අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Markss සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක

Markss සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක

ආණ්ඩුවට එරෙහිව සජබයට සල්ලි පොම්ප කරයි "Markss Holdings" සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රජීව් නානායක්කාර මහතා, විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක…

ආණ්ඩුවට එරෙහිව සජබයට සල්ලි පොම්ප කරයි 

Markss සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක

"Markss Holdings" සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රජීව් නානායක්කාර මහතා, විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක යෙදී සිටී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන යන ආණ්ඩු විරෝධී වැඩ පිළිවෙළට තිරය පිටුපස සිටිමින් සල්ලි පොම්ප කරන්නේ "Markss Holdings" සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රජීව් නානායක්කාර මහතා වන අතර ඔහු මේ කටයුතු සම්බන්ධීකරණය සඳහා විශේෂ නිලධාරියෙකු ද පත් කරනු ලැබ තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ අතිශය සමීපතමයෙකු වන රජීව් නානායක්කාර මහතා "Markss Holdings" සමාගමේ රාජකාරි කටයුතුවලට වඩා සමගි ජන බලවේගයේ දේශපාලන වැඩ කටයුතුවලට රුචියක් දක්වන අතර ඔහු එම පක්ෂයේ මාධ්‍ය ඒකකයේ වැටුප් සඳහා පමණක් මසකට රුපියල් ලක්ෂ 12ක් වැය කරයි.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
Markss සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක | Lanka Newsweek