අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සහල් රැගත් නෞකාවක් කොළඹ වරායට

සහල් රැගත් නෞකාවක් කොළඹ වරායට

(හේමන්ත තුසිත කුමාර) ඉන්දියාවෙන් ඇනවුම් කළ නාඩු සහල් තොගයක් රැගත් නෞකාවක් ඉරිදා (17) කොළඹ වරායට ලඟා වනු ඇත.ඉන්දියාවෙන් ඇනවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 30,000 න් කොටසක් මෙලෙස දිවයිනට රැගෙන එන අතර ආනයනය…

(හේමන්ත තුසිත කුමාර)

ඉන්දියාවෙන් ඇනවුම් කළ නාඩු සහල් තොගයක් රැගත් නෞකාවක් ඉරිදා (17) කොළඹ වරායට ලඟා වනු ඇත.ඉන්දියාවෙන් ඇනවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 30,000 න් කොටසක් මෙලෙස දිවයිනට රැගෙන එන අතර ආනයනය කරන ඉතිරි සහල් තොගය ද මේ මාසයේදීම දිවයිනට ලැබෙනු ඇත. ඇනවුම් කළ සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 6,000ක් පසුගිය සතියේ දිවයිනට ලඟා විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සහල් රැගත් නෞකාවක් කොළඹ වරායට | Lanka Newsweek