අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

හරීන් සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වෙයි

හරීන් සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වෙයි

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තමා දරූ විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යධූරයෙන් හා පක්ෂයේ දරණ ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙන අතර ඔහු මේ බව සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින්…

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තමා දරූ විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යධූරයෙන් හා පක්ෂයේ දරණ ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙන අතර ඔහු මේ බව සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඔහු දරන ලද සියලු තනතුරුවලින් ඉල්ලා ඉවත් වී තිබේ.

හරීන් සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වෙයි

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න