අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

PCR පරීක්ෂණ අදිසි හස්ථයක ග්‍රහණයට නතු වෙලා දැයි සැක..!

PCR පරීක්ෂණ අදිසි හස්ථයක ග්‍රහණයට නතු වෙලා දැයි සැක..!

පරීක්ෂණ සඳහා යොදා නොගන්නා රජය සතු RT-PCR ධාරිතාව මෙන්න රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ හෙළිදරව්වක් (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගතය හඳුනා ගැනීම සඳහා RT-PCR පරීක්ෂණ සිදු කිරීමේ දී සෞඛ්‍ය…

පරීක්ෂණ සඳහා යොදා නොගන්නා රජය සතු RT-PCR ධාරිතාව මෙන්න 

රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ හෙළිදරව්වක් 

PCR පරීක්ෂණ අදිසි හස්ථයක ග්‍රහණයට නතු වෙලා දැයි සැක..!

(සුජිත් මංගල ද සිල්වා)

COVID-19 වසංගතය හඳුනා ගැනීම සඳහා RT-PCR පරීක්ෂණ සිදු කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශය සතු උපරිම ධාරිතාවය, සම්පත් සහ හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා නොකිරීමෙන් එම පරීක්ෂණ යම් කිසි අදිසි හස්ථයක ග්‍රහණයට සේම උවමනාවන්ට නතු වී තිබෙන්නේ ද යන සැකය මතු වන්නේ යැයි රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය අවධාරණය කර සිටියි. 

එමනිසා මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර COVID-19 වසංගතය හඳුනා ගැනීම සඳහා RT-PCR පරීක්ෂණ සිදු කිරීමේදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පවතින උපරිම ධාරිතාවය සාම්පූර්ණ කිරීමට වහාම පියවර ගන්නයි එම සංගමය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ද එම ලිපියේ පිටපතක් යොමු කරමින් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය එම ලපිය මගින් හෙළිදරව් කර ඇති කරුණු මෙසේය. 

දැන්වීම

PCR පරීක්ෂණ අදිසි හස්ථයක ග්‍රහණයට නතු වෙලා දැයි සැක..!

PCR පරීක්ෂණ අදිසි හස්ථයක ග්‍රහණයට නතු වෙලා දැයි සැක..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
PCR පරීක්ෂණ අදිසි හස්ථයක ග්‍රහණයට නතු වෙලා දැයි සැක..! | Lanka Newsweek