සුජාත ,ඇන්ජලා සහ ලතා සම්මානයට පාත්‍ර වෙති
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

“Best Life” සාහිත්‍ය කලා ජන නන්දන සම්මාන උළෙල සහ “දිවි උදාන” ගී මියසිය කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී සිකුරාදා (29) සවස උත්සවාකාරයෙන් යුතුව පැවැත්විණ.ඉඩම් අමාත්‍ය ගයන්ත…
“Best Life” සාහිත්‍ය කලා ජන නන්දන සම්මාන උළෙල සහ “දිවි උදාන” ගී මියසිය කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී සිකුරාදා (29) සවස උත්සවාකාරයෙන් යුතුව පැවැත්විණ.ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ සමාජ සවි බල ගැන්වීම් අමාත්‍ය එස් බී දිසානායක යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් ද කලාකරුවන් රැසකගේ ද සහභාගිත්වයෙන් පැවැති මේ සම්මාන උළෙලේදී ප්‍රවීණ ගයන ශිල්පීන් වන ලතා වල්පොළ, සුජාතා අත්තනායක සහ ඇන්ජලින් ගුණතිලක යන මහත්මීන්ගේ සුභාවිත ගීත සම්මානයට පාත්‍ර විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1