සිල් බිඳගත් ජවිපෙ නායකයින් බයවෙලා

" පැලවත්තේ හුදකලා වීම " ලිපියෙන් රටේ රාළ කිව්වේ රටක් විදහට අපි ලෝකය ඉස්සරහා හුදකලා වෙලා තියන විදිහ ගැනයි.ඒ වගේම ජවිපෙ දේශපාලන පක්ෂයක් විදිහට ජනතාව අතර හුදකාලා වෙමින් තියන විදිහ ගැනයි.දැනටමත් ජවිපෙ…
" පැලවත්තේ හුදකලා වීම " ලිපියෙන් රටේ රාළ කිව්වේ රටක් විදහට අපි ලෝකය ඉස්සරහා හුදකලා වෙලා තියන විදිහ ගැනයි.ඒ වගේම ජවිපෙ දේශපාලන පක්ෂයක් විදිහට ජනතාව අතර හුදකාලා වෙමින් තියන විදිහ ගැනයි.දැනටමත් ජවිපෙ ඇතුලේ ගොඩක් නායකයින් හුදකලා වෙලා ඉවරයි.ඒ වගේම ජවිපෙ නායකයන්ගේ ටාගට් ගැනත් රටේ රාළ පැහැදිලිවම කියලා ඇති.මෙයාලා හදන්නේ රාජ්‍ය බලය පාවිචිචි කරගෙන හැකි ඉක්මනින් කෝටිපතියෝ වෙන්න.
ඒ වගේම ජවිපෙ දේශපාලන කිරීම විසින් තමන්ට අහිමි උන sex ජීවිතය මේ කෙටි කාලය ඈතූලේ උපරිමයෙන් විඳින්න. බිමල්ට ඒවා හොඳටම පැටලිලා.ඒකයි වසය අවුරුදු 16යේ අයගෙන් පටන් ගන්න හදන්නේ.එකයි රටේ රාළ කිව්වේ අද ජවිපෙ කියන්නේ හංස විලක් කියලා. කවුරු හරි ජවිපෙ නායකයෙක් එහෙම නෑ කියලා අභියෝග කරනවා නං හංස විලේ ඉන්න අලුත් හංස ජෝඩු වෙන වෙනම පෙන්නන්න ගොඩක් ආය ඉදිරිපත් වෙයි. ඇත්තටම දැන් ජවිපෙ පාලනය කරන්නේ දේශපාලන මණ්‌ඩලගෙන් නෙවෙයි.
ඒක ඊයේ ලැලුත් කියලා තිබුණා.කැබිනට් සංශෝධනය ගැන ජවිපෙ කිහිකෙනෙක් දැනගෙන හිටියේ නෑ කීයලා ලාල් කිව්වා.
දැන්වීම
දැන් ජවිපෙ පාලනය කරන්නේ ජවිපෙ නායකයන්ට හම්බවෙලා ඉන්න අලුත් පෙම්වතියන්.එක්කෙනක්ගේ පෙම්වතිය අම්මා වෙද්දී දුව තවත් කෙනෙකුගේ පෙම්වතිය වෙලා.දැන් මේවා එකින් එක එලියට එන්න පටන් අරන්.ඇත්තටම අපිට මෙයාලගේ පෞද්ගලික ජීවිත වැඩක් නෑ. හැබැයි ඒවා වැඩක් නැති වෙන්නේ එයාලා ඒවා පෞද්ගලිකව විදිනකම් විතරයි.ඒවා විඳින්න රාජ්‍ය දේපල භාවිතා කරනවා නම්.ඒ හරහා රටේ දේපල මංකොල්ල කනවා නම් ඒකට ඉඩ දෙන්න බෑ.
ජවිපෙ බලයට එද්දී මෙයාලා හිටියේ බෝධිසත්වයින්ටත් වැඩිය හොඳ ජීවින් කොට්ඨාශයක් විදිහට.
ඇත්තටම ජවිපෙ ගොඩක් අයට පවුල් ජීවිත නෑ.මෙයාලට පවුල් ජීවීත නැති හින්දා මෙයාලා පවුල් ජීවිත තියන අයට වෛර කරනවා.තමන්ගේ බිරිඳ පෙන්නන්න බැරි නිසා බිරිඳ සමඟ පෙනී ඉන් අය අයට වෛර කරනවා.එකට මෙයාල ලස්සන තියරියක් ජවිපෙ ඇතුලේ හැදුවා.ඒ තමයි පවුලේ අය දේශපාලනයට යොදවා ගැනීම වරදක් කීයන තියරිය. ඒකට හේතු කීපයක් තියනවා.සමහරක් අයට පවුලක් තිබුණේ නෑ.සමහරක් අය තියන පවුලත් හැංගුවා,සමහරු බිරිඳ පාවිචිචි කරගත්තේ තමන් හොරෙන් උපයාගත් වත්කම් හංගන්න.
එයාලගේ දරුවන් කවදාවත් ජවිපෙ දේශපාලනයට ගෙනාවේ නෑ.පහල ජවිපෙ සාමාජිකයන්ගේ දරුවන් දේශපාලනයට ගේන්න එයාලා බල කළා.හැබැයි එයාලගේ දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යානාවලින් උපාධි අරගෙන ඉහල රැකියාවලට ගියා.නැත්තං පිට රට උසස් අධ්‍යාපනයට ගියා.ඒක නිසා මෙයාලා මාර ආදර්ශයක් විදිහට පෙන්වමින් පවුල සහ දේශපාලන වෙන් කරගත්තා.අද අපිට ජනාධිපති කෙනෙක් ඉන්නවා.හැබැයි ජනාධිපතිට ආර්යාවක් නෑ.ජනාධිපතිගේ වත්කම් බැරකම් ප්‍රකාශවල බිරිඳ ගැන සදහන් වෙනවා.
හැබැයි කෝ ජනාධිපති ආර්යාව කියලා ඇහුවොත් ජෙප්පෝ මරාගෙන මැරෙන්න එනවා.ඒ තමයි අර තියරිය.ඇත්තටම මේ රටට බදු ගෙවන ඕනිම පුරවැසියෙකුට ජනාධිපති ආර්යාව ගැන ප්‍රශ්න කරන්න අයිතියක් තියනවා.එයා මරලා හංගලාද අපි දන්නේ නෑ.දැන් මෙයාලා තමන්ගේ දරුවන් සහ බිරිඳ හැංගුවේ මොකද කියන ප්‍රශ්නය එලියට එන්න පටන් අරන්.වත්ඛම් ප්‍රකාශවලින් ඒක යම්තාක් දුරට එලීයට ආවා.දැන් එයාලගේ අලුත් පෙම්වතියන්ගේ නම් එක්ක එළියට එන්න පටන් අරන්.ඒකට අපට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ එයාලා කොහොමද රටේ සහ අමාත්‍යාංශවල පාලන බලය අතට ගත්තේ කියන එකයි.
රට සහ අමාත්‍යාංශ පාලනය කරන වැඩේට මේ වයසක පෙම්වතියෝ විතරක් නෙවෙයි එයාලගේ දරුවොත් ඇවිත්.ඒක කොහොමද උනේ කීයලා තව වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මෙයාලට ඒවට.උත්තර දෙන්න වෙනවා.මෙයාලා අනිත් සියලු අයගේ ජීවිත කළු කරලා පෙන්නුවා.අපි මාර සුදුයි කියලනේ ජනතාවට කිව්වේ
ඒක මතුපිටින් රඟපාලත් පෙන්නුවා. අරක්කු බොන්න එපා කියලා පහලට බණ කියන ජවිපෙ නායකයෝ ගහන්නේ සැන්ඩිත් නැතිව.හැබැයි රට ඉස්සරහා අමද්‍යපයි.ඉතින් මේ රංගනය හැමදාම කරන්න බෑ.
ඇත්තටම මෙයාලා කළු චරිත විදිහට පෙන්නපු අයගේ ජීවිත මෙයාලාගේ තරම් කළු නෑ.මෙයාලගේ ජීවිත කළුම කළු නිසා ඒවා වහන්න බෑ.විශේෂයෙන්ම රටේ නායකයෝ නිසා නිසා කොහොමවත් වහන්න බෑ.මිනිස්සුන්ට අලුත් වෙන්න පුළුවන්.ඕනිම වැරදිකාරයෙකුට නිවැරදිකාරයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි එයා ඇත්තටම නිවැරදි වෙන්න ඕනි.එයා නිවැරදියි කිය කියා දිගටම වැරදිම කරනවා නම් එයාට පවතින්න බෑ. අද මෙයාලගේ අඩුපාඩු,මෙයාලා ගෙවන රහසිගත ජීවිත ගැන තොරතුරු දෙන්නේ ජවිපෙ ඇතුලෙන්මයි.
ඒ මෙයාලා කියන කතාවයි පෙන්නන ජීවීතයි අතර තියෙන වෙනස ජවිපෙ සාමාජිකයාට දරාගන්න බැරි නිසයි.ඒ වගේම ගොඩක් වෙලාවට මෙයාලගේ පෙම්වතියන්ගෙන් එලියට තොරතුරු යනවා.දැන් මේ ජවිපෙ විප්ලවවාදීන් සෙට් එක පැණි හැලියට වැටුණු ඇඹලයෝ වගේ.ගොඩ ඒමක් නෑ.මෙතන තමයි එයාලගේ පෙම්වතියන්ට සහ එයාලගේ දරුවන්ට සුඛෝපභෝගි ජීවිත ගත කරන්න තීයෙන හොඳම සහ එකම තැන. ඒකට මේ ඇඹලයෝ ටික තමයි හොඳම. මේ ඇඹලයෝ වෙන පැණි මුටාටිවලට පනීද කියලා එයාලා සෑහෙන අවධානයෙන් ඉන්නේ.
ඒක නිසා එයාලා මෙයාලව කොටු කරලා වැටවල් ගහගන්න හදනවා.දැන් ඒකට ජවිපෙ මැති ඇමතිලාගේ පෙම්වතියන්ගේ සංසද පවා හැදිලා.මෙයාලා එයාලට යවන පොටෝ පවා එයාලා අතර ශෙයා වෙනවා. හදුන්නෙත්ති යවපු පෝටෝ එකක් ගැන ලොකු සාකච්ඡාවක් හැදිලා තියනවා. පෙම්වතියෝ ඒවා බලලා අර සංසදයේ ඉන්න අනිත් පෙම්වතියෝ එක්ක ශෙයා කරගන්නවා.ඒවා ගැන කතා කරන සංස්කෘතිකට පවා කට්ටිය ගිහින්.
ඒක නිසා මෙයාලාගේ රහසිගත ජීවිත වේගයෙන් හෙලි වෙමින් තියනවා. දැනටමත් ඇතැම් ඇමතිවරුගේ වැඩ කිඩ යූ ටියුබ් නාලිකාවල යනවා.
මේ sex ප්‍රශ්න ජවිපෙ ඇතුලේ තදට තිබුන ප්‍රශ්නයක්.ඔයාලා දකින්න ඇති පහුගිය කාලේ මේයාලගේ ප්‍රධාන මාතෘකාව උනේ රටේ සංවර්ධනය නෙවෙයි.තනිකරම සෙක්ස් ගැන.පාසැල්වලට කොන්ඩම්, LGBTQ ප්‍රවර්ධනය,ගණිකා වෘත්තිය, අවුරුදු 16 ට වැඩි දරුවන්ට සෙක්ස්.මේවා මේ සමාජය ඉල්ලපු දේවල් නෙවෙයි. ඇත්තටම ජවිපෙට ඇතුලේ සෙක්ස් සම්බන්ධව සාකච්ඡාවක් තිබුණා.ධනපති ක්‍රමය යටතේ සෙකස් ගැන.ඒ වගේම සමාජවාදය යටතේ සෙක්ස් ගැන අධ්‍යනය කව සාකච්ඡා පවා තිබුණා.
කොහොමද උනත් ජවිපෙ කතා කරන්නේ කොමියුනිස්ට්වාදය ගැන. කොමියුනිස්ට්වාදය කියන්නේ පංති රහිත සමාජයක්.ඒ සමාජ ඇතුලේ සමාජ ජීවිතය ගැන පන්ති සහිත සමාජය ඉඳන් අපිට දකින්න බෑ.හැබැයි මෙයාලා කිව්වේ කොමියුනිස්ට් සමාජය ඇතුලේ තමයි ලිංගික නිදහස තියෙන්නේ කියලා.ඒ කියන්නේ සෙක්ස් කියන්නේ දෙන්නගේ කැමෑත්ත කියලා.මෙයාලා ඒ තර්කය ගෙනාවේ ජවිපෙ ඇතුලේ නායකයින්ට ලිංගික නිදහස හදාගන්න.ඒ වෙනුවෙන් පක්ෂ ඇතුලේ හිටපු සහෝදරියෝ පාවිචිචි කරගන්න.
ඒ උගුලට අහුවුන සහෝදරියෝ ගණනාවක් ජවිපෙ ඇතුලේ හිටියා.ඒ සම්බන්ධව චෝදනා ටිල්වින්ටත් එල්ලවෙනවා.ඉතින් දැඩි විනයක් තිබුණ ජවිපෙ ඇතුලෙත් එහෙම නං අද ඇමතිලා ඒ නිදහස කොහොම පාව්චිචි කරන්න ඕනිද?ඒ වෙනුවෙන් කිසිම හිරිකිතයකින් තොරව ජනතාවගේ බදු මුදල් පාව්චිචි කරනවා.මෙයාලට අමාත්‍යාංශ බාර දුන්නා කියන්නේ නරින්ට කුකුළ්ලු බාරදුන්නා වගේ වැඩක්.