සුමනසිරි හිමියන් රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයෙන් ඉල්ලා අස් වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අචාර්ය ගල්ලැල්ලේ සුමනසිරි හිමියන් තමන්වහන්සේ විසින් හොබවන ලද රජරට විශ්වවිධ්‍යලයේ කුලපති දුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත. උන් වහන්සේ විසින් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා වෙත ලිපියක්…
අචාර්ය ගල්ලැල්ලේ සුමනසිරි හිමියන් තමන්වහන්සේ විසින් හොබවන ලද රජරට විශ්වවිධ්‍යලයේ කුලපති දුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.
උන් වහන්සේ විසින් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා වෙත ලිපියක් මගින් දන්වා ඇත්තේ තමන් වහන්සේ විසින් එම ධූරය දැරීම නිසා තවත් හිමිනමකගේ සිත නොසතටු කිරීමට අවශ්‍ය නොවන බැවින් බුද්ධ වචනයට අනුව සංග බේධයක් ඇති නොකර තමන් වහන්සේ මෙම තනතුරෙන් ඉල්ලා අස් වන බවයි. එම ලිපිය පහත දැක්වේ.

දැන්වීම

(අචින්ත මධුර)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1