GSP+ පිළිබඳව සාකච්ඡා කිරීමට ලංකාවට නියෝජිත පිරිසක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) GSP+ සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 27 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ…
(හේමන්ත තුසිත කුමාර)
GSP+ සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 27 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ එහිදී ඔවුන් විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු කිහිපදෙනෙකු සමග සාඛච්චා කිරීමට නියමිත බවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1