79 වන එජාප සංවත්සරය හෙට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(අචින්ත මධුර) එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර සැමරුම හෙට (20) උදෑසන 9.00 ට පක්ෂ නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී…
(අචින්ත මධුර)
එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර සැමරුම හෙට (20) උදෑසන 9.00 ට පක්ෂ නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව වාර්තා වේ.
මේ සඳහා සජබ ඇතුළු සියලුම දේශපාලන පක්ෂ වල නායකයින් සහභාගී වන බවටද අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග මේ වන විටත් තැවරු කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1