අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හැරී -මේගන් රාජකීය මංගල්‍ය හෙට

හැරී -මේගන් රාජකීය මංගල්‍ය හෙට

(නිලන්ති චන්ද්‍රසේන) එංගලන්තයේ හැරී කුමරු සහ මේගන් මර්කල් අතර විවාහ මංගලෝත්සවය ‍හෙට (19) පැවැත්වීමට සුදානම් අතර ඒ සඳහා තම පියා සහභාගී නොවන බව මනාලිය මේ වන විට තහවුරු කොට තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා…

(නිලන්ති චන්ද්‍රසේන)

එංගලන්තයේ හැරී කුමරු සහ මේගන් මර්කල් අතර විවාහ මංගලෝත්සවය  ‍හෙට (19) පැවැත්වීමට සුදානම් අතර ඒ සඳහා තම පියා සහභාගී නොවන බව මනාලිය මේ වන විට තහවුරු කොට තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හෙට දිනයේ සිදු කරන හෘද සැත්කමක් හේතුවෙන් මේගන්ගේ පියා සිය දියණියගේ විවාහ උත්සවයට සහභාගී නොවන බවයි. ඇය පවසන්නේ, පියාගේ සෞඛය තත්ත්වය සලකා ඊට ඉඩ ලබා දිය හැකි බව ය.

කෙසේ වෙතත් සිය මංගලෝත්සවයෙදී රාජකීය සම්ප්‍රදායට අනුව මනාලිය සිය පියා සමග වින්සර් මාලිගයට ඇතුල්විය යුතු වුවත්  මේගන් මර්කල්ට එය ඉටු කර ගැනීමට නොහැකි වනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හැරී -මේගන් රාජකීය මංගල්‍ය හෙට | Lanka Newsweek