ව්‍යාපාරික
දැන්වීම

ඩොලර් අර්බුදය තව තවත් උග්‍ර වේ
මහා බැංකුව බංකොළොත්..? වාණිජ බැංකු බිඳ වැටෙයි..? විද්‍යාත්මක වසංගත පාලනයකට සේම විද්‍යාත්මක මූල්‍ය කළමණාකාරීත්වයකට කාලය එළැඹ තිබේ..! ආණ්ඩුවට ප්‍රශ්න හතරක්..! (පාඨලී චම්පික රණවක) ශ්‍රී ලංකාවට ඩොලර්…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 3
රටේ විදේශ සංචිතය ඩොලර් මිලියන 2,833.5 ට බැහැලා
රාජ්‍ය බැංකුවලට ලැබෙන්නේ ඩොලර් අවශ්‍යතාවයෙන් 10%ටත් අඩුවෙන් ඩොලර් නැතිව වාරයේ කන්ටේනර් ගොඩ ගැහිලා (ලුම්බිණි ප්රමෝද්යා ලියනගේ) ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතය මේ වන විට ඩොලර් මිලියන 2,833.5 දක්වා අඩු…
Lanka Newsweek · 2021 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
එක පුද්ගලයෙකුව අලුතින් රු. 148,000ක ණය කාරයෙකු කරලා
ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 740,000 ඉක්මවලා රටේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,031.5ක් ගෙවුණු මාස 16 දී රු. ට්‍රිලියන 3.2ක් අලුතින් ණය වෙලා අච්චු ගහන සල්ලි කන්න බෑ (රජිත් කීර්ති තෙන්නකෝන්) මේ වන…
Lanka Newsweek · 2021 නිකිණි 12 · කියවීමට මිනිත්තු 3
රවීගේ සක්‍යතාවය සරසවි සිසුහූ අවධාරණය කරති
රවී ආර්ථිකයට පණ දුන් හැටි හෙළි කරති "රවී ගැන රට- ජාතිය නොකළ තක්සේරුව කළේ ජාත්‍යන්තරයයි" "යහ පාලනය වැටුණේ මුදල් ඇමතිගේ කකුලෙන් ඇද්ද නිසා" "ජාතික දේශපාලනට අවශ්‍ය රවීලා වගේ ප්‍රායෝගික මිනිස්සු" සරසවි…
Lanka Newsweek · 2021 නිකිණි 4 · කියවීමට මිනිත්තු 9
රට අශීලාචාර මානව කාන්තාරයක් වෙයිද..?
නව මූල්‍ය මූලෝපායක් අත්‍යාවශ්‍යයි රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය කරනු ණය ප්‍රතිව්‍යුහ ගත කරනු රටේ ආර්ථිකයේ තිරය පිටුපස ඇත්ත කතාව මෙන්න..! The Truth of Economy (පාඨලී චම්පික රණවක) මෙම ලිපිය මෙසේ ලියනුයේ,…
Lanka Newsweek · 2021 පොසොන් 6 · කියවීමට මිනිත්තු 6
වරාය නගරයෙන් රට වැනසී මිනිස්සු නන්නත්තාර වන හැටි
කොළඹ වරාය නගරය සහ එහි වාසිය කවුරුන් වෙනුවෙන් ද..? රටට ලාභ සහ ලාභාංශ අහිමි වේ ශ්‍රම ඉපයීම් අහිමි වේ විදේශ විනිමය අහිමි වේ බදු ආදායම් අහිමි වේ මහා භාණ්ඩාගාරයේ මුදල් අහිමි වේ නිෂ්පාදන ක්ෂේත්රයේ…
Lanka Newsweek · 2021 වෙසක් 19 · කියවීමට මිනිත්තු 10
මහා බැංකුව ප්‍රෝඩාකාරී ලෙස රාජ්‍ය ණය අඩු කර පෙන්වයි
(පාඨලී චම්පික රණවක) 2020 ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව නිකුත් වී ඇත. එහි සංඛ්‍යා ලේඛන පරිශිෂ්ඨයට (103 වන සංඛ්‍යා සටහන) අනුව මධ්‍යම රජයේ ණය බර රුපියල් බිලියන 15,117,247 හෙවත් රුපියල් ට්‍රිලියන 15.117…
Lanka Newsweek · 2021 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
රේගුව පොදු වෙළෙඳ දත්ත විකුණන් කයි-මෙන්න හෙළිදරව්ව
ශ්‍රී රේගුවේ ප්‍රතිපත්තිත් එක්ක රට සංවර්ධනය කිරීම විහිළුවක් ජාත්‍යන්තර "COMTRADE" හී ශ්‍රී ලංකා වෙළෙඳ දත්ත අවුරදු දෙකකින් යල් පැනලා අනෙකුත් ජාත්‍යන්තර ගබඩාවල වෙළෙඳ දත්ත මාස 107ක් පරණයි වෙළෙඳ දත්ත…
Lanka Newsweek · 2021 වෙසක් 2 · කියවීමට මිනිත්තු 10
වරාය නගරයෙන් නිසි ප්‍රයෝජන ගන්නේ කෙසේද..?
ආයෝජකයින්ට වැදගත් බදු සහන නොව බදුවල ස්ථාවරත්වයයි නීතියේ ආධිපත්‍ය සේම දේශපාලන-ආර්ථික ස්ථාවරත්වය වැදගත් රටේ බදු ආදායම 21% සිට 12% ට දක්වා අඩු වෙලා බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%ක් වත් විය යුතුයි…
Lanka Newsweek · 2021 බක් 28 · කියවීමට මිනිත්තු 2
රටට වෙළෙඳ ප්‍රතිපත්තියක් නැහැ
ආර්ථිකයේ අභ්‍යන්තර ඛේදවාචකයේ තරම මෙන්න අය-වැය යෝජනාවලියෙන් ක්‍රියාත්මක වන්නේ 10%-12%ක් විතරයි රේගු බලධාරීන් දත්ත විකුණා සල්ලි ගෙදර රැගෙන යනවා ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික මාසික වෙළෙඳ දත්ත මාස 107ක්…
Lanka Newsweek · 2021 බක් 22 · කියවීමට මිනිත්තු 9
ඉතිහාසයේ පළමු වතාවට ඩොලරය 202 ඉක්මවයි
මාස තුනක් ඇතුළත 6.1% කින් අවප්‍රමාණය වෙලා ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ අගය ඉතිහාසයේ පළමු වතාවට රුපියල් 202 සීමාව ඉක්මවා පහළ යමින් අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහා…
Lanka Newsweek · 2021 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
රට බංකොළොත් වෙමින් යන හැටි මෙන්න..!
ගෙවුණු දවස් 19 ට රුපියල් බිලියන 48ක් අච්චු ගහලා ඩොලර් බිලියන 7.2 ක සංචිත ඩොලර් බිලියන 4.5 ට අඩු වෙලා දවසකට රුපියල් බිලියන 4 ක මුදල් අච්චු ගසමින් රට ගෙන යන්න පුළුවන් ද..? සෞභාග්‍යයේ මාවතින්…
Lanka Newsweek · 2021 නවම් 22 · කියවීමට මිනිත්තු 3
රට-ජනතාව නොදන්නා ඇත්ත අර්බුදය මෙන්න
රටේ ඉහළම ස්ථරයේ 20%ක් ජාතික ධනයෙන් 55%ක් භුක්ති විඳිනවා පහළම ස්ථරයේ 20% ට හිමි වන්නේ ජාතික ධනයෙන් 4.5% යි ලොව ලොකුම ධනවතුන් දස දෙනා CORONA අස්සේ ඩොලර් බිලියන පන්සියයකින් ආදායම වැඩි කර ගෙන ලොව ධනවත්ම…
Lanka Newsweek · 2021 නවම් 19 · කියවීමට මිනිත්තු 8
ලෝකයේ අලුත්ම ධන කුවේරයන් දස දෙනා මෙන්න..!
CORONA-19 අස්සේ ඩොලර් බිලියන පන්සියයකින් ආදායම වැඩි කර ගෙන ලොව ධනවත්ම 1% ට හිමි ධනයේ ප්‍රමාණය ඉතිරි 99% ට අයත් ධනය වගේ දෙගුණයක් වෙලා 1% ජන ගහනය කෝටි 7යි - 99% කෝටි 697යි දවසකට ඩොලර් තුනට අඩුවෙන් උපයන…
Lanka Newsweek · 2021 නවම් 19 · කියවීමට මිනිත්තු 2
වසරකට ඩොලර් මි. 4205ක් ඉතිරි කර ගන්නා හැටි මෙන්න
වාර්ෂික විදේශ ණය වාරිකයට විසඳුමක් පරිප්පු ආනයනය අත්හිටුවීමෙන් ඩොලර් මිලියන 1600යි වියළි මිරිස් ආනයනය කපා හැරීමෙන් රු. මිලියන 10,000යි කිරිපිටි ආනයනය නතර කිරීමෙන් ඩොලර් මිලියන 400යි පෙට්රල්වලට මිශ්‍ර…
Lanka Newsweek · 2021 දුරුතු 7 · කියවීමට මිනිත්තු 4
කපුටෙකු නොවී රාජ අලියෙකු වන්න -සහන් අකලංක-
"Athens" නිර්මාතෘගේ නිල "Facebook" පිටු "Hack" කිරීම ගැන CID පරීක්ෂණ අරඹයි "Athens International" ආයතනයට එරෙහිව කුමන්ත්‍රණයක් සැක කටයුතු යමක් ඇතොත් 0776387655 සහ 0706375381 වෙත දැනුම් දෙන්න ජාතික සහ…
Lanka Newsweek · 2020 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 2
සෞභාග්‍යයේ වැඩ බිම මුඩු බිමක් වෙයි..?
සංවර්ධනන ව්‍යාපෘති රැසක් අහෝසියි ආදායම රුපියල නම් වියදම රුපියල් 4 යි (පාඨලී චම්පික රණවක) ආණ්ඩුව විසින් 2020-09-03 දින නිකුත් කරන ලද 5/2020 ජාතික අයවැය චක්‍රලේඛය අනුව සංවර්ධනන ව්‍යාපෘති කළමණාකරන ඒකක…
Lanka Newsweek · 2020 ඉල් 4 · කියවීමට මිනිත්තු 2
රජයේ ආදායම අඩකින් බසී
(සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගතව ඇති COVID-19 තත්ත්වය හේතුවෙන් 2020 වර්ෂයේ අවසන් මාස 5 ඇතුළත දී රජයේ සමස්ත ආදායම 50% කින් පමණ අඩුවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.…
Lanka Newsweek · 2020 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
අන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ කෙසේද..?
අන්තර් ජාල මුදල් නම් "Athens" විතරමයි..! ඔබ "Athens" ම තෝරා ගත යුත්තේ ඇයි..? ▶ වීඩියෝව නරඹන්න (සහන් අකලංක) අන්තර්ජාලය අපගේ ජීවිතයේ විශාල කොටසක් අත්පත් කර ගැනීමත් සමඟ, විශේෂයෙන්ම දැන් කොරෝනා වෛරසය…
Lanka Newsweek · 2020 වප් 13 · කියවීමට මිනිත්තු 1
කෝටි 4 ½ ක ගුරුලේත්තු මිල දී ගන්න MAS සූදානම්
දේශීය නිෂ්පාදන දිරි ගන්වා ජාතික ආර්ථිකයට පණ පෙවීම අරමුණයි ප්‍රසන්න රණවීරගේ වැඩක් මහැදුරු රංජිත් බණ්ඩාරගේ මැදිහත්වීමක් "MAS" සේවක අවුරුදු තිළිණය මැටි ගුරුලේත්තුවක් (සුජිත් මංගල ද සිල්වා) විදේශ විනිමය…
Lanka Newsweek · 2020 වප් 9 · කියවීමට මිනිත්තු 2