අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

හෂාන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට එක් වෙයි

හෂාන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට එක් වෙයි

බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා පත් කර තිබේ. හෂාන් තිලකරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සහ…

බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා පත් කර තිබේ.

හෂාන් තිලකරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

හෂාන් තිලකරත්න මහතා සඳුදා (31 වැනිදා) පුහුණුකරු ධූරය භාර ගැනීම සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත අතර හෂාන් තිලකරත්න මහතාගෙන් නව පත්වීම පිළිබඳව කළ විමසුමකදී ඔහු පැවසුවේ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු ධූරය සිය ක්‍රිකට් පුහුණුකරු ජීවිතයේ විශේෂ අවස්ථාවක් බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න