සහරාන්ගේ වීඩියෝ දර්ශන නරඹා ISIS සංවිධානයට බැදුණු සැකකරුවන් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ඉන්දියාවේදී අයි. එස්. අයි .එස් . ත්‍රස්ත්‍ර සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 127 දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩි දෙනෙක් ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්ත්‍ර කල්ලියට සම්බන්ධ…
ඉන්දියාවේදී අයි. එස්. අයි .එස් . ත්‍රස්ත්‍ර සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 127 දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩි දෙනෙක් ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්ත්‍ර කල්ලියට සම්බන්ධ ප්‍රධානියකු වන ශකිර් නයික්ගේ අනුගාමිකයින් වන බව ඉන්දිය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානි අලෝක් මික්ටාල් පෙන්වා දෙයි.
ත්‍රස්ත්‍ර විරෝධී කණ්ඩායම්වල නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සදුදා (14) මාධ්‍ය හමුවක් පැවති අතර එහිදී අලෝක් මික්ටාල් ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහාරන් හෂිම්ගේ වීඩියෝ දර්ශන නරඹා මෙම සන්විධානයට් බැඳී ඇති බවයි.