සුදු වෙන්න ක්‍රීම් ගාන්නේ පරිස්සමින් - බොහෝ නිෂ්පාදන අහිතකරයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මෙරට වෙළඳපොලේ අලෙවි කරනු ලබන රූපලාවන්‍ය ආලේපන වර්ග 49ක, භාවිතයට නුසුදුසු මට්ටමින් බැරලෝහ අන්තර්ගත වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි තරගකාරීත්ව ප්‍රවර්ධන අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න…
මෙරට වෙළඳපොලේ අලෙවි කරනු ලබන රූපලාවන්‍ය ආලේපන වර්ග 49ක, භාවිතයට නුසුදුසු මට්ටමින් බැරලෝහ අන්තර්ගත වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහි තරගකාරීත්ව ප්‍රවර්ධන අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, සම පැහැපත් වීම සඳහා යොදාගන්නා ආලේපන වර්ග ඉන් ප්‍රධාන බවයි. අන්තර්ජාලය ඔස්සේ,භාවිතයට නුසුදුසු ආලේපන ආලේපන අලෙවි කිරීම වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද සමන්තා කරුණාරත්න මහත්මිය පැහැදිලි කළා ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1