අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

හෙට මධ්‍යම රාත්‍රියේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යානා ගොඩ බැස්සවීම අත්හිටුවයි

හෙට මධ්‍යම රාත්‍රියේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යානා ගොඩ බැස්සවීම අත්හිටුවයි

සියලුම රටවල සිට මගී ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණීම බදාදා (18) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා ඇත. භාණ්ඩ ප්‍රවාහන, පිටත්වීම් සහ අතරමැදි ගුවන් මගී හුවමාරු කටයුතු පමණක් සාමාන්‍ය පරිදි සිදු කරන බව වාර්තා…

සියලුම රටවල සිට මගී ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණීම බදාදා (18) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා ඇත.

භාණ්ඩ ප්‍රවාහන, පිටත්වීම් සහ අතරමැදි ගුවන් මගී හුවමාරු කටයුතු පමණක් සාමාන්‍ය පරිදි සිදු කරන බව වාර්තා වේ

මෙම තීරණය ගෙන තිබෙන්නේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණිනි.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න