අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

2019 පුර පසළොස්වක පෝය දිනත් ගැසට් කෙරේ

2019 පුර පසළොස්වක පෝය දිනත් ගැසට් කෙරේ

(නිලන්ති චන්ද්‍රසේන) 2019 වසරේ පුර පසළොස්වක පෝය දිනයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කර තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව ලබන…

(නිලන්ති චන්ද්‍රසේන)

2019 වසරේ පුර පසළොස්වක පෝය දිනයන් අති විශේෂ ගැසට් පත්‍රයක්  මගින්  ප්‍රසිද්ධ කර තිබේ.

 ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මෙම  ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

දැන්වීම

ඒ අනුව ලබන වසරේ පෝය දිනයන් මෙසේය.

ජනවාරි 20 ඉරිදා – දුරුතු පුර පසළොස්වක පෙබරවාරි 19 අඟහරුවාදා – නවම් පුර පසළොස්වක මාර්තු 20 බදාදා – මැදින් පුර පසළොස්වක අප්‍රේල් 19 සිකුරාදා – බක් පුර පසළොස්වක මැයි 18 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක ජුනි 16 ඉරිදා – පොසොන් පුර පසළොස්වක ජූලි 16 අඟහරුවාදා – ඇසළ පුර පසළොස්වක අගෝස්තු 14 බදාදා – නිකිණි පුර පසළොස්වක සැප්තැම්බර් 13 සිකුරාදා – බිනර පුර පසළොස්වක ඔක්තෝබර් 13 ඉරිදා – වප් පුර පසළොස්වක නොවැම්බර් 12 අඟහරුවාදා – ඉල් පුර පසළොස්වක දෙසැම්බර් 11 බදාදා – උඳුවප් පුර පසළොස්වක
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
2019 පුර පසළොස්වක පෝය දිනත් ගැසට් කෙරේ | Lanka Newsweek