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ගොවීන් නිපදවනු ලබන ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ගැළපෙන පරිදි ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස අපනයන නිෂ්පාදන ගම්මාන 5,000…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1