අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ෆීල්ඩ් මාර්ෂල්ගේ මංගල ජනපති රැලියට මිනිස්සු පහයි-වේදිකාවේ දහයයි

ෆීල්ඩ් මාර්ෂල්ගේ මංගල ජනපති රැලියට මිනිස්සු පහයි-වේදිකාවේ දහයයි

"පිම්බුවාට බඩ ගෙම්බගේ නැහැ වැඩ" ෆීල්ඩ් මාර්ෂල් ද ඉතිහාසයේ දේශපාලන කුණු කූඩයට ලන්තෑරුම ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ මංගල ජනපතිවරණය ප්‍රචාරක රැලිය සඳහා…

"පිම්බුවාට බඩ ගෙම්බගේ නැහැ වැඩ"

ෆීල්ඩ් මාර්ෂල් ද ඉතිහාසයේ දේශපාලන කුණු කූඩයට

ලන්තෑරුම ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ මංගල ජනපතිවරණය ප්‍රචාරක රැලිය සඳහා සහභාගී වී ඇත්තේ මිනිසුන් පස් දෙනෙකු පමණක් නව නමුත් ජනපතිවරණය ප්‍රචාරක වේදිකාවේ කථිකයන් දස දෙනෙකු සිට ඇත.

සමගි ජන බලවේගයේ සභාපති සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ක්‍රියා කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමේ අරමුනුණි.

"පිම්බුවාට බඩ ගෙම්බගේ නැහැ වැඩ" යන ආප්තෝපදේශය සිහි ගන්වන මේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද ඉතිහාසයේ දේශපාලන කුණු කූඩයට වැටී ඇති බව යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ෆීල්ඩ් මාර්ෂල්ගේ මංගල ජනපති රැලියට මිනිස්සු පහයි-වේදිකාවේ දහයයි | Lanka Newsweek