අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිටපු ඇමති මර්වින් අත්අඩංගුවට

හිටපු ඇමති මර්වින් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි ඒ මීට වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව…

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි

ඒ මීට වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හිටපු ඇමති මර්වින් අත්අඩංගුවට | Lanka Newsweek