IMF ණය එක්ක කැබිනට්ටුව ලොකු කෙරේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වූ වහාම කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා ප්‍රධාන රජය විශ්වාස කරනුයේ, ජාත්‍යන්තර මූල්‍ය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වූ වහාම කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා ප්‍රධාන රජය විශ්වාස කරනුයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙම මාසය අවසන් වීමට පෙර අදාළ ගිවිසුමට එළඹීමට හැකි වනු ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ද මෑතක දී කියා සිටියේ නුදුරේදීම තමා ඇතුළු කිහිප දෙනෙකුටම කැබිනට් අමාත්‍ය ධූර ලබා දෙමින් කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනිමින් සිටින බවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1