හරීන්ට සහ මනූෂට නව තනතුරු දෙකක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට විශේෂ ජනාධිපති උපදේශක ධූර දෙකක් ලබා දී තිබේ. මේ අනුව හරීන් ප්‍රනාන්දු ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ උපදේශක ලෙසත් මනූෂ නානායක්කාර කම්කරු හා…
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට විශේෂ ජනාධිපති උපදේශක ධූර දෙකක් ලබා දී තිබේ.
මේ අනුව හරීන් ප්‍රනාන්දු ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ උපදේශක ලෙසත් මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා පිළිබඳ උපදේශක ලෙසත් පත් කර තිබේ.
හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අහෝසි වීමෙන් පසු ඔවුනට අමාත්‍ය ධුර වලින් ඉවත්වීමට සිදුවිය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1