අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සෙව්වන්දිව හොයාගත්තොත් ලක්ෂ 12යි ..!

සෙව්වන්දිව හොයාගත්තොත් ලක්ෂ 12යි ..!

කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණයේදී ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි වීරසිංහ සොයා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස්…

කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණයේදී ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි වීරසිංහ සොයා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

තොරතුරු ලබාදෙන පුද්ගලයාගේ අනන්‍යතාවය රහසිගතව ආරක්ෂා කිරීමට පොලිසිය සහතික වේ.

තොරතුරු ලබාදීමට:  119 (පොලිස් හදිසි ඇමතුම් අංකය) * 011-2433333 (පොලිස් මූලස්ථානය) * 011-2322484 (කොළඹ අපරාධ කොට්ඨාසය)

(තෙයස ලහිරු - බුත්තල)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සෙව්වන්දිව හොයාගත්තොත් ලක්ෂ 12යි ..! | Lanka Newsweek