20යි 20 තරගයේ නායකත්වය තිසරට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත්කර තිබේ. මෙම ක්‍රිකට් තරගය එළඹෙන 27 වැනි දා කොළඹ අර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිත…
එංගලන්තය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත්කර තිබේ.
මෙම ක්‍රිකට් තරගය එළඹෙන 27 වැනි දා කොළඹ අර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22) නිකුත් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ.
යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද ශ්‍රී ලංකා 20 යි 20 ක්‍රිකට් සංචිතයට කැඳවා ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1