අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිටපු මැකො ආණ්ඩුව දෙන්න යන සහන ගැන කතා කරයි

හිටපු මැකො ආණ්ඩුව දෙන්න යන සහන ගැන කතා කරයි

ජනතාවගේ පඩි වැඩිකරන එක හොඳයි, ගොවි ණය කපාහරින එක හොඳයි හැබැයි තැපැල් ඡන්දෙට ඉස්සෙල්ලා දවසේ කිව්වාම ටිකක් ඊ….! එතකොට ටිකක් හිතන්න පුලුවි ජන්දය නිසා පඩි වැඩි කර බව නැතිනම් පාරවල් දිගේ රස්තියාදු නොවී…

ජනතාවගේ පඩි වැඩිකරන එක හොඳයි, ගොවි ණය කපාහරින එක හොඳයි හැබැයි තැපැල් ඡන්දෙට ඉස්සෙල්ලා දවසේ කිව්වාම ටිකක් ඊ….! එතකොට ටිකක් හිතන්න පුලුවි ජන්දය නිසා පඩි වැඩි කර බව නැතිනම් පාරවල් දිගේ රස්තියාදු නොවී ,වජල පහරවල් නොකා මේ විදිහට පඩි වැඩිකර දෙන එක ඉතාම හොද බව  හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය.

පළාත් පාලන ජන්දය අනිවාර්යෙන් පැවැත්විය යුති බවත් කොමසාරිස් වරුන් යටතේ පාලනය නීති විරෝධි බවත් උසාවි තීන්දුවක් දී තිබෙන නිසා ඒ අනුව කටයුතු කල යුතු බව හා මැතිවරණ නිතිය පිලිබදව එතුමා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන බව පැවැසීම ඉතා හොඳ දෙයක් වුවත්, තැපැල් ඡන්දයට පෙර දිනයේ එය පැවැසීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න