අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සීඅයිඩීය දයාසිරිගෙන් ප්‍රශ්න කිරීම අරඹයි..!

සීඅයිඩීය දයාසිරිගෙන් ප්‍රශ්න කිරීම අරඹයි..!

(හේමන්ත තුෂිත) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දනුදීමකට අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මීට සුළු වෙලාවකට පෙර එම දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන්…

                                (හේමන්ත තුෂිත)          

අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුව කළ දනුදීමකට අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය  අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මීට සුළු වෙලාවකට පෙර එම දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඒ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් දස ලක්ෂයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂන් දෙපාර්තමේන්තුව දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී තිබුණු අතර මේ වන විට ඔහු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ එම ප්‍රකාශය ලබාදෙමින් සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සීඅයිඩීය දයාසිරිගෙන් ප්‍රශ්න කිරීම අරඹයි..! | Lanka Newsweek